මට මොකක් හරි මූත්‍රා අමාරුවක් බන්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    මට මොකක් හරි මූත්‍රා අමාරුවක් බන්

    ඉස්සර ඉදලා රෑට 1 පාරක් වගේ චූ දාන්න ඕනේ වෙලා ඇහැරෙනවා. දැනුත් එහෙමයි. දැන් තියන කේස් එක තමයි පාන්දර ආයිත් චූ දාන්න ඕනෙ වෙලා ඇහැරෙනවා. එවෙලෙට ගොඩක් චූ බර තිබුනට යන්නේ ටිකයි. ඉදලාහිටලා දවල්ටත් එහෙම වෙනවා. හෙන චූ බරක් ආවට යන්නේ ටිකයි. දැන් මාස 2කක වගේ ඉදලා මේ සීන් එක තියනවා. මම ඩොක්ටලා දෙන්නෙක්ගෙන් බෙහෙත් ගත්තා. යූරින් චෙක් කලා විසබීජයක් ගිහින්ද බලන්න 2 පාරක්ම. ඒත් ඒ රිපෝට්වල අව්ලක් නෑ කියලා ඩොක්ටලා කියනවා. මේ වගේ තව කාට හරි වෙලා තියනවද? මට මේ මොකද්ද වෙලා තියන්නේ. දැන් බස් එකක නැගලා දුර ගමනක් වත් යන්න බයයි මේ නිසා. please විහිලුවට ගන්නේ නැතුව මෙහෙම දේක අත්දැකීමක් තියනව නම් හේතුව කියන්න. ඩොක්ටලට කිව්වට තේරුම් ගන්නෙ නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ ස්ට්‍රෙස් එකේද ඉන්නේ?
    ස්ට්‍රෙස් උනාමත් ඔහොම වෙනවා.
    හැමදාම තැඹිලි ගෙඩියක් , සවු වීදුරුවක් බීපන්.
     
    කුප්පමේණිය ගස් දෙකතුනක් ගලෝලා කොටල ඒ ඉස්ම මොකක් හරි වාත තෙල් (සිද්ධාර්ථ හෝ නාරායන) ටිකක් එක්ක කළවම් කරලා යටි බඩේ ගාන්න. ඊට කලින් උණුවතුරෙන් තම්බපු තුවායකින් යටිබඩ තවන්න පුළුවන් නම් හොඳා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    උබ ස්ට්‍රෙස් එකේද ඉන්නේ?
    ස්ට්‍රෙස් උනාමත් ඔහොම වෙනවා.
    හැමදාම තැඹිලි ගෙඩියක් , සවු වීදුරුවක් බීපන්.

    ටිකක් ස්ට්‍රෙස් එක නම් තියනවා බං. වෙලාවකට රෑ 12 වෙනකන් වැඩ. දවසම වගේ ඉදගන.
    thanks akilar
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඉදිරියේ රාළ;20962833 said:
    කුප්පමේණිය ගස් දෙකතුනක් ගලෝලා කොටල ඒ ඉස්ම මොකක් හරි වාත තෙල් (සිද්ධාර්ථ හෝ නාරායන) ටිකක් එක්ක කළවම් කරලා යටි බඩේ ගාන්න. ඊට කලින් උණුවතුරෙන් තම්බපු තුවායකින් යටිබඩ තවන්න පුළුවන් නම් හොඳා.

    thanks bro ehema kalama hari yai da
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    චූ නැතුව චූ බර එන්නෙ මානසික ලෙඩක් වගේ ඒ ගැන නොහිත හිටියම හරි ඇඟේ ගල් සීන් එහෙම නැත්නම්.

    eeth machan nidagana innakota ee gana hithenna widiyak nane
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඉදිරියේ රාළ;20962851 said:
    ගොඩක් වෙලාවය ඔහොම වෙන්නේ පුරස්ථ ග්‍රන්ථියෙ අවුලකින්. වාඩි වෙලා ඉන්නකොට පහලින්ම වගේ දැවිල්ලක් එනවද ?

    ehema nam na bro
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඉදිරියේ රාළ;20962861 said:
    ගල් වලින් නොවන මුත්‍රා බ්ලොක් අරින්නෙ එහෙම තමා.

    thanks bro karala balannam.
    kalin pol pla beela baluwa.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඉදිරියේ රාළ;20962873 said:
    වාඩි වෙලා ඉන්නකොට පහලින්ම වගේ දැවිල්ලක් එනවද ?

    na bro ehema wenne na. godak chu barai wage yatibada ridenawa witharai.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Machan kidney stone ekak stuck welada danne.urologist kenekta pennana.CT scan ekak karanna wei.chu bara heduna wage neme oka hariyata hira unoth chu yanna ridei.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වයස කීයද 30ට වැඩියි ද?
    දෙමාපියන්ට හෝ ඔවුන් ගේ දෙමාපියන් හට දියවැඩියාව තියනව ද?
    අධික ආතතියකින් පෙළෙනවාද?

    එහෙම නං වහාම බලව ගන්න එක හොදා පුටේ....