මට ලොකු කරදරයක්- Cancer Problem

maduranga19

Active member
  • Mar 31, 2015
    284
    134
    43
    දරුවට ඉක්මන් සුව ලැබේවා..!!! තෙරුවන් ආශිර්වාද සියළු දෙවි රැකවරණ ලැබේවා..!
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    දරුවට ඉක්මන් සුව ලැබේවා..!!! තෙරුවන් ආශිර්වාද සියළු දෙවි රැකවරණ ලැබේවා..!
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි! ඉක්මනින්ම සනීප වේවා!
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    get well soon bro
    ape punchi kenekuth caner ekak hadila beheth gannawa.
    sinhala beheth
    dan hodai one nam PM ekak danna.
    report hoda wei
    මචන් හොහෙන්ද බෙහෙත් ගත්තෙ.
    කාට හරි වැදගත් වෙයි. ත්‍රෙඩ් එකේම දාපන්
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    දරුවට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බය වෙන්න එපා මචං...උඹල ඔක්කොටම බුදු සරණයි..! පොඩි එකාට ඉක්මනට සනීප වෙයි...හිත ශක්තිමත්ව ඉඳපන්..!!💪:love2::love2:
     
    • Like
    Reactions: Kolama

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    පුතාට මුකුත් කරදරයක් වෙන්න එපා. ඉක්මනටම හොඳ වේවා !

    මං දන්නවා උඹ හොද එකෙක්. ඒ නිසා වරදින්නේ නෑ. හිත හයිය කරගෙන වැඩ ටික කරගමු
     
    • Like
    Reactions: Kolama

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඉක්මන් සුවය ලැබේවා !! ඉක්මන් සුවය ලැබේවා !! ඉක්මන් සුවය ලැබේවා !! ඉක්මන් සුවය ලැබේවා !!
     
    • Like
    Reactions: Kolama

    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    බය නැතුව හිටපන් මචන්... පොඩි එකාට ඉක්මනින්ම සනීප වෙයි. report කිසිම අවුලක් නැති වෙයි. තෙරුවන් සරණයි....