රෝප්;10677546 said:මේක දාපු එකා ඇහුවේ සිරාවට .....පස්සේ පොරට තමං වැරදියි කියලා තේරිලා වැරැද්ද හදාගත්තා ඒක හරි රෙප් සීන් එකනම් ප්‍රසිද්ධියේ කියන්න හේතුවක් නැහැ ඒක කිව්වාම වැරදි අදහසක් ඇතිවෙනවා. කොහොම උනත් මේ වගේ ත්‍රෙඩ් දාන්න ඉස්සර දහපාරක් හිතපං උඹ ඔය දාලා තියෙන ටොපික් එකත් එක්ක ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ තියෙනකොට මරුනේ ....
ඒ ගැනත් පොඩ්ඩක් හිතපන් උඹට ජය ! බඩු ගහන්ඩ නම් එපා මචෝ.
![]()
මාත් මේක දැන් කියවනකොටයි සීන් එක මීටර් වුනේ, මුලින් සිරාවටම බඩුවක් ඕන වෙලා පස්සෙ වැරදියි කියල තේරිලා හරි පොදු බයිටක් වෙන එක නවත්තගන්න හරි මෑන් සුමගට ඇවිල්ල

ඒ ගැනත් පොඩ්ඩක් හිතපන් උඹට ජය ! බඩු ගහන්ඩ නම් එපා මචෝ. 



DOM

