මට මෙහෙම පේනවා
දැන් දවස් කීපයක් ඉදලා මට එක පාරටම පේනවා බ්රහස්පති අපේ ලෝකයට ගොඩක් කිට්ටු වෙලා කියලා.. දැනට මාස කීපයකට කලින් එකේ red eye එක පවා පැහැදිලිව පේන් තිබුනා. ගොඩක් සුලි කුණාටු බන් තියෙන්නේ.. එක දිගට හුලන් හමනවා. ගැලවීමක් නැහැ.
කොස්මික් cosmic explosion එකක් ලග ලග පෙන්වන සංක්යා තමයි මගෙ ඔලුවට දෙන්නේ..
දැනට දවස් 10කට කලින් මට පෙනුනා ඇහුනා Jupiter ඉතාමත්ම ලගට ඇවිල්ලා. කොටින්ම එකේ තියෙන ගෑස් ජාතිවල ස්මෙල් එක පවා ඇගට දැනෙන්න කිට්ටු වෙලා තිබුනා.
මට දෙන සංක්යාවලට අනුව නම් ලෝකයට මොනවා හරි විශාල දෙයක් වෙනවා. ලංකාවටත් බල පෑමක් වෙනවා. මිනිස්සු ගොඩක් මැරෙයි.

මේක කාටවත් නවත්වන්න පුළුවන් දෙයන් නෙවෙයි. ජුපිටර් කිට්ටු උනාම අපි මැරෙන්නේ අදියර කීපයකට. ගැස්වලින් එන බල පෑම නිසා පොඩි ලමයි සහ වැඩි හිටියෝ සේරම දුර්වල වෙනවා. තව ටිකක් ලගට එන කොට හැරු එළිය නැති නිසා සීතලට ගොඩක් අය මැරෙනවා. අවසාන අවස්ථාවට ගැවිටි එකේ ප්රශ්නයක් වෙලා ඉතුරු කීපදෙනාත් මැරෙනවා. අපේ ප්රථ්විය ඒක ඇතුලට යනවා. එච්චරයි.

Last edited: