මට ලැප්ටොප් එකක් හම්බවුනා

holyPussy

Banned
Apr 8, 2012
76
10
0
මට ලැප්ටොප් එකක් හම්බවුනා

මට ලන්ඩන් ට්‍රේන් එකක අමතකවෙලා දාලා ගිය අලුත් ලැප්ටොප් එකක් හම්බවුනා.ඒක පාස්වර්ඩ් කරලා තියෙන්නේ.ඒක නිසා ලොග් වෙන්න බෑ.ඉතින් අයිතිකාරයාට බාර දෙන්න විදිහක් නෑ. පාස්වර්ඩ් එක ඉවත් කරන්නේ කොහොමද?
 
kaladuwannam

Member
Jun 6, 2011
66
16
0
මචන් ඕක උඹ තියාගන්න එපා, පොලීසියට බාර දීපන්. පොඩ්ඩක් හිතපන් උඹට අයිති ලැප්ටොප් එකක් නැති වුනොත් මොන තරම් හිතේ ගින්දරක් ඇති වෙයිද උඹට? ඒක නිසා ඕකෙ අයිතිකාරය ගැන අනුකම්පා කරල ඕක පොලීසියට දීපන්. ඒ අය අයිතිකාරයව හොයාගනීවි.

( උඹට එහෙම හිතන්න බැරිනම්: )
වෙන කෙනකුට අයිති දෙයක් තමන්ට අහම්බෙන් හම්බ වුනත් තියාගැනීම වැරද්දක්, බ්‍රිතාන්‍යයේ වහේම ලෝකෙ බොහෝ රටවල. ඒකට කියන්නෙ "Theft by finding" කියල. හොරකමක් හැටියට තමයි සලකන්නේ. ඒ නිසා ඕක ඉක්මනටම පොලීසියට දීපන් මචන්.
 
The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70

    :yes::yes: aithikarayata denna
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    **********For study purpose only**********

    බයොස් පාස්වර්ඩ් ප්‍රොටෙක්ටඩ් නම්

    ලැප ගලවලා බලපං මදර්බෝඩ් එකේ කොතන හරි ඇති බැටරියක්.
    සාමාන්‍ය ඩෙස්ක්ටොප් පීසී වල වගේ ලොකු සීමෝස් බැටරියක් නෙමෙයි ඊට ටිකක් පොඩි බැටරියක් බෝඩ් එකට සෝල්ඩර් කරලා ඇති. (මොබයිල් ෆෝන් වල තියනවා වගේ)

    එහෙම නැත්තං බලපං වයර් දෙකකින් සෙට් වෙන ගලවන්න පුලුවන් සීමෝස් බැටරිත් එනවා සමහර පරන ලැප් වල.

    ඔය බැටරිය ගලවලා විනාඩියක් විතර තියලා ලැප ඔන් කරලා බලපං.

    ඊටපස්සෙ අයිතිකාරයා හොයාගෙන ලැප උට ගෙනිහිං දීපං.

    වින්ඩෝස් පාස්වර්ඩ් නම් ඉතිං කරන්න ඕනෙ මොකක්ද කියලා දන්නවා ඇතිනෙ?
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    aithi ekata diyan macahn mage yaluwek ge lapak ekaparak nathi una..oo puduma dukak widinawa ban ada aa handa..uba ta ada ooka gataluwak wen nathi wei habei ooka use karana giyama yaa den naa ban :) policyta diyan ban..eeth eeka hoyala balaa diyan nathnam ooka police lokkekge gadara tiyei :)