මට පොඩි ප්‍රශ්නයක්, කෙටියෙන්

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    uba hithana cn ekak nemei bn thiyenne. ehema yanna ona tharam innawa bn. mekiwa specialy meet wenne naha, mokak hari hadisi welawaka, col walata awama podi welawakata hambuna echcharai. plan gahala, hora cn dagena ena ekak nemei

    Mar 28, 2024 at 2:48 PM[/SIZE]
    නෑ නෑ එහෙමවත් ඕන නෑනෙ. එහේම කතා කරල මම ලගට ආව ඔයත් එන්න එහෙනං කියල වෙන එකක්.බැන්දට පස්සෙ යන්න ඕන නෑනෙ. දැන් උබ බැදල ඉන්න කෙල්ලත් දැන් උබට එහෙම කිවුව කියල හිතමුකො. උබට අවුලක් නෑ. එහෙමද?
    නිකන් පාරෙ යනකොට face to face set වෙලා hello what's up දැන් කොහොමද ok අපි යන්නන් වගේ එකක් කියන එක වෙනම කතාවක්.
    ඒත් මේ ලගට ආපු ගමං හරි කතා වෙලා මීට් වෙන්නම plan එකටම එහෙම එන්න ඕන ඈ. උබට තියෙන්නෙ නිකන් මේ ලොකු line loku seen තියෙන jealousy එකක් විතරක්
     
    • Like
    Reactions: Ryan08 and SLK_sri

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,606
    647
    113
    eki uba ekka katha baha karala aththe uba ekka apahu set wenna aruta horen, uba gona nisa eki wena ekek ekka set wela hukanna athi,
    dan ubata oya duka newei hithila thiyenne, ekita pita ekek hukana hithe amaruwa ubata thiyenne
    :yes::yes::yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Me kalpe nan genuwa 100% denaganna be ban. :lol:
    a ubata :lol::lol::lol:

    නෑ නෑ එහෙමවත් ඕන නෑනෙ. එහේම කතා කරල මම ලගට ආව ඔයත් එන්න එහෙනං කියල වෙන එකක්.බැන්දට පස්සෙ යන්න ඕන නෑනෙ. දැන් උබ බැදල ඉන්න කෙල්ලත් දැන් උබට එහෙම කිවුව කියල හිතමුකො. උබට අවුලක් නෑ. එහෙමද?
    නිකන් පාරෙ යනකොට face to face set වෙලා hello what's up දැන් කොහොමද ok අපි යන්නන් වගේ එකක් කියන එක වෙනම කතාවක්.
    ඒත් මේ ලගට ආපු ගමං හරි කතා වෙලා මීට් වෙන්නම plan එකටම එහෙම එන්න ඕන ඈ. උබට තියෙන්නෙ නිකන් මේ ලොකු line loku seen තියෙන jealousy එකක් විතරක්

    uta thiyenne wen ekek ekita hukana hithe amaruwa ban.

    ------ Post added on Mar 28, 2024 at 3:26 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනේ මේ නිකන් පල පල. දැන් එහෙමයි කියල දැන් බැදල ඉන්න මිනිහ උබ ex bf කියල දැනගත්ත පලියට උබ ඒකිව අර බැදල ඉන්න කොල්ලට හොරෙන් ඒකිව මීට් වෙන්න ගියාම කමක් ඥැහ්? එහෙමද? නිකන් පලයන් පොඩි කොල්ල යන්න.
    දැන් ඔය situation එක උබට ආදේශ කරන් බලහන්.
    උබ බැදල ඉන්නව කෙල්ලෙක් ඒ කෙල්ලට සිරා කරපු කොල්ලෙක් හිටිය ඒකිට බදින්න බැරි උනා දැන් උබව බැන්ද. දැන් ඒකි තොට හොරෙන් අර කලින් bf හම්බ වෙන්න ගියාට කමක් ඥැහ්? අවුලක් නෑ. 😂 cucklod නන් උබට අවුලක් නැතුව ඇති. නිකන් ගොබ්බ ලොජික් නොදා ඉදහන්. අනිත් උන්ගෙ හරි වැරද්ද හොයන්න කලින් උබ හරිද වැරදිද කියල ඔලුවෙන් හිතල බලහන්
    සරලවම මේ කතාව ඇත්ත
    ඌට උගේ වැරදද පෙන්නේ නෑ
    ඌත් කතා කරන්න හරි මීට් වෙන්නේ හොරෙන් නේ
    ගැහුවත් එකයි කතා කලත් එකයි

    මේවා නම් මහා පවුකාර වැඩ අහ්

    a ubata :lol::lol::lol:

    uta thiyenne wen ekek ekita hukana hithe amaruwa ban.
    ------ Post added on Mar 28, 2024 at 3:26 PM
    ඇත්තටම ඔව්
    ලිංගික ඉරිසියාවක්
    අපරාදේ මන් කලේ නැත්තේ
    මූ දැන් කරනවනේ වගේ සීන් එකක්
    කෙල්ල හැමදාම හොරෙන් මූත් එක්ක කතා කලා නම් කොල්ලා සැටිස්

    පවු බන් අර සිරා බැඳපු එකා
    ------ Post added on Mar 28, 2024 at 3:33 PM
     
    • Like
    Reactions: SLK_sri

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    boys thread එක delete කරා thanks, respectfully උබලගේ ප්‍රශ්නයක් වගේ හිතල reply කරපු හැමෝටම ❤️
     
    • Like
    Reactions: Ryan08