සරලව කාරණය මේකයි ,
දෙන්නෙක් අතර සංවාදයක් වෙනවා මම 1ක පර්ශව කරුවෙක් .අනිත් පාර්ශවේ මට ගොඩක් ලන් වෙච්ච 1නෙක්
උදේ මට කියපු 1ක් හවස් වෙනකොට කිව්වේම නැ කියනවා.එහෙම දෙයක් උනේ නැ කියනවා.
උබට x කියන එකා y කියන එකා ගැන මොකක් හරි කියනව
උබ y කියන එකාට ගිහින් කියනව x කියන එකා මෙහෙම කිව්ව කියල..
yකියන එකා ගිහින් x කියන එකාගෙන් අහල උබවත් අඩගහල සීන් එක හගිස්සනව..
එතකොට x කියන එකා එහෙම එකක් කිව්වෙ නෑ මයි කියල කියනව..
ඕක නෙ දැන් වෙලා තියෙන්නෙ..
උබ තටම තටම කිව්වට..
ඔය සහෝ ඔය සමීකරණෙ මාන වලින් ව්‍යුත්පන්න කරල පෙන්නුවොත් පිලිගන්න පුළුවන්.
නැත්තම් එහෙම මේ ආවට ගියාට සමීකරණ හදන්න බෑ.

එක හෙලාම කියන්න පුළුවන් සමීකරණෙ හරි ඇති අනිවාර්යෙන්ම.
ඔප්පු කිරීම් අනවශ්‍යයි.. 


