පූසන්ට කන්න දෙන එකkuppa meniya kola mona wageda bro
රෑට සැර බර උෂ්ණ කෑම කැවෙනව නේද ?thanks bro eeth hama thissema urine tika tika yanne na. udeta witharai.
ඕක මචන් ....... රෝගයක පෙර නිමිත්තක් විය හැකි.බය වෙන්න එපා , අපේ මාමා කෙනෙක්ටත් ඔහොම ගනන් ගන්නේ නැතුව ඉදලා අන්තිමට Prostate gland eke surgery එකකුත් කරන්න වුනා.හැකි ඉක්මනින් හොද ඩොකෙක් අල්ලන්න.අපේ මාම නම් ගියේ නවලෝකේ ආනන්ද ද කවුද ඩොකෙක්.ස්ට්‍රෙස් වෙන්නත් පුලුවන් , ඒ වුනාට යුරින් ටික ටික යන එක නිසා හොද ඩොකෙක්ට ඉක්මනින් පෙන්නගන්න ..
![]()
ඉදිරියේ රාළ;20962959 said:මුගේ පරම්පරාව වැනසෙන උපදෙස් දෙන්න එපා බන්.


yatibada hama welema ridenne na machan. chu bara wadiunama thiyanne kora wenawa wage ehema wenna welawakata udeta witharai.
ඉදිරියේ රාළ;20963048 said:පූසන්ට කන්න දෙන එක රෑට සැර බර උෂ්ණ කෑම කැවෙනව නේද ?
මටත් එහෙම වෙනවා හැබැයි ඉඳල හිට්ල බන්. වැහි දවස් සීතල දවස් වලට එහෙම. කෝකටත් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා පෙන්නපන්.
අවුරුඩු 31ක කෙනෙක්ට prostatectomy ලේසියෙන් කොරන්නේ නෑ බන්. ඒන නොදන්න කමට ඔය ලියල තියෙන්නේඉතින් බලහන් උඹල දෙන්නා කියන්නෙ දෙකක්. අරූ කාවද විශ්වාස කරන්නෙ දැන්?
ප්‍රශ්නයක් ඇතිවුනහම මේකෙ උන්ගෙන් අහන්න නරකයි. එක්කො නැති ලෙඩත් ඇතිවෙලා, එහෙම නැත්නම් පිස්සු හැදිල තමයි නවතින්නේ![]()
කෑම වල ගිණියමට ඇතුලෙන් ආපු ඉදිමිල්ලක් වගේ කියල තමා හිතෙන්නේ. අර කිව්ව විදියට වැඩේ කළොත් ගොඩක් ඉදිමුම බහීවි. නමුත් බඩේ ගිණියම නිවාගත්තෙ නැත්තම් ආයෙත් නිතර නිතර ඕක එයි. හොඳ වෙදෙක් අල්ලගෙන බඩේ ගිණියම නිවා ගන්න. ඊට පස්සෙ ඔහොම කටු කන්න ඕනෑ වෙන්නෙ නෑ, නාකි වෙන කල්මow machan godak welawata bath kanawa. dwaltah kapu gaman idagana inne.

thanks bro eeth hama thissema urine tika tika yanne na. udeta witharai.









එහෙම කොරන්නෙ නෑ, දානවා ඇතුලට බටයක්. එතකොට ඇස් දෙකට පේන තරු වල වලවල් පේන්න ගන්නවා,Ow Ow Ape mamatath thibbe reta seen ekak thama ,,Baya karanna neme kiyanne machooo...But balaganna eka hodane ekai.... ඉතුරු චූ ටිකත් යවාගන්න ක්‍රමයක් සමහර වෙලාවට කියලා දෙයි උබට..ඔන්න ඔය අහවල් එකට යටින් පොඩි ප්‍රෙස් එකක් දාලා.![]()
ඉදිරියේ රාළ;20963092 said:කෑම වල ගිණියමට ඇතුලෙන් ආපු ඉදිමිල්ලක් වගේ කියල තමා හිතෙන්නේ. අර කිව්ව විදියට වැඩේ කළොත් ගොඩක් ඉදිමුම බහීවි. නමුත් බඩේ ගිණියම නිවාගත්තෙ නැත්තම් ආයෙත් නිතර නිතර ඕක එයි. හොඳ වෙදෙක් අල්ලගෙන බඩේ ගිණියම නිවා ගන්න. ඊට පස්සෙ ඔහොම කටු කන්න ඕනෑ වෙන්නෙ නෑ, නාකි වෙන කල්ම![]()
ඉදිරියේ රාළ;20963119 said:එහෙම කොරන්නෙ නෑ, දානවා ඇතුලට බටයක්. එතකොට ඇස් දෙකට පේන තරු වල වලවල් පේන්න ගන්නවා,




ඉදිරියේ රාළ;20963119 said:එහෙම කොරන්නෙ නෑ, දානවා ඇතුලට බටයක්. එතකොට ඇස් දෙකට පේන තරු වල වලවල් පේන්න ගන්නවා,

ow hamadama nanawa
ඉදිරියේ රාළ;20963119 said:එහෙම කොරන්නෙ නෑ, දානවා ඇතුලට බටයක්. එතකොට ඇස් දෙකට පේන තරු වල වලවල් පේන්න ගන්නවා,




ගොඩක්ම අමාරු නම් තමා , එතකොට GA දීලා තමා කරන්නේ. ලෝකල් දීල catheterization කිරීමක් මම නම් ලඟකදි දැකල නෑ. ඒක කරන්න බැරිත් නෑ. දැන් කෙරෙනවා ඇති නමුත් ඒක හරියට දන්නේ නෑ.eka thamath karanawada ban?anesthesia denne nedda?ape siya karayata oka kara e kale.galak wage dial eka.hebei oka karaddi aduwa![]()


