උබ උබේ පාඩුවේ ඉදපන්. studies කරනවා නම් ඒවා ටික ලෙසටම කරලා ආතල් එකේ ඉදපන්. කලින් කෙල්ලගේ fb එක බලෙන එක නම් සාමාන්‍ය දෙයක්. ඕක මගේ අතිනුත් වෙනවා 
එත් දැන් නම් control කරගෙන ඉන්නේ ඒකිගේ pro එක බලන එක නම්. විහින් හිත රිද්දගන්න ඕනේ නැනේ මචන්. අනික බොලද එකෙක් වෙන්නත් එපා. හිත හයිය කරගෙන ඉදපන් ටිකක්. එකී කරපු වැඩේට හරියන return එක නිසිකලට ලැබෙයි nature එකෙන්ම. ඒක නිසා උබ කලබල වෙන්න එපා. Karma is very real මචන්. උබේ වැඩ ටික ලෙසටම කරගෙන සිරා කොල්ලෙක් වගේ ඉදපන්. No one can break your heart without your permission. So protect your heart bro. It belongs to you. Not for the cheated cunning ass 

kello hinada bonna epa ban wadak na.කිසිම කෙල්ලෙක සිරා ලව් කරන්න එපා බන් මට කෙලවෙලා තියෙන්නෙ එක කෙල්ලෙක් නිසා... අද මම නන්නත්තාර වෙලා ඉන්නෙ බන්.. අපි හිතුවට අපි හිත හදාගත්ත කියල නෑ බන් එහෙම නෑ... අපි දුක් විදිනව බන් දැනට අවුරුද්දකට වැඩි මගෙ එකී මාව දාල ගිහින් අද මම ඉන්නෙ මම හිටපු තැන ඉදල මටවත් හිතාගන්න බැරි තරම් පහලින් බන්... ජීවිතේට හිතපුවත් නැතිදේවල් වලට පුරුදු වෙලා..එයා අද එක්සෙකෙටිව් මැනේජර් කෙනෙක්... කසාදත් බැදල හොදට ජීවත් වෙන්ව මම කරුමෙ ගෙවනව පාට පාට ලෝකෙක තනිවෙලා

machan, mtatha oya wage seen ekak una. mmth patta widiyata duk una ban eth wadak na ban api duk wenawa kiyapa e kella danne na. anika ban ekita wadakuth na,wadak thiyanawanam dala yanneth nane.
pali aran wadak na ban .ehama kala kiyala e kella ubata aye labenne nane. nikan ledak watenawa witharai. uba ekita wada hodata hitapana.ekata wada karapan. mahans wela. kawada hari uba enna widiya dakala ekita duka hithenna "aparade mm me kollawa athaariye " kiyala hithenna.
bipan athal ekata ,bona eka agata hodainekello hinada bonna epa ban wadak na.

Again, Thankx alot everybody for all the kind advises![]()

පිස්සුද මචන් පලිගන්න යන්න එපාඋබ උබේ පාඩුවේ ඉදපන්. studies කරනවා නම් ඒවා ටික ලෙසටම කරලා ආතල් එකේ ඉදපන්. කලින් කෙල්ලගේ fb එක බලෙන එක නම් සාමාන්‍ය දෙයක්. ඕක මගේ අතිනුත් වෙනවා
එත් දැන් නම් control කරගෙන ඉන්නේ ඒකිගේ pro එක බලන එක නම්. විහින් හිත රිද්දගන්න ඕනේ නැනේ මචන්. අනික බොලද එකෙක් වෙන්නත් එපා. හිත හයිය කරගෙන ඉදපන් ටිකක්. එකී කරපු වැඩේට හරියන return එක නිසිකලට ලැබෙයි nature එකෙන්ම. ඒක නිසා උබ කලබල වෙන්න එපා. Karma is very real මචන්. උබේ වැඩ ටික ලෙසටම කරගෙන සිරා කොල්ලෙක් වගේ ඉදපන්. No one can break your heart without your permission. So protect your heart bro. It belongs to you. Not for the cheated cunning ass
![]()

Naa machan mama kawadawath ekigen pali ganney naa, mata pali ganna welaawaka hithunath eka execute karanna hithenney naa, pali gannawanum mun gaawa ona tharam dewal thiyenawa machan, ewa mama out karoth ekita jeewitheta marry karanna hamba wenney naa. Meki kandy wala hitiyata mungey home town eka & family business thiyenney polonnaruwey higuraggoda, mekigey thaththata ehey gaanu huta pata wagayak thiyenawa, issara meki ada ada mata ewa kiyanawa, mama ithin hamadaama meki ge hitha haduwa but anthimata meki matath a dema karaa
Balapan gaanu wenas wena widiya
Namuth mama mekita bokkenma love kara eka hinda wenna athi mata mekiwa amathaka karanna mechchara amaru![]()
ගෙදර දාලා යන්න බැරි ගෑණියෙක් බදිනවට වඩා හොදයි බන් නොබැද ඉන්න එක 

මචන් එහෙනම් උබ බේරුනා කියලා හිතාගනින්. බැරිවේලාවත් බැන්දට පස්සේ ඔහොම උනානම් මොනවා වෙයිද උබටගෙදර දාලා යන්න බැරි ගෑණියෙක් බදිනවට වඩා හොදයි බන් නොබැද ඉන්න එක
මටනම් හිතන්නේ උබ පෙර වාසනාවකට බේරුණා කියලා මචන්![]()
![]()

In your comment it says "don't misbehave in other's threads". It is someone else who has misbehaved here
(Check page 1).

