මට පොඩි උදව්වක් (dongle drivers For Windows7)

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මට පොඩි උදව්වක් (dongle drivers For Windows7)

    මට පොඩි උදව්වක් ඔනේ වෙලා තියෙනවා... මගේ ඩොන්ගල් එකක් තියෙනවා.. මේක XP වලට හොදට වැඩ ..7 වලට වැඩ කරන්නෙ නැහැ... එත් .. මෙක 7 තියෙන computer එකකට ගහල... වෙන ඩොන්ග්ලෙකින් නේට් කනෙක්ට් වෙලා WINDOWS7 අප්ඩෙට් කලහම.. සමහර වෙලාවට හරියනවා.:angry:.. එත් හදිසියෙ computer එක format කලොත් අයෙත් 7 දාලා අප්ඩෙට් කර කර හෙන දුකක් විදින්න වෙනවා :oo:ඩොන්ගල් එක.. 7 වලට සෙට් කරගන්න..
    …මේකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවි කරන්න... 7 &8 වලට මේ විදියෙ ඩොන්ගල් ගන්න විදියේ Drivers දන්නවනම්...:baffled:

    …
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    05299f1ec4ae2fa19d6e1e792922f3ca.png

    b4c42010c5f9663f36b9e87d00c0ab7e.png

    4f56f1b87f8730be8779e484f482449b.png
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaage dongle eke hariyata windows 7 valata oona driver eka da thiyenne? ehema naththum e driver eka download karala install karala balanna.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    machan oke connection manager software eka install wena path ekata gihin e folder eka athule poddak balannna,drivers thiyenawada kiyala,huawei modem walanam program-files walata extract wela thama driver eka install wenna patan ganne :D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan oke connection manager software eka install wena path ekata gihin e folder eka athule poddak balannna,drivers thiyenawada kiyala,huawei modem walanam program-files walata extract wela thama driver eka install wenna patan ganne :D

    drivers kiyala folder ekaknam tiyenawa..eth eke install karanna ekakk naha...