un eka dawasin ship karanawa.... patta fast.... BH eka aithithi jews lage company ekakataungenma ship karapan ban. wena ewa walin nathuwa. eka easy
ungenma ship karapan ban. wena ewa walin nathuwa. eka easy
un eka dawasin ship karanawa.... patta fast.... BH eka aithithi jews lage company ekakata

US inna kenkta kiyala package eka check karala used widihata repack karala ewna eka wasi neda machn. Mama dakka me item ekata Amazon eke reviews dala thibba package eke enna one samahara items missing kiyal.Use this method
https://elakiri.com/threads/us-ඉඳලා-ලංකාවට-පැකේජ්-ෆෝවඩ්-කරගන්න-විදිය.2091380/
මම නිතරම මේකෙන් බඩු ගෙන්න ගන්නවා සහ මගේ යාලුවෙක් ඉන්නවා ඔය Astro photograpy සීන් එකේ ඉන්න. ඌට ඕන ලොකු ලෙන්ස් එහෙම මේකට දාල අපි ගෙනත් තියනවා B&H එකෙන් ඕඩර් කරලා
US වල යාලුවෙක් ඉන්නවා නං ඌට යවලා ඔරිජිනල් පැකේජින් ටික අයින් කරලා නිකන් bubble wrap කරලා Used Item එකක් කියලා පේන්න හදා ගන්න පුලුවන් නං ටැක්ස් එක ගොඩක් අඩු කරගන්න පුලුවන්. යාලුවට කියලා රී පැක් කරලා අර කම්පැනියට ශිප් කරන්න තියෙන්නෙ. අපි එහෙම කරා සමහර ලොකු අයිටම් වලට
මම පෝස්ට් එකේ දාල තියන ඇඩ්‍රස් එක නෙමයි දැන් තියෙන්නෙ පොඩ්ඩක් වෙනස් ඇඩ්‍රස් එකක්. උන්ට මේල් එකක් දාල ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරලා බඩු ටික ඕඩර් කරන්න
ඔවු ඔය කම්පැනියෙ එවුනුත් රී පැක් කරනවා, එතකොට අයිටම් එකකට ඩොලර් 20ක් වගේ ගන්නවා. උන්ගෙන් අහන්න මේක used item එකක් විදියට disguise කරලා එවන්න පුලුවන්ද කීයක් ගන්නවද කියලා. ලංකාවෙ එවුන් ටිකක් ඔය කම්පැනිය කරන්නෙ උන් කරලා දේවි.US inna kenkta kiyala package eka check karala used widihata repack karala ewna eka wasi neda machn. Mama dakka me item ekata Amazon eke reviews dala thibba package eke enna one samahara items missing kiyal.
------ Post added on Jan 10, 2024 at 8:58 AM
use කියලා ගෙනාවත්, ඒ ගේන්න පුලුවන්නේ වටිනාකම ඩොලර් 100ට අඩුනම් විතරයි මං හිතන්නේ, ඊට වඩා වැඩි ඒවට අනිත් ඒවා වගේම ටැක්ස් වදිනවා.... ඉස්සට ගිෆ්ට් කියන එකට ඩොලර් 100-150 ක් වගේ තිබ්බා...View attachment 222486
Shipping walata witharak 80k withara yanwa ne machn
US inna kenkta kiyala package eka check karala used widihata repack karala ewna eka wasi neda machn. Mama dakka me item ekata Amazon eke reviews dala thibba package eke enna one samahara items missing kiyal.
------ Post added on Jan 10, 2024 at 8:58 AM
ethakota adu value ekak danna puluwan neh ban me $1000 eka used wenakota $250k wage kiyala kiyanna puluwan neh.use කියලා ගෙනාවත්, ඒ ගේන්න පුලුවන්නේ වටිනාකම ඩොලර් 100ට අඩුනම් විතරයි මං හිතන්නේ, ඊට වඩා වැඩි ඒවට අනිත් ඒවා වගේම ටැක්ස් වදිනවා.... ඉස්සට ගිෆ්ට් කියන එකට ඩොලර් 100-150 ක් වගේ තිබ්බා...
use කියලා ගෙනාවත්, ඒ ගේන්න පුලුවන්නේ වටිනාකම ඩොලර් 100ට අඩුනම් විතරයි මං හිතන්නේ, ඊට වඩා වැඩි ඒවට අනිත් ඒවා වගේම ටැක්ස් වදිනවා.... ඉස්සට ගිෆ්ට් කියන එකට ඩොලර් 100-150 ක් වගේ තිබ්බා...
Thanksethakota adu value ekak danna puluwan neh ban me $1000 eka used wenakota $250k wage kiyala kiyanna puluwan neh.
lagadi lap gennwd mchn. Tax eka kiyak wadida dn gennuwoth?Sure mama laptop genath thynw awlk na