නොදකින් , මුන්ට තුන් දෙනා ගෙ timing , ගමේ පන්සලේ කස කාරයෝ පෙරහරේ යනකොට මිට වඩා සින්ක්රෝනයිස්. ලංකාවේ උන්ට dancing බැහැ . අයියෝ සිරිසේන. ලබ්බේ තොවිලේ වගේ. 











අල බතල කාපු සින්හළු පීසා කන්න ගියහම ඔහොම තමා..
හරි වැරැද්ද මොක උනත් හිනා ගියා මේකට නවත්තගන්න බැරි වෙන්නම 
උපන් දිනේ දවසේ පුකට පැට්රල් ගහල කොල්ලෝ සෙට් එකක් එවලද පීසාහට් එකට? කන්න ගිය අනිත් උන් නම් අනාතයි වගේ.



ඔය රමෝද් කාරය එලකිරි එකෙත් ඉන්නව නෙහ්![]()
පෝරිසාදයා;23419399 said:දැන් කාලෙ එවුන්ගෙ බොලද මානසිකතවය තමා .
කොන්ද කෙලින් තියෙන කොල්ලෙක් නම් අර නටන උන්ටත් හොදට නෙලලා කෙල්ලටත් කනට ගහල තෝත් උන් එක්කම නටපන් කියල එලියට බැහල යනවා![]()



අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් එකක් දා ගෙන ඉන්ටර්නෙට් ඇවිල්ලා අනිත් මිනිස්සුන්ගේ දේවල් විවේචනය කරන මහා ලොකුවට කොලබ කියන උන් දවල්ට කන්නේ පොල්සම්බලුයි බතුයි. උන් දෙන්නා කරේ උන් දෙන්නට කරන්න පුළුවන් විදියට උන් ඒ ගැන සතුටින්. උබල ගැන ලජ්ජා වෙයල්ලා දාපු කොම්න්ට්ස් ගැන. උබලත් සල්ලි ටිකක් හම්බ කරන් ජීවිතේ සතුටු වෙයල්ලා. ප්රී ෂූට් කරපල්ලා. බර්ත්ඩේ ස්ර්ප්රයිස් කරපල්ලා. ඒක තමයි ජීවිතේ . හැබැයි මතක තියා ගනිල්ලා අනිත් එවුන්ට ගරහන ගොඩක් උන් තමන්ගේ හිතින් ගොඩක් දුක් විදිනවා. අවසාන වශයන් කියන්නේ " අන් සැපතට ඊර්ෂ්යා නොකරන් මිනිසුනේ" ලැජ්ජයි ...





ඔව් දැං ඌ මේ වගේ budget market එකට බැහැල. දැං මුගේ target audience එක ඔය වගේ අල බතල කාපු සිංහලු තමයි. Full cansur starter pack