මට රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ මම ගිය අවුරුද්දෙ තුන්වෙනි මාසෙ 20
    ඒ ආපු ගැම්ම දැං මට නෑ :sorry:
    ritalin බිව්වම ඇන්සයිටි වැඩි වෙනව :(


    :sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,323
    113
    Mother Earth
    මේ ත්‍රෙඩ් එක දැම්මෙ මම ගිය අවුරුද්දෙ තුන්වෙනි මාසෙ 20
    ඒ ආපු ගැම්ම දැං මට නෑ :sorry:
    ritalin බිව්වම ඇන්සයිටි වැඩි වෙනව :(

    මැරෙනකන් ඕක කියෝ කියෝ ඉඳපන්. උබේ හිත තමයි. උබ ඉන්නෙ උබේ safe zone එකේ. උබේ හිත උබට කවදාවත් ඉස්සරහට යන්න දෙන්නෙ නෑ. උබ පොරක් නම් උබේ හිත උබටම පරාද කරපන්. ඊට පස්සෙ ඌ උබට කෙළවන්න එන්නෙ නෑ. :yes: