මට ලාස්සන කැබැල්ලක් සැට් වේවා!!! 😍

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දාපු එකා නෙලනව අපි සෙට් එකටම හොයාගෙන ඇවිල්ල... :ROFLMAO: :ROFLMAO:

    ehema seen ekak matath penawa :lol: :lol: :lol:

    මුදල් ගෙවාගෙන රෝහල් ගතවෙන්න වැඩසිද්ධ කරගන්න එපා මං ලව්වා, මගෙ සුදු මැණිකෙට අනම් මනම් කථා කියලා. :frown::growl::angry:

    bane ithin oyala tharaha gannwane poddata :lol::lol::lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    bane ithin oyala tharaha gannwane poddata :lol::lol::lol:
    @hodakolla රෂියන් කෑල්ලක් දාගන්න කලින් උඹට දේවදූතියො බලන්න යන්න පුලුවන් වෙයි වාගෙ... :lol: :lol:

    විල්ලුද පුංචි දෙපා
    කපනව කියලා එදා
    ත්‍රෙඩ් එක දාපු කෙනා කිව් වෙලේ

    මං තවුසන්ඩ්ස් මීටර්ස් කෙරුවානෙ

    🎵🎵🎵 :dull: :dull: :dull:
    වට් අ පකින් සොන්ග් ඊස් දැට් ඕයි...:oo:
    ------ Post added on Nov 7, 2021 at 8:11 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජෝතිපාලනෙ කියන්නෙ. ඇයි කලින් අහල නැද්ද? 🥴 🥴 🥴
    Fall Back Good Morning GIF by Hello All
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    @hodakolla @Stimulus mind යකො...හේෂානය හිතේ අමාරුව අඩුවෙන්න දඟලල කරල ත්‍රෙඩ් එකක් දානව.අපි ඉඳගෙන ඒක අපේ කරගන්නව.වෙලාවට මේකෙ නියම නමින් නැත්තෙ.... :lol:

    ow uta depress hadila thama nawathinne :lol: :lol: :lol:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,062
    113
    E thread ekath sarthakawa kaaa damana ladi

    :lol: :lol: :lol:
    @hodakolla @Stimulus mind යකො...හේෂානය හිතේ අමාරුව අඩුවෙන්න දඟලල කරල ත්‍රෙඩ් එකක් දානව.අපි ඉඳගෙන ඒක අපේ කරගන්නව.වෙලාවට මේකෙ නියම නමින් නැත්තෙ.... :lol:
    මටත් දැන් ලාවට සුදු කොඩි, ගොක්කොළ පේනවා...පේනවා... වගේ 🥴 🥴 🥴 🥴