මට ලොකු ප්‍රශ්නයක්

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
විවාහයට ඇතුළත් වන විට දෙදෙනාගේ විවාහ පරතරය කොතරම් වැදගත්ද??

පෙම් සබඳතා ඇතිකර ගැනීමේදී එකිනෙකා අතර වූ වයස්‌ පරතරය ගැන හැඟීමක්‌ නොවේ. එහෙයින් බොහොමයක්‌ ම ඒ ගැන නොසිතති. පෙම් සබඳතාවක්‌ ඇතිකර ගැනීමේදී බොහෝ වයස්‌ පරතරයක්‌ තිබුණද, එහි වෙනසක්‌ නොදකින්නේ දෙදෙනා ම ආදරයෙන් උමතුව සිටීමෙනි. දෙදෙනාට ම ඇතිවන එකම හැඟීම වන්නේ දෙදෙනා සමීපවිය යුතු බව හා ආදරය කළ යුතු බවයි. එකිනෙකාගෙන් වෙන්වීමට ඇති ලෝභකම හා දෙදෙනාගේ සිත් අතර ප්‍රබල බැඳීමක්‌ ඇතිව තිබීමෙන් වයස්‌ පරතරය මත අනාගතයේදි ඇතිවිය හැකි ගැටළු සම්බන්ධයෙන් තැකීමක්‌ නොකෙරේ. එයට අමතරව, බොහෝ වයස්‌ පරතරයක්‌ ඇති දෙදෙනෙකු ආදරයෙන් බැඳෙද්දි වයසින් වැඩි පුද්ගලයාගේ සිත ආදරයෙන් මත්ව තිබීමෙන් ඔහු හෝ ඇය හැසිරෙන්නේ, අනෙකාටද වඩා ළාබාල අයෙකු ලෙසිනි. මන්ද ඔහු හෝ ඇය ලද ඔබ ආදරය හේතුවෙන් යළිත් වරක්‌ නව යෞවනයට ආපසු ගමන් කිරීමක්‌ සිදුවේ. ඒ තරමටම ඔවුන්ගේ සිත් සුන්දර වේ. එහෙයින් දෙදෙනාට හැඟෙන්නේ සම වයසේ සිටින්නන් ලෙසින් වන අතර, අනාගතයේදි වයස්‌ පරතරය හේතුවෙන් කිසිදු ගැටළුවක්‌ ඇතිවීමට මඟක්‌ නොවේ යෑයි හැඟේ. තවද විවිධ විෂයයන්ට උපතින්ම දක්‌ෂතා පෙන්නුම් කරන්නන් සිටින්නා සේම, ආදරය කිරීමටද සහජ හැකියාවක්‌ හිමි පුද්ගලයෝ වෙති. එවන් ගැහැනුන් සේම පිරිමින්ට තමා කොතරම් වියපත් වුවද, නව යෞවනයෙකු සේ ආදරය කිරීමට හැකිවීම ඔවුන්ගේ සුවිශේෂත්වයකි. එසේ වුවද, එකෙකු අනෙකාට වඩා පසුකාලීන දිවියේදි කායිකව දුර්වලවීම මත එම හපන්කම්ද ඔවුන්ගෙන් ගිලිහී යැමට හැක.
 
Bgeek

Member
Sep 17, 2014
647
40
0
machan mam nam kiyanne badinna epa. math ube wayase. habai uba piliganida danne na tama mata love ekak na. mata love ekak nati nisa nemei ubata epa kiyanne. me wayase oya wage wagakeemak ganna ba bn. apita tama hariyata job ekakvat na. e nisa badinna epa bn. kellage ammata atta kiyanna kiyala kellata kiyapan. eya kamati kenek innava e nisa tika kalayak denna kiyala. ehema nattam kiyanna kiyapan eyata hoda kenek hoya ganna tika kalayak denna kiyala. anna e kaledi uba life eka goda daganna puluvan income ekak ena vidiye deyak set karaganin. mata danena vidiyatai qvve machan. love gana experience naha. eth mama danna godak aya innava me wayasedi badala dan wenwela inna aya. mage clasmate kenektat ehema una. kohomahari kal aran income ekak ena vidiyak hada ganin. kavadavat tattgen yapenna badinna epa bn. eta passe badala satutin idapan. ube prashne hodin visadeva kal labewa kiyala tamai kiyanna tiyenne machan
 
dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    එකිට කියපන් ගෙදරට කියන්න කියල.පස්සෙ උබත් පලයන් නැන්ද මුනගැහෙන්න.