මේ ත්‍රේඩ් එක ගොඩක් පරණ එකක්, නමුත් අලුත් ත්‍රේඩ් එක නොදා මේ දේ මන් මේකෙම දාන්න හිතුවේ මේ දේ හැමෝටම එතරම්ම වැදගත් නැති නිසා සහ පහුගිය දවස්වල EK එකේ දකින්නට ලැබුන boot ගැන ගිය ත්‍රේඩ් නිසා.
Boot එකක් වැදිලා මමත් සෑහෙන්න මානසිකව වැටුනා, නමුත් දැන් හිත කොහොමහරි මෙල්ල කරගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ Boot එක වැදුනේ උබේ හොදට කියලා හිත හදාගන්නයි.
මම පොඩි කතාවක් දාන්නම්,
මගේ X-Girl friend ගේ ගම පොලොන්නරුවේ හිගුරක්ගොඩ, නමුත් අපි සෙට් උනේ Kandy වලදි, මෙයාගේ තාත්තා එහේ Business කරන්නේ, මේ ලගදි ඒ පැත්තේ ලොරියක් ඇවිල්ලා තිබ්බා අපේ Head Office එකට මොනවද supply කරන්න, ලොරියේ පොලොන්නරුව කියලා ගහලා තිබ්බ නිසා මම එකේ ආපු driver & ගෝලයත් එක්ක පොඩි chat එකක් දැම්මා. මම මගේ X-girl friend ගේ ගැන නොකියා උන්ගේ business ගැන ඇහුවා. උන් දෙන්නා ඇහුවා මගෙන් මම කොහොමද අදුරන්නේ කියලා මම කිව්වා මගේ යාලුවෙක්ගේ තාත්තා කියලා.
උන් කිවවා Sir, ඔය මනුස්සයාගේ ලමයින් ගැන කියන්න අපි දන්නේ නෑ, නමුත් ඔය මනුස්සයා පලාතේ සෑහෙන්න වල්කම් කරපු මනුස්සයෙක්, උන්ගේ ෂොප් එකේ වැඩ කරපු තරුණ කෙල්ලන් කීපදෙනෙක්ම අනාථ කරා කියලා, ඒ පැත්තේ ටිකක් හයි කාරයෙක් කියලා කිව්වා. තව නොයෙක් දේ කිව්වා මම මේ කෙටියෙන් දැම්මේ. තාත්තගේ සමහර දේවල් නම් මට මගේ X-Girl friend ඒ කාලේ කියලා තිබ්බා.
ඉතිං තාත්තා එහෙම කෙනෙක් නම් දුව අවු. 5 ක් love කරපු මට boot එක දෙන එක පුදුමයක් යෑ. අනික මට හිතුනේ මම ලොකු උගුලකින් බේරුණා කියලා. ලොකු කාර් බාර් වල ගියාට මොකද, ලොකු ගෙවල් තිබ්බට මොකද, පොත්ත සුදු උනාට මොකද, චරිතය මෙහෙමයි. හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා නමුත් ඉන්නේ නම් සුදනන් වගේ.
ඉතිං මට කියන්න තියෙන්නේ,
"හැමදේම වෙන්නේ හොදටයි කියලා"![]()
bohoma pin saho. mn nomari beerune kellek nisa. duka thamayi issara hitapu hati mathak weddi marenna hithenawa mee hitha nm jeewitha kaaletama hadaganna ba mata. eeeth ube katahwa ahuwama sanaseemak mata. amma karapu de duu karanwa 
මේ ත්‍රේඩ් එක ගොඩක් පරණ එකක්, නමුත් අලුත් ත්‍රේඩ් එක නොදා මේ දේ මන් මේකෙම දාන්න හිතුවේ මේ දේ හැමෝටම එතරම්ම වැදගත් නැති නිසා සහ පහුගිය දවස්වල EK එකේ දකින්නට ලැබුන boot ගැන ගිය ත්‍රේඩ් නිසා.
Boot එකක් වැදිලා මමත් සෑහෙන්න මානසිකව වැටුනා, නමුත් දැන් හිත කොහොමහරි මෙල්ල කරගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ Boot එක වැදුනේ උබේ හොදට කියලා හිත හදාගන්නයි.
මම පොඩි කතාවක් දාන්නම්,
මගේ X-Girl friend ගේ ගම පොලොන්නරුවේ හිගුරක්ගොඩ, නමුත් අපි සෙට් උනේ Kandy වලදි, මෙයාගේ තාත්තා එහේ Business කරන්නේ, මේ ලගදි ඒ පැත්තේ ලොරියක් ඇවිල්ලා තිබ්බා අපේ Head Office එකට මොනවද supply කරන්න, ලොරියේ පොලොන්නරුව කියලා ගහලා තිබ්බ නිසා මම එකේ ආපු driver & ගෝලයත් එක්ක පොඩි chat එකක් දැම්මා. මම මගේ X-girl friend ගේ ගැන නොකියා උන්ගේ business ගැන ඇහුවා. උන් දෙන්නා ඇහුවා මගෙන් මම කොහොමද අදුරන්නේ කියලා මම කිව්වා මගේ යාලුවෙක්ගේ තාත්තා කියලා.
උන් කිවවා Sir, ඔය මනුස්සයාගේ ලමයින් ගැන කියන්න අපි දන්නේ නෑ, නමුත් ඔය මනුස්සයා පලාතේ සෑහෙන්න වල්කම් කරපු මනුස්සයෙක්, උන්ගේ ෂොප් එකේ වැඩ කරපු තරුණ කෙල්ලන් කීපදෙනෙක්ම අනාථ කරා කියලා, ඒ පැත්තේ ටිකක් හයි කාරයෙක් කියලා කිව්වා. තව නොයෙක් දේ කිව්වා මම මේ කෙටියෙන් දැම්මේ. තාත්තගේ සමහර දේවල් නම් මට මගේ X-Girl friend ඒ කාලේ කියලා තිබ්බා.
ඉතිං තාත්තා එහෙම කෙනෙක් නම් දුව අවු. 5 ක් love කරපු මට boot එක දෙන එක පුදුමයක් යෑ. අනික මට හිතුනේ මම ලොකු උගුලකින් බේරුණා කියලා. ලොකු කාර් බාර් වල ගියාට මොකද, ලොකු ගෙවල් තිබ්බට මොකද, පොත්ත සුදු උනාට මොකද, චරිතය මෙහෙමයි. හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා නමුත් ඉන්නේ නම් සුදනන් වගේ.
ඉතිං මට කියන්න තියෙන්නේ,
"හැමදේම වෙන්නේ හොදටයි කියලා"![]()

