මට පිහිටක් වෙන්න යාලු. පින්සිද්ද වේවි

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මේ වගේ වැලපෙන ත්‍රෙඩ් මම දැම්මේ නැ.. මගේ කිර්ති නාමයට අපහාස කරන්න එපා..

    Kirthi namaya uka thamai..ube neda isara thibba mati pusa widuli puka accounts ehemath??
     
    Jul 24, 2018
    284
    20
    0
    ගූ උනත් පිගානට බෙදාගෙන සෝස් පොඩ්ඩක් දාලා ලුණු ඇඹුල් එහෙම බලලා කන එකෙක් මම.. ආවට ගියාට මෙහෙම ගොන් ත්‍රෙඩ් දාන්නේ නැ.. මම දාපු ත්‍රෙඩ් එකක් මෙහෙම වේලිලත් නැ. බලපන් මගේ ෆෙක්වලින් දාපු ත්‍රෙඩ් උණු කැවුම් වගේ විකිනුනේ.. "බඩුවක් ගහනවා කියන්නේ මොකක්ද?" වගේ ත්‍රෙඩ් එහෙම..
     
    Jul 24, 2018
    284
    20
    0
    Kirthi namaya uka thamai..ube neda isara thibba mati pusa widuli puka accounts ehemath??
    අඩෝ.. ඒ කාලේ එලකිරිය අද වගේ වෙලුනේ නැ ඩෝ.. මිනිස්සු ආවේම මාව හොයාගෙන මට පුකේ අරින්න.. අබ තෙල් දෙමළා කොයි කියලා අහගෙන ආපු උන් අතර.. රත්තරන්, අරුණ, රුවන්වැල්ලරෝකර් කියක් උන් හිටියද? අද එළකිරි එහෙම ෆන් නැ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,056
    35,989
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජිවිතේ හරිම දුකයි යාලු. මම අවුරුදු 35ක මිනිහෙක්. කසාද බැදලා අවුරුදු 10යි මාස 2යි මේ මාසෙට. කෙටියෙන්ම බැදපු ගැනී මම අවුරුදු 15ක් තිස්සේ හම්බ කරපු හැමදේම අරගෙන යන්න ගියා. සල්ලි නම් කමක් නැ විදගත්තකි. එත් මගේ දරුවා මට නැ යාලු. ජිවත් වෙලා මොකටද? ගෙදර ප්‍රශ්න තිබ්බා තමයි. එත් මගේ දරුවා පලි නැ.. මට යනවා කියන්නවත් දරුවා දැකගන්න නැ.. ඉන්දියාවේ ඉන්න කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න අඩු තරමේ දරුවාව ස්කයිප් එකෙන්වත් බලන්න. මට එක සැරයක් දැක්කොත් ඇති.

    සින් එක ඇත්ත නම් පිලි ගන්න පුළුවන් ඩොකියුමන්ට්ස් එක්ක මට පිඑම් කරපන්.... ඉන්දියාවේ ඕන ප්‍රාන්තෙක කට්ටිය මන් ලග ඉන්නවා....
     
    Jul 24, 2018
    284
    20
    0

    සින් එක ඇත්ත නම් පිලි ගන්න පුළුවන් ඩොකියුමන්ට්ස් එක්ක මට පිඑම් කරපන්.... ඉන්දියාවේ ඕන ප්‍රාන්තෙක කට්ටිය මන් ලග ඉන්නවා....
    :lol::lol::lol::lol:

    ඔරිස්සා වල ඉන්නවද කවුරු හරි..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩුම තරමේ පොලිස් පැමිනිල්ලක කොපියක්වත් දානකම් මම නම් විශ්වාස කරන්නේ නැ. මේකේ මම දීපු ගේම්වල හැටියට මිනිස්සු අන්දන්න පුළුවන් මේ වගේ කතා කියලා.. මේකේ කන්සෙප්ට් එක 90%ක් තියෙන්නේ ෆේක් අතට. ළමයා අරන් ගියාම තාත්තා එළකිරි එයිනේ..

    උබේම එකවුන්ට් එකක්නේ ඒක නිසා !සාක්ෂි එපා අපිට ඔයාව විස්වාසයි පුතී!:P:P:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    සින් එක ඇත්ත නම් පිලි ගන්න පුළුවන් ඩොකියුමන්ට්ස් එක්ක මට පිඑම් කරපන්.... ඉන්දියාවේ ඕන ප්‍රාන්තෙක කට්ටිය මන් ලග ඉන්නවා....

