පතන්නත් එපා,ඊට වැඩිය අපි වෙනුවෙන් දුක් විදලා කුලි වැඩ කරන ආන්ඩුවෙි රැකියා හරි සුඵ පඩි අරන් මහන්සිවෙන අහංසක අවංක මාලිගා නැතත් සරල දුප්පත් කුඩා ගෙයක් ඇති ගති ගුන ඇති තාත්තලා වුනත් අපිට වටිනවා..
තුන් මැර කුඩු අල්ලස් භාවිතා නොකරන, පොලවෙි පය ගාලා, මැරැවත් වරදක් නොකරන, වරදට අනුබල නොදෙන, අපේ වැරදි පෙන්නා දෙන ඒවා හදන,හොර අයගේ ෆයිල් සගවන්නෙ නැති, මැර කමි නොකරන, බලයට තන්හාවට මුදලට යටත් නොවන අවංක, දුප්පත්, ගමෙි ගොවි, පැල්පත්, පොලවෙි පය ගාලා ජීවත්වන, ලද දෙයින් සතුටු වන,ලැබොගිනි නැතත් පයින් හරි තොරන් බලන්න අපිව එක්කගෙන ගොස් සතුටු කරන,මැරෙනතුරැ එකම බිරිදට ආදරය කරන,තම ලමයින්ගේ අනාගනය ගති ගුන සිතා බලා ඒ ගැන සොයා ධර්ම මර්ගයට අපව යොමු කරන ධර්මයට ලැදි අප්පචිචිලා මට වටි..
මතු උපදින හැම ආත්මයකදීම මහින්දලා වගෙ නොව,දුප්පත් පෝසත් වුවත් අවංක සාධාරන රටට දේෂප්රේමි, බිරිදටද අවංක,සත්‍ය,ලමයින්ව දැහැමි මගට යවන,ධාර්මික සරල ගති ඇති පියෙක් පතමි..

හිත හදාගත්තොත්, ආසාවන්, තන්හාවන් අඩුවුවොත්,සරලවුනොත්,මධස්ථව සිත්වොත් වහ නොකා අපට සැප මාලිගා,ලැබොිනි,සැප කැම නැතිව පොල් සමිබොල බතුයි කාලා හරි හොද අප්පචිචි අමිමලා එක්ක හිතහදාගෙන පැල්පතක වුනත් සතුටින් ජීවත් විය හැකි..

බලමු මචන ඉස්සරහට........ එක හිනෙනේ එළිවෙන්නේ නැහැ. ඔච්චර උදම් වෙනවට වැඩ. මහින්දගේ පොන්සියෝ කියන ඒවා ගණන් ගන්න ඕනි නැහැ. එත් ඔච්චර උඩ පනින්න ඕනිත් නැහැ. අපි කවදත් විපක්ශේ. එත් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් අපි දන්නවා