මට පොඩි උදව්වක් (dongle drivers For Windows7)
මට පොඩි උදව්වක් ඔනේ වෙලා තියෙනවා... මගේ ඩොන්ගල් එකක් තියෙනවා.. මේක XP වලට හොදට වැඩ ..7 වලට වැඩ කරන්නෙ නැහැ... එත් .. මෙක 7 තියෙන computer එකකට ගහල... වෙන ඩොන්ග්ලෙකින් නේට් කනෙක්ට් වෙලා WINDOWS7 අප්ඩෙට් කලහම.. සමහර වෙලාවට හරියනවා.
.. එත් හදිසියෙ computer එක format කලොත් අයෙත් 7 දාලා අප්ඩෙට් කර කර හෙන දුකක් විදින්න වෙනවා
ඩොන්ගල් එක.. 7 වලට සෙට් කරගන්න..
…මේකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවි කරන්න... 7 &8 වලට මේ විදියෙ ඩොන්ගල් ගන්න විදියේ Drivers දන්නවනම්...
…
මට පොඩි උදව්වක් ඔනේ වෙලා තියෙනවා... මගේ ඩොන්ගල් එකක් තියෙනවා.. මේක XP වලට හොදට වැඩ ..7 වලට වැඩ කරන්නෙ නැහැ... එත් .. මෙක 7 තියෙන computer එකකට ගහල... වෙන ඩොන්ග්ලෙකින් නේට් කනෙක්ට් වෙලා WINDOWS7 අප්ඩෙට් කලහම.. සමහර වෙලාවට හරියනවා.
.. එත් හදිසියෙ computer එක format කලොත් අයෙත් 7 දාලා අප්ඩෙට් කර කර හෙන දුකක් විදින්න වෙනවා
ඩොන්ගල් එක.. 7 වලට සෙට් කරගන්න..…මේකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් මට උදවි කරන්න... 7 &8 වලට මේ විදියෙ ඩොන්ගල් ගන්න විදියේ Drivers දන්නවනම්...

…