    මට උතුරු ඉන්දියන් කෑල්ලක් සෙට් කරලා දීපන්කෝ:P (උතුර යකෝ දකුනේ උන් එපා පාරෙ ගූ දාන:growl:)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මට උතුරු ඉන්දියන් කෑල්ලක් සෙට් කරලා දීපන්කෝ:P (උතුර යකෝ දකුනේ උන් එපා පාරෙ ගූ දාන:growl:)

    ඊසාන පැත්තෙන් එපාද මුත්තෙ ? හරියටම උතුරෙංම ඕනෙද ? :oo:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අඩුම තරමේ පොලිස් පැමිනිල්ලක කොපියක්වත් දානකම් මම නම් විශ්වාස කරන්නේ නැ. මේකේ මම දීපු ගේම්වල හැටියට මිනිස්සු අන්දන්න පුළුවන් මේ වගේ කතා කියලා.. මේකේ කන්සෙප්ට් එක 90%ක් තියෙන්නේ ෆේක් අතට. ළමයා අරන් ගියාම තාත්තා එළකිරි එයිනේ..

    මේකේ බයානකම සිද්දිය, තව ටිකකින් ඕක මගේ ෆේක් එකක් කියලා, මෙතන දෙවනත් කරලා කෑගහයි.. මගේ රෙපියුටෙෂන් එකට ඒක හොද නැ මේවගේ සිල්ලර කේස් මම කරලා නැ..
    Hi senal ube fake ekata ubama urhthara denawa neda :baffled::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ.. ඒ කාලේ එලකිරිය අද වගේ වෙලුනේ නැ ඩෝ.. මිනිස්සු ආවේම මාව හොයාගෙන මට පුකේ අරින්න.. අබ තෙල් දෙමළා කොයි කියලා අහගෙන ආපු උන් අතර.. රත්තරන්, අරුණ, රුවන්වැල්ලරෝකර් කියක් උන් හිටියද? අද එළකිරි එහෙම ෆන් නැ..
    හැබැයි උබට වැටෙන්න ගහල උබේ මිත්‍රය උන එක්ව මතක නෑ නේහ්......:dull::dull::dull::dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඊසාන පැත්තෙන් එපාද මුත්තෙ ? හරියටම උතුරෙංම ඕනෙද ? :oo:

    බෑ බෑ උබ චීන මුණ තියන එකෙක් සෙට්කරලා දෙයිද දන්නෑ :no::no: උතුරෙන් සෙක්සි කෑල්ලක් ඔනේ හරිය!:P
     
    Jul 24, 2018
    284
    20
    0
    බෑ බෑ උබ චීන මුණ තියන එකෙක් සෙට්කරලා දෙයිද දන්නෑ :no::no: උතුරෙන් සෙක්සි කෑල්ලක් ඔනේ හරිය!:P
    මාව බදපන්කෝ..සෙක්සි විදියට ඉන්නම්.. :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හැබැයි උබට වැටෙන්න ගහල උබේ මිත්‍රය උන එක්ව මතක නෑ නේහ්......:dull::dull::dull::dull:

    ලොකු අයියේ දතක් ගලවන්න තියනවා අයියා කීයක් ගන්නවද? හැබැයි වෙන එකෙක්ගේ:P
     
    Jul 24, 2018
    284
    20
    0
    ඊයා උබනම්:baffled::baffled: උබට ඔනේ නම් ටුපක් කාරයා සෙට් කරලා දෙන්නම්:no: මට ඔනේ කෙල්ලෙක්:P
    කෙල්ලෙක් ඉන්නවා, අහන්න බයයි බන්.. පට්ටා කෑල්ල.. උබ කටුගස්තොට නේද? නේෂන්ස් ටස්ට් එකේ ඉන්නේ.. ලෝන් එකකුත් දැම්මා, එකී හින්දම. අයිඩියා එකක් දියන්කෝ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෙල්ලෙක් ඉන්නවා, අහන්න බයයි බන්.. පට්ටා කෑල්ල.. උබ කටුගස්තොට නේද? නේෂන්ස් ටස්ට් එකේ ඉන්නේ.. ලෝන් එකකුත් දැම්මා, එකී හින්දම. අයිඩියා එකක් දියන්කෝ..

    උබ කොහොමද දන්නේ මං කටුගස්තොට කියලා:baffled::baffled::baffled: නේෂන්ස් ටස්ට්:P:P එකේ මැනේජර් කාරයව හම්බ වෙයන් පොර සෙට් කරලා දෙයි!