මට ලොකු කරදරයක්- Cancer Problem
ගොඩාක් අය මාව දන්නවා එලකිරියේ
අද මම කියන්න යන්නේ හීනෙන්වත් හිතපු දෙයක් නෙමේ
මම ලන්කාවට අවේ ජූලි 15. දැන් කොරන්ටයින් ඉන්නේ.
වෙනදා නැවේ ඉදන් ගෙදර එනවා කිව්වාම වයිෆ් බබා හැමෝම පුදුම සතුටකින් ඉන්නෙ. ඒත් අද ඒ සතුට ලන්කාවට ආව දවසෙම නැති උනා.බබා only child son අවුරුදු 5 මාස 10. බඩේ අමාරුවකට සහ වමනේ නිසා හොස්පිටල් ගියා.මම තවම කොරන්ටයින් නිසා මට හොස්පිටල් යන්න විදිහක් තිබුනේ නැ. බඩේ අමාරුව නිසා ඩොක්ටර් ස්කැන් එකක් කරන්න කිව්වා.ඒකේ හැටියට බඩේ ලොකු ගෙඩියක් ලු. ලිවර් එක සහ කිඩ්නි ලග තමා තියෙන්නෙ.තියෙන තැන අනුව සැක කරන්නේ නියුරොබ්ලස්ටොමා කියන කැන්සර් එකයි.එදා රෑම මහරගම අපේක්ශා එකට ට්‍රන්ස්ෆර් කලා. දැන් සිටි ස්කැන් එකයි බයෝප්සි එකයි රිපොර්ට් වගයක් ගන්න ආසිරි සෙන්ට්‍රල් එකේ.රිපොර්ට් එන්නෙ ලබන සදුදා හෝ අගහරුවාදා.අනේ දෙවියනේ මට මේක දරා ගන්න බැහැ.
මම කාමරයක හිර වෙලා.මගේ දරුවා තාත්තා හොයනවා.මොන දුකක්ද දෙවියනේ?රිපොර්ට් ගන්න යන්න කලින් වයිෆ් පොඩි එකාව එක්ක ගෙන ආවා මම ඉන්න තැන ඉද මීටර් 50 දුර ඉදන් අත වැනුවා.මම ජනේලේ එල්ලීගෙන අත වැනුවා.මගෙ පපුව පැලිලා ගියා මචන්ලා.අනේ මේ ලොකේ කිසිම තාත්තා කෙනෙක්ට මෙවන් දුකක් අත් වෙන්න එපා.අනේ මට උදව් කරන්න. රිපොර්ට් එන්නේ ජූලි 20/21 සදුදා හෝ අගහරුවාදා. ඒ රිපොර්ට් එක හොද රිපොර්ට් එකක් වෙන්න කියලා තමන්ගේ ආගම අනුව ප්‍රාර්තනා කරන්න ඔයාලට පුලුවන්ද?
මම අසරනයි. කර කියා ගන්න දෙයක් නැහැ.
තව කාට හරි මේ නියුරෝබ්ලාස්ටොමා කියන ලෙඩෙ ගෙන අදහසක් හෝ එක්ස්පිරියන්ස් තියෙනවා නම් මට කියන්න.ඔයලාගේ පවුලේ හැමොටම නිරොගි සුවය ලැබෙවා.මගේ එකම පුතාගේ සුවය ප්‍රාර්තනා කරන්න.
Son’s Name - Shanon

Last edited: