මට ලොකු ප්‍රශ්නයක්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Kal danawanam wennne na Qwoth bn
mata patta bayai bn
mama dannawa meki nathi unoth mama pissek wenawa kiyala

meka thamai dangerouma oya kaleta badinna.but itin loku case ekak nattan marry karala dapan machan.nattan engage weyan.mata pena widiyata meka nethi wunoth ubata depression hedila tawa magulak wei wage.ita wada nan badina eka hodai
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දෙන්න තියෙන හොඳම උත්තරේ ස්කවියා දිලා මගේ මුළු එළිකිරි ඉතිහාසෙටම මම දැක්කමද කොහෙද ඌ වැඩක් ඇති දෙයක් වැඩක් ඇති තැනකදි වැඩක් ගන්න පුලුවන්විදියකට රිප්ලයි කරල තියෙනවා.

    බඳිනව කියන්නේ ලේසි දෙයක් නෙමේ මචන්.. ඒ අම්ම දුවව බන්දවන්න හදන්නෙත් බැඳීම කියන දේ නිසා අම්ම බෙල්ල ගාවටම හිර වෙලා ඉන්න නිසා නේ.. බැන්දම ඒ සියලු බර උඹට කරට ගන්න වෙයි. හිතල බලහන්..ඒක ලේසි දෙයක් නෙමේ..
    වගේම තමන් ගැන තමන්ගේ දෙමව්පියන් ගැනත් හිතහන්..

    උඹ ලච් කරන්නේ කෙල්ලගේ ලස්සනට හරි වෙන මොකකට හරි නෙමේ නම්.. කෙල්ලත් එක්කත් මේ ගැන කතා කරල පුලුවන් නම් ඒ අම්මටත් කතා කරහන් සමහර විට එතකොට උඹට හරිම වාතාවරණය තේරෙයි. අම්මගෙ තාත්තගේ සල්ලි වලින් නම් ඒ පවුල නඩත්තු කරන්න හිතන්න එපා දවසක් එනව දුවන්න පාර හොයා ගන්න බැරි වෙන.

    හැමෝම ගැන හිතල තීරණයක් ගන්න. විශේෂයෙන්ම උඹ ගැන.. උඹ ගැන කියුවේ උඹ ගැන මිසක කෙල්ල ගැන නෙමේ.කෙල්ලොන්ව ඕනවට වඩා ලොකු ටාගට් වල තියන් ජීවිතේ ඒ මත ගොඩ නඟන්න එපා..හරිම අස්ථාවරයි. අවු 5ක් 6ක් ගියාම උඹට තේරෙයි.
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1

    thanxX mcho..aki hodata polawe paya gahala inne kellek bn..
    eyalage amma akka katha karannanam puluwan weii bn...bala karothin awla...kellath loku awlen inne bn..shikkkkkkkkkkkkkk
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    meka thamai dangerouma oya kaleta badinna.but itin loku case ekak nattan marry karala dapan machan.nattan engage weyan.mata pena widiyata meka nethi wunoth ubata depression hedila tawa magulak wei wage.ita wada nan badina eka hodai

    :dull::dull::dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    thanxX mcho..aki hodata polawe paya gahala inne kellek bn..
    eyalage amma akka katha karannanam puluwan weii bn...bala karothin awla...kellath loku awlen inne bn..shikkkkkkkkkkkkkk

    ane mchn be very careful hoda kello ne kiyanawa newe.But within the coming 5-6 years minds can change drastically.uba ubamada kiyala hitaganna beri taram change wei.So danma kiyanne kisima dekata onawata wada attach wenna epa.middle way hitapan.But danma bendata no problem but be ready for the consequences.
     
    4Yrs kal illuwoth Wadi weida bn?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    4Yrs kal illuwoth Wadi weida bn?

    24 wath bendanan thama hoda.gihilla katha karala beluwa nan hari mchn.ammath be kiyana ekak nane.bema kivvoth marry karata kamak ne itin.mokada ohoma love karanna godak ayata chance enne ne.
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    24 wath bendanan thama hoda.gihilla katha karala beluwa nan hari mchn.ammath be kiyana ekak nane.bema kivvoth marry karata kamak ne itin.mokada ohoma love karanna godak ayata chance enne ne.

    hmmm bn....eyatath kiyanawa kiyanna kiyala...
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    Ate parak gahala nida ganin bam Mama 39i still not married. Single an Joli.

    forty_year_old_virgin.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අවුරුදු 20ට මොන මගුල ද බ0 උබ ඇත්තටම කෙල්ලට ආදරේ නම් අනිවා බදිනවා නම් එන්ගෙජ් වෙයන් ...
    උබ තාම ඉගෙන ගන්න වයසෙනෙහ් බ0 රස්සවක් වත් හරියට නැහ් නෙහ් ?
     
    Last edited: