මට මාරම දුකයි

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සරලව කාරණය මේකයි ,

    දෙන්නෙක් අතර සංවාදයක් වෙනවා මම 1ක පර්ශව කරුවෙක් .අනිත් පාර්ශවේ මට ගොඩක් ලන් වෙච්ච 1නෙක්

    උදේ මට කියපු 1ක් හවස් වෙනකොට කිව්වේම නැ කියනවා.එහෙම දෙයක් උනේ නැ කියනවා.

    උබට x කියන එකා y කියන එකා ගැන මොකක් හරි කියනව
    උබ y කියන එකාට ගිහින් කියනව x කියන එකා මෙහෙම කිව්ව කියල..
    yකියන එකා ගිහින් x කියන එකාගෙන් අහල උබවත් අඩගහල සීන් එක හගිස්සනව..
    එතකොට x කියන එකා එහෙම එකක් කිව්වෙ නෑ මයි කියල කියනව..

    ඕක නෙ දැන් වෙලා තියෙන්නෙ..
    උබ තටම තටම කිව්වට..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :oo: ඔය සහෝ ඔය සමීකරණෙ මාන වලින් ව්‍යුත්පන්න කරල පෙන්නුවොත් පිලිගන්න පුළුවන්. :angry: නැත්තම් එහෙම මේ ආවට ගියාට සමීකරණ හදන්න බෑ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මොකෝ බන් වෙලා තියෙන්නේ..කෙලින් කියපන්කො බං සීන් එක
    කව්ද දැන් බොරු කිව්වේ විස්තර ඇතුව දාපං.:angry: 99% විස්වාසයි ජංගි සහිතයි කියල:dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :oo: ඔය සහෝ ඔය සමීකරණෙ මාන වලින් ව්‍යුත්පන්න කරල පෙන්නුවොත් පිලිගන්න පුළුවන්. :angry: නැත්තම් එහෙම මේ ආවට ගියාට සමීකරණ හදන්න බෑ.

    වැස්ලින් බෝතලෙත් අරන් රෑ වෙලා වරෙන්
    තොට මම මාන වලින් ව්‍යුත්පන්න කරල පෙන්නන්න

    :lol::lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    වැස්ලින් බෝතලෙත් අරන් රෑ වෙලා වරෙන්
    තොට මම මාන වලින් ව්‍යුත්පන්න කරල පෙන්නන්න

    :lol::lol:

    :shocked: :baffled: :oo: :නෑ නෑ ඕන නෑ.. :yes: එක හෙලාම කියන්න පුළුවන් සමීකරණෙ හරි ඇති අනිවාර්‍යෙන්ම. :no: ඔප්පු කිරීම් අනවශ්‍යයි.. :dull: තනිපංගලමේ ඔප්පු කරගත්තට කමක් නෑ උඹම :P:P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සරලව කාරණය මේකයි ,

    දෙන්නෙක් අතර සංවාදයක් වෙනවා මම 1ක පර්ශව කරුවෙක් .අනිත් පාර්ශවේ මට ගොඩක් ලන් වෙච්ච 1නෙක්

    උදේ මට කියපු 1ක් හවස් වෙනකොට කිව්වේම නැ කියනවා.එහෙම දෙයක් උනේ නැ කියනවා.

