ඔව් ඒක හරියටම හරි. නිවාඩු ගියාට පස්සෙ නම්බර් එක තිබුණත් කෝල් දෙන්නෙ නෑ. ලංකාවෙ අත්දැකීම් මතක් උනා මට. 

ඒ වගේම නිවාඩු ගන්නකොට මොකටද ගන්නෙ කියල අහන්නෙත් නෑ.
අඩෝ මාත් කියන්නෙ මෙහේ කියලා. පොෂ් වෙන්න නෙවෙයි.
“ඕසි වල මෙන්න මෙහෙම එකක් උනා” කිව්වොත් එතකොට කියන්නෙ “උබ ඕසි ඉන්නෙ කියලනෙ කියන්න ඕන. හරි” කියල 
ඔව් ඒක 100% ඇත්ත.
මට පේන්නෙ උබේ යාලුවො ලංකාවෙ කොහේ හරි ගුබ්බෑයමක ඉඳන් පිටරට ගැන ටෝක්ස් දෙන එවුන්ද කොහෙද. නැත්තං කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ උන් අඩුකුලේ තමයි

------ Post added on Nov 1, 2023 at 3:10 AM
ඒ වගේම නිවාඩු ගන්නකොට මොකටද ගන්නෙ කියල අහන්නෙත් නෑ.
පිටරට බන්. කිරියේ උන් රට කියන එකට කියන්නේ "මෙහෙ" කියලා. එක හෙන පොෂ්
අඩෝ මාත් කියන්නෙ මෙහේ කියලා. පොෂ් වෙන්න නෙවෙයි.
මෙතන රට වැඩ කරන උන් අවන්කවම කියපන් මේක ඇත්තද කියල? මොකද අපේ යාලුවොත් වැකේශන් ආවම අපිට හම්බෙනවා. ස්ටොරිය පොඩ්ඩක් වෙනස්. මගෙ යාලුවො අඩුකුලේ හිද්දද දන්නෙ නෑ.

Last edited: