ඉක්මන් සුවය ලැබේවා !!
miyuru4u Well-known member Jan 18, 2007 31,896 10,489 113 In the eyes of my girl Jul 27, 2020 #282 තුරුණුවන් සතු අනන්ත ගුණ බලයෙන් පුතාට ඉක්මන් නිරෝගි සුව අත්වේවා
prathapa89 Well-known member Aug 16, 2011 2,385 432 83 ගාල්ලේ Jul 27, 2020 #283 Poddak balapan rathmalane thenak thisyanawa... beheth karana... mama danna kenek hoda una... current allanne nathuwa ethanin beheth karala
Poddak balapan rathmalane thenak thisyanawa... beheth karana... mama danna kenek hoda una... current allanne nathuwa ethanin beheth karala
G ghost13 Member Mar 11, 2020 8 6 3 Jul 28, 2020 #284 God bless for your child, everything will be normal again. Don't worry.
maduranga19 Active member Mar 31, 2015 284 134 43 Jul 28, 2020 #285 දරුවට ඉක්මන් සුව ලැබේවා..!!! තෙරුවන් ආශිර්වාද සියළු දෙවි රැකවරණ ලැබේවා..!
M mr.bauwwa Well-known member May 15, 2017 1,887 1,305 113 Jul 28, 2020 #286 ikmanin hondha vey. baya novi indahan bro.
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Jul 28, 2020 #288 දරුවට ඉක්මන් සුව ලැබේවා..!!! තෙරුවන් ආශිර්වාද සියළු දෙවි රැකවරණ ලැබේවා..!
lahiru2000 Well-known member Feb 13, 2007 1,305 241 63 In the world Jul 28, 2020 #289 get well soon bro ape punchi kenekuth caner ekak hadila beheth gannawa. sinhala beheth dan hodai one nam PM ekak danna. report hoda wei Reactions: GayanFX2015
get well soon bro ape punchi kenekuth caner ekak hadila beheth gannawa. sinhala beheth dan hodai one nam PM ekak danna. report hoda wei
tokkaputha Well-known member Aug 28, 2015 694 592 93 Jul 28, 2020 #290 මචං ශ්රී මහා බෝධියට බාරයක් වෙයන්. බය වෙන්න එපා. තෙරුවන් සරණින් දරුවා සුව වේවි. Reactions: Aki992, vmsgamer, Kolama and 3 others
gehan9229 Active member Dec 19, 2007 521 142 43 Kurunegala Jul 30, 2020 #291 තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි! ඉක්මනින්ම සනීප වේවා!
R rushminda Junior member May 12, 2010 60 5 8 Jul 30, 2020 #292 putata kisi krdaryak wenne ne budasarini
GayanFX2015 Well-known member Dec 22, 2015 1,134 173 63 Jul 30, 2020 #293 lahiru2000 said: get well soon bro ape punchi kenekuth caner ekak hadila beheth gannawa. sinhala beheth dan hodai one nam PM ekak danna. report hoda wei Click to expand... මචන් හොහෙන්ද බෙහෙත් ගත්තෙ. කාට හරි වැදගත් වෙයි. ත්රෙඩ් එකේම දාපන්
lahiru2000 said: get well soon bro ape punchi kenekuth caner ekak hadila beheth gannawa. sinhala beheth dan hodai one nam PM ekak danna. report hoda wei Click to expand... මචන් හොහෙන්ද බෙහෙත් ගත්තෙ. කාට හරි වැදගත් වෙයි. ත්රෙඩ් එකේම දාපන්
vidura99 Well-known member Oct 16, 2009 14,322 1,367 113 Colombo Jul 30, 2020 #294 Sad to hear that bro. Wish him speedy recovery
sankaja Well-known member Dec 11, 2008 1,211 317 83 Jul 30, 2020 #295 දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා මචන්
oxide Well-known member Jan 30, 2012 2,259 1,239 113 මේකෙ Jul 30, 2020 #296 බය වෙන්න එපා මචං...උඹල ඔක්කොටම බුදු සරණයි..! පොඩි එකාට ඉක්මනට සනීප වෙයි...හිත ශක්තිමත්ව ඉඳපන්..!! Reactions: Kolama
SpaceX Well-known member Dec 14, 2017 4,649 5,202 113 Aug 2, 2020 #297 පුතාට මුකුත් කරදරයක් වෙන්න එපා. ඉක්මනටම හොඳ වේවා ! මං දන්නවා උඹ හොද එකෙක්. ඒ නිසා වරදින්නේ නෑ. හිත හයිය කරගෙන වැඩ ටික කරගමු Reactions: Kolama
පුතාට මුකුත් කරදරයක් වෙන්න එපා. ඉක්මනටම හොඳ වේවා ! මං දන්නවා උඹ හොද එකෙක්. ඒ නිසා වරදින්නේ නෑ. හිත හයිය කරගෙන වැඩ ටික කරගමු
guideline Well-known member Dec 1, 2015 1,927 417 83 Aug 2, 2020 #298 ඉක්මන් සුවය ලැබේවා !! ඉක්මන් සුවය ලැබේවා !! ඉක්මන් සුවය ලැබේවා !! ඉක්මන් සුවය ලැබේවා !! Reactions: Kolama
N No-name Junior member Apr 15, 2018 76 41 18 Aug 2, 2020 #300 බය නැතුව හිටපන් මචන්... පොඩි එකාට ඉක්මනින්ම සනීප වෙයි. report කිසිම අවුලක් නැති වෙයි. තෙරුවන් සරණයි....
බය නැතුව හිටපන් මචන්... පොඩි එකාට ඉක්මනින්ම සනීප වෙයි. report කිසිම අවුලක් නැති වෙයි. තෙරුවන් සරණයි....