    මේ ප්‍රශ්නය බිරිඳ සමග නම් ඔව්ව ඕනවට වඩා දුර අරන් යන්නේ නැතුව අමතක කරලා දාපන්.. මේ ප්‍රෂණයේ අනික් පාර්ශවය ගැහැණු පරානයක් නම් ඒ තමයි ගෑනුන්ගේ හැටි කියල උගත් පාඩම් කියල පොතේ ලියල අමතක කරලා දාපන්.. සමහරවිට උඹට වැරදිලා උඹේ හිතේ තියන දෙයක් එයා කිව්වා කියල මතක ඇති.. නැත්තම් කිව්ව කෙනා එහෙම කිව්වා කියල අමතක ඇති.. සමහර මිනිස්සුන්ට temp memory ලොස් තියෙනවා බන්.. ඔය තමයි මනුෂ්‍ය ස්භාවය කියල හිතල අමතක කරලා දාහන්.. එත් උඹට විශ්වාසනම් එහෙම දෙයක් කිව්වා කියල ටිකක් කල්පනාවෙන් හිටහන්.. සමහර විට මම ඉස්සෙල්ල කිව්වාම ලෙඩේ මුලික රෝග ලක්ෂණ වෙන්න පුළුවනි.. ඔය සිද්දිය කාර්යාලයේ සිද්දියක් නම් වැඩ ඉවරවෙලා ගෙදර යනකොට රාජකාරී දේවල් මේසෙ ලාච්චුවටම දාල ලොක් කරලා පලයන්... රාජකාරී ප්‍රශ්න ගෙදර ගෙනත් විඳවන්නේ මෝඩයො ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කලකිරීමක් බන්
    :(:(:(
    සරලව කාරණය මේකයි ,

    දෙන්නෙක් අතර සංවාදයක් වෙනවා මම 1ක පර්ශව කරුවෙක් .අනිත් පාර්ශවේ මට ගොඩක් ලන් වෙච්ච 1නෙක්

    උදේ මට කියපු 1ක් හවස් වෙනකොට කිව්වේම නැ කියනවා.එහෙම දෙයක් උනේ නැ කියනවා.
    appee mn hithuve kali scne ekak kiyala bn
    appooo bn ohoma un me samaje ananthavath innava bn.api ithin ehema ayava andunagena inna one bn.hama kenama ehema nathi unath godak inne thamange vade gana vitharak hithana aya bn :(

    සමහර දේවල් හර්ද සාක්ෂියට එකග නෑ තමයි.. මිනිස්සුන්ගේ ස්වභාවය ඉක්මන්ට වෙනස් වෙන එකම තමයි මචං.. කමක් නෑ උන් ඒ දේ කරන්නෙ උන්ගෙ පැවැත්මට වෙන්න ඇති... ඒත් උන්ගෙ හර්ද සාක්ෂියට උන්ටම උත්තර දෙන්න වෙන දවසකුත් එනවා.. එදාට සමහරවිට උබෙන් සමාව ගනී... උබ නිහතමානිව හිනාවෙයන් ... ඒක උන්ට හොදට රිදෙනව... අත්දැකිමෙන් කියන්නෙ මචං.. දැන් ඕව නොහිත නිදාගනින්... GN BRO...
    :)
    මොකෝ බන් වෙලා තියෙන්නේ..කෙලින් කියපන්කො බං සීන් එක
    කව්ද දැන් බොරු කිව්වේ විස්තර ඇතුව දාපං.:angry: 99% විස්වාසයි ජංගි සහිතයි කියල:dull::dull:
    ehema ekak nemei vage bn :P
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    පල්ලම් බහින්න කඳු නගින්න ඕන පුතා.කළකිරෙන්න එපා.අපිව වට්ටන්න හිතන් ඉන්න එවුන්ටත් ඕන අපි නවතිනවා බලන්න.උඹ තීරණය කරපන් නැවතිලා උන් සතුටු කරනවද,නැත්තම් දිගටම ගමන යනවද කියලා..:yes::yes::yes:

    :yes::yes:
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0

    උබට x කියන එකා y කියන එකා ගැන මොකක් හරි කියනව
    උබ y කියන එකාට ගිහින් කියනව x කියන එකා මෙහෙම කිව්ව කියල..
    yකියන එකා ගිහින් x කියන එකාගෙන් අහල උබවත් අඩගහල සීන් එක හගිස්සනව..
    එතකොට x කියන එකා එහෙම එකක් කිව්වෙ නෑ මයි කියල කියනව..

    ඕක නෙ දැන් වෙලා තියෙන්නෙ..
    උබ තටම තටම කිව්වට..

    හොන්ද වැඩේ අනුන්ගේ ඕප දූප අහලා කේලම් කියනවට :lol:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    sad9cd.gif
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    scene එක කෙටියෙන් කියපන් මචන්.. එතකොට මිට වඩා හොද පිළිතුරක් දෙන්න පුළුවන් හැමෝටම