පළිගන්න එපා මචන්, පළිගන්න එක වැරදි වැඩක්. කෙල්ලට ඕහේ ඉන්න දෙන්න, උබ ඔහේ ඉන්න.
කෙල්ල ගැන negative දේවල් පුලුවන් තරම් හිතන්න ,එතකොට අමතක කරන්න ලේසියි, උදාහරණයකට, කෙල්ලගේ ගති ගුණ වල අඩුපාඩු ගැන හිතලා හිතන්න, මේ වගේ කෙනෙක් මට හම්බ නොවෙච්ච එක කොච්චර හොදද, ඊට පස්සේ කෙල්ලගේ පෙනුම ගැන හිතන්න, හිතලා, ඒක සමකරන්න සනී ලියෝන් වගේ කෙල්ලෙක්ට ඊට පස්සේ උබටම හිතෙයි උබේ කෙල්ල මොන තරම් කැතද කියලා. පුලුවන් තරම් කෙල්ල ගැන negative විදියට හිතන්න එතකොට උබට කෙල්ලව අමතක කරන්න පුලුවන් ලේසියෙන්ම. පළිගන්න එපා, මොකද හැම පැත්තකම දෙපැත්තක් තියෙනවා, උබ ඒකිගෙන් පළිගත්තොත්, ඒකි උබෙන් පළිගනියි ,ඊට පස්සේ මේවා ඉවරවෙන්නේ නෑ පොලිසි උසාවි ගානේ යනකම්, අනික බන් උසාවි වලින් කෙල්ලොන්ට අනුකම්පාව දක්වනවා වැඩියි එතකොට උබ මොකක් හරි ඒකිට වැරදි දෙයක් කරොත් ,උබට අවුරුදු 10,15 කට නැති වැරදිත් එක්ක හිරේ දායි. පොඩ්ඩක් හිතපන්. උබට කෙල්ලගෙන් පළිගන්න ඕනේ නම්, උබ කෙල්ලට වඩා හොද තැනක්ට යන්න, ගිහින් පේන්න pic දාන්න fb එකේ වගේ, ඊට පස්සේ කෙල්ලට හිතෙයි අපරාදේ උබව නැති වුනේ කියලා, ඒකෙන් ඒකිට ලොකු පසුතැවීමක් එයි. එතකොට උබ දිනුම්.

loke inna lassanama keela nam.