    කෙලින්ම කියපන් මට මෙයාව බදින්න ඕන හැබැයි ඊට කලින් මම පිලිවෙලක් වෙල ඉන්න ඔනෙ කියල.තව කල් ඉල්ලපන් පිලිවෙලක් වෙන්න.
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    owath prushna da ponnayo.
    Bandinna wayasa nettan balen badinna epa.
    Ekita kiyapan ammata kiyanna kiyanna twama bandinna ashawak ne kiyala.
    ponna emil lollatath yamak kamak terenawa..btw kusuma ape gedara:lol:

    thota mona ganuda lollo xl condom ekak porawagena guli wela budiyaganin:lol:
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    අවුරුදු 20ට මොන මගුල ද බ0 උබ ඇත්තටම කෙල්ලට ආදරේ නම් අනිවා බදිනවා නම් එන්ගෙජ් වෙයන් ...
    උබ තාම ඉගෙන ගන්න වයසෙනෙහ් බ0 රස්සවක් වත් හරියට නැහ් නෙහ් ?

    Ow ban Jb akak kranwa podiyata bn

    විවාහයට ඇතුළත් වන විට දෙදෙනාගේ විවාහ පරතරය කොතරම් වැදගත්ද??

    පෙම් සබඳතා ඇතිකර ගැනීමේදී එකිනෙකා අතර වූ වයස්‌ පරතරය ගැන හැඟීමක්‌ නොවේ. එහෙයින් බොහොමයක්‌ ම ඒ ගැන නොසිතති. පෙම් සබඳතාවක්‌ ඇතිකර ගැනීමේදී බොහෝ වයස්‌ පරතරයක්‌ තිබුණද, එහි වෙනසක්‌ නොදකින්නේ දෙදෙනා ම ආදරයෙන් උමතුව සිටීමෙනි. දෙදෙනාට ම ඇතිවන එකම හැඟීම වන්නේ දෙදෙනා සමීපවිය යුතු බව හා ආදරය කළ යුතු බවයි. එකිනෙකාගෙන් වෙන්වීමට ඇති ලෝභකම හා දෙදෙනාගේ සිත් අතර ප්‍රබල බැඳීමක්‌ ඇතිව තිබීමෙන් වයස්‌ පරතරය මත අනාගතයේදි ඇතිවිය හැකි ගැටළු සම්බන්ධයෙන් තැකීමක්‌ නොකෙරේ. එයට අමතරව, බොහෝ වයස්‌ පරතරයක්‌ ඇති දෙදෙනෙකු ආදරයෙන් බැඳෙද්දි වයසින් වැඩි පුද්ගලයාගේ සිත ආදරයෙන් මත්ව තිබීමෙන් ඔහු හෝ ඇය හැසිරෙන්නේ, අනෙකාටද වඩා ළාබාල අයෙකු ලෙසිනි. මන්ද ඔහු හෝ ඇය ලද ඔබ ආදරය හේතුවෙන් යළිත් වරක්‌ නව යෞවනයට ආපසු ගමන් කිරීමක්‌ සිදුවේ. ඒ තරමටම ඔවුන්ගේ සිත් සුන්දර වේ. එහෙයින් දෙදෙනාට හැඟෙන්නේ සම වයසේ සිටින්නන් ලෙසින් වන අතර, අනාගතයේදි වයස්‌ පරතරය හේතුවෙන් කිසිදු ගැටළුවක්‌ ඇතිවීමට මඟක්‌ නොවේ යෑයි හැඟේ. තවද විවිධ විෂයයන්ට උපතින්ම දක්‌ෂතා පෙන්නුම් කරන්නන් සිටින්නා සේම, ආදරය කිරීමටද සහජ හැකියාවක්‌ හිමි පුද්ගලයෝ වෙති. එවන් ගැහැනුන් සේම පිරිමින්ට තමා කොතරම් වියපත් වුවද, නව යෞවනයෙකු සේ ආදරය කිරීමට හැකිවීම ඔවුන්ගේ සුවිශේෂත්වයකි. එසේ වුවද, එකෙකු අනෙකාට වඩා පසුකාලීන දිවියේදි කායිකව දුර්වලවීම මත එම හපන්කම්ද ඔවුන්ගෙන් ගිලිහී යැමට හැක.

    ThanxX saho!!!

    machan mam nam kiyanne badinna epa. math ube wayase. habai uba piliganida danne na tama mata love ekak na. mata love ekak nati nisa nemei ubata epa kiyanne. me wayase oya wage wagakeemak ganna ba bn. apita tama hariyata job ekakvat na. e nisa badinna epa bn. kellage ammata atta kiyanna kiyala kellata kiyapan. eya kamati kenek innava e nisa tika kalayak denna kiyala. ehema nattam kiyanna kiyapan eyata hoda kenek hoya ganna tika kalayak denna kiyala. anna e kaledi uba life eka goda daganna puluvan income ekak ena vidiye deyak set karaganin. mata danena vidiyatai qvve machan. love gana experience naha. eth mama danna godak aya innava me wayasedi badala dan wenwela inna aya. mage clasmate kenektat ehema una. kohomahari kal aran income ekak ena vidiyak hada ganin. kavadavat tattgen yapenna badinna epa bn. eta passe badala satutin idapan. ube prashne hodin visadeva kal labewa kiyala tamai kiyanna tiyenne machan

    Aththa bn Onna Oka thamai mata Danna badinna Bari bn...Godak ThanxXC Saho!!!!

    එකිට කියපන් ගෙදරට කියන්න කියල.පස්සෙ උබත් පලයන් නැන්ද මුනගැහෙන්න.

    කෙලින්ම කියපන් මට මෙයාව බදින්න ඕන හැබැයි ඊට කලින් මම පිලිවෙලක් වෙල ඉන්න ඔනෙ කියල.තව කල් ඉල්ලපන් පිලිවෙලක් වෙන්න.

    Ow mchn..ehema kiyanawa ehehen kamathi unothin
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    hmmm qwa bn....dan onna kiyaii..balagena inna thiyenne Ehen Akamathi unoth thamaii bn awla...anemanda:dull:

    අකැමති වෙන්නේ නැ බං, ගොඩක් ප්‍රශ්න කතා කරලා විසදා ගන්න පුළුවන්, ප්‍රශ්නේ කියන්නේ අපේ ය කතා කරන්න දන්නේ නැ, වගේම ඇහුම් කන් දෙන්න දන්නෙත් නැ :(:(
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    අකැමති වෙන්නේ නැ බං, ගොඩක් ප්‍රශ්න කතා කරලා විසදා ගන්න පුළුවන්, ප්‍රශ්නේ කියන්නේ අපේ ය කතා කරන්න දන්නේ නැ, වගේම ඇහුම් කන් දෙන්න දන්නෙත් නැ :(:(

    hmm balamuko nea...:dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    මිනිස්සුන්ට වෙන දේවල් හැටියට ඕවත් ප්‍රශ්නද බං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    දෙන්නටම 20 පැනලනං බැඳපිය... නාකි වෙලා බඳිනවට වඩා කොච්චර හොඳද එක අතකට...

    උඹලට බඳින්ඩ තමා බැරි.. අහවල් වැඩේ නොකර ඉන්ඩ කිව්වනං මෙතන...:angry:
    ඒවනං පටං ගන්නව කල වයස එන්ඩ කලිං... ;)
     
    YouMax

    Member
    Nov 4, 2015
    36
    1
    0
    දෙන්නටම 20 පැනලනං බැඳපිය... නාකි වෙලා බඳිනවට වඩා කොච්චර හොඳද එක අතකට...

    උඹලට බඳින්ඩ තමා බැරි.. අහවල් වැඩේ නොකර ඉන්ඩ කිව්වනං මෙතන...:angry:
    ඒවනං පටං ගන්නව කