මට මෙහෙම පේනවා

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    මට මෙහෙම පේනවා

    දැන් දවස් කීපයක් ඉදලා මට එක පාරටම පේනවා බ්‍රහස්පති අපේ ලෝකයට ගොඩක් කිට්ටු වෙලා කියලා.. දැනට මාස කීපයකට කලින් එකේ red eye එක පවා පැහැදිලිව පේන් තිබුනා. ගොඩක් සුලි කුණාටු බන් තියෙන්නේ.. එක දිගට හුලන් හමනවා. ගැලවීමක් නැහැ.
    කොස්මික් cosmic explosion එකක් ලග ලග පෙන්වන සංක්‍යා තමයි මගෙ ඔලුවට දෙන්නේ..

    දැනට දවස් 10කට කලින් මට පෙනුනා ඇහුනා Jupiter ඉතාමත්ම ලගට ඇවිල්ලා. කොටින්ම එකේ තියෙන ගෑස් ජාතිවල ස්මෙල් එක පවා ඇගට දැනෙන්න කිට්ටු වෙලා තිබුනා.
    මට දෙන සංක්‍යාවලට අනුව නම් ලෝකයට මොනවා හරි විශාල දෙයක් වෙනවා. ලංකාවටත් බල පෑමක් වෙනවා. මිනිස්සු ගොඩක් මැරෙයි.:oo::oo::oo::oo:
    මේක කාටවත් නවත්වන්න පුළුවන් දෙයන් නෙවෙයි. ජුපිටර් කිට්ටු උනාම අපි මැරෙන්නේ අදියර කීපයකට. ගැස්වලින් එන බල පෑම නිසා පොඩි ලමයි සහ වැඩි හිටියෝ සේරම දුර්වල වෙනවා. තව ටිකක් ලගට එන කොට හැරු එළිය නැති නිසා සීතලට ගොඩක් අය මැරෙනවා. අවසාන අවස්ථාවට ගැවිටි එකේ ප්‍රශ්නයක් වෙලා ඉතුරු කීපදෙනාත් මැරෙනවා. අපේ ප්‍රථ්විය ඒක ඇතුලට යනවා. එච්චරයි.

     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මටත් කොලපාට පිටසක් වල යානාවක් පේනව වෙලාවකට
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අයේ අසනීපේ වැඩි වෙලා වගේ නේද බෝ බෙහෙත් වෙලාවට ගත්තේ නැතැයි ! බලා ඉන්න එපා කලින් වගේ ලෙඩේ උස්සන්න වෙයි! හෙටම බෙහෙත් ගන්න යන්න:oo::oo::oo::eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :shocked::shocked:
    අපෝ ඔයා අමුතුයි
    අර වතුර බටේ හිල් කරල වස දානව කියපු කෙන වගේ ඔයත්

    උයත් ළඟදි ඉදන් පිම්මක් පනියි කියලා මට සැකයි පැටියෝ :baffled:
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    අයේ අසනීපේ වැඩි වෙලා වගේ නේද බෝ බෙහෙත් වෙලාවට ගත්තේ නැතැයි ! බලා ඉන්න එපා කලින් වගේ ලෙඩේ උස්සන්න වෙයි! හෙටම බෙහෙත් ගන්න යන්න:oo::oo::oo::eek:

    :confused::confused::confused::confused:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල ඔය හැකියාව පාවිච්චි කරලා නිකං ඉන්න වෙලේ විද්‍යාප්‍රබන්ධයක් ලියපංකෝ අපිට කියවන්න. කාලෙකින් හොද විද්‍යා ප්‍රබන්ධයක් කියෙව්වෙ නෑ. :(
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    එල එල ඔය හැකියාව පාවිච්චි කරලා නිකං ඉන්න වෙලේ විද්‍යාප්‍රබන්ධයක් ලියපංකෝ අපිට කියවන්න. කාලෙකින් හොද විද්‍යා ප්‍රබන්ධයක් කියෙව්වෙ නෑ. :(

    ප්‍රබන්ධ ඔනේ නැහැ. ඉදිරියට වෙන දෙය තමයි මම කියන්නේ...
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    අයේ අසනීපේ වැඩි වෙලා වගේ නේද බෝ බෙහෙත් වෙලාවට ගත්තේ නැතැයි ! බලා ඉන්න එපා කලින් වගේ ලෙඩේ උස්සන්න වෙයි! හෙටම බෙහෙත් ගන්න යන්න:oo::oo::oo::eek:

    දැක්කද ගැස් වලින් කීයක් මැරුණද සිරියාවේ. තව ඉදිරියට ගොඩක් වේදනා සහගත දේවල් විදින්න වෙනවා සේරටම. ගොඩක් දෙනෙක් මැරෙනවා.