මට බඩුවක් ගහන්න ඕනේ

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
රෝප්;10677546 said:
මේක දාපු එකා ඇහුවේ සිරාවට ..... :) පස්සේ පොරට තමං වැරදියි කියලා තේරිලා වැරැද්ද හදාගත්තා ඒක හරි රෙප් සීන් එකනම් ප්‍රසිද්ධියේ කියන්න හේතුවක් නැහැ ඒක කිව්වාම වැරදි අදහසක් ඇතිවෙනවා. කොහොම උනත් මේ වගේ ත්‍රෙඩ් දාන්න ඉස්සර දහපාරක් හිතපං උඹ ඔය දාලා තියෙන ටොපික් එකත් එක්ක ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ තියෙනකොට මරුනේ .... :baffled: ඒ ගැනත් පොඩ්ඩක් හිතපන් උඹට ජය ! බඩු ගහන්ඩ නම් එපා මචෝ. :no:

මාත් මේක දැන් කියවනකොටයි සීන් එක මීටර් වුනේ, මුලින් සිරාවටම බඩුවක් ඕන වෙලා පස්සෙ වැරදියි කියල තේරිලා හරි පොදු බයිටක් වෙන එක නවත්තගන්න හරි මෑන් සුමගට ඇවිල්ල :)
 
ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න..

ela kiyamana..
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මාත් මේක දැන් කියවනකොටයි සීන් එක මීටර් වුනේ, මුලින් සිරාවටම බඩුවක් ඕන වෙලා පස්සෙ වැරදියි කියල තේරිලා හරි පොදු බයිටක් වෙන එක නවත්තගන්න හරි මෑන් සුමගට ඇවිල්ල :)
    ඒකනේ.. :):)
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හික් හික්, උබ නම් මාරයි බන්..ලොවෙත් නැති අදහස් තියෙන්නේ...

    අවුලක් නැහැ..උබට ඕනේ විදිහකට හිතා ගනින්..:lol::lol::lol:

    PS: උබ මට ආපු PM වලට මම කරපු රෙප්ලයි දැක්කා නම් අදහස වෙනස් කර ගන්නවා ෂූවර්
    ඕන එකෙක්ට මේක කියවගෙන යනකොට හිතෙන්නේ ඕක තමා
    අඩේ එම් එසෝ පව් බන් ඌ . . . දන් නැති නිසානේ දාල තියෙන්නෙ . හිනාවෙන්න එපා බොල :no: :no:
    :no::no: සොලි :(
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මාත් මේක දැන් කියවනකොටයි සීන් එක මීටර් වුනේ, මුලින් සිරාවටම බඩුවක් ඕන වෙලා පස්සෙ වැරදියි කියල තේරිලා හරි පොදු බයිටක් වෙන එක නවත්තගන්න හරි මෑන් සුමගට ඇවිල්ල :)
    ඒක හොදයි නේ :)
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    5.gif
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් ලා
    …මම දැකල තියන දෙයක් තමයි එලකිරි එකේ අවංකව කතා කරන්න ගියාම නෝන්ඩි වෙන එක

    …මම දන්නෙ නෑ. ඌට බඩුවක් ගහන්න ඔන කියනවනම් පුලුවන්නම් එකක් හොයල දීපල්ල නැත්නම් සද්ද නැතුව හිටපල්ල.

    …අවවාද දෙන්නනම් ඉන්නව හැටක් විතර
    සිරාවට බං. ඔහොම අවවාද දෙන් උන් තමා අම්බ කැ*යෝ:nerd:
     
    sithara_sith

    Member
    Nov 22, 2010
    34
    2
    0
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

    :no:
     
    මාත් මේක දැන් කියවනකොටයි සීන් එක මීටර් වුනේ, මුලින් සිරාවටම බඩුවක් ඕන වෙලා පස්සෙ වැරදියි කියල තේරිලා හරි පොදු බයිටක් වෙන එක නවත්තගන්න හරි මෑන් සුමගට ඇවිල්ල :)

    :rolleyes::rolleyes::)
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

    :yes::yes::yes::yes::yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මුලු ත්‍ර්ඩ් එකම කියෙව්වා
    ගොන් ආතල් එකක් අරං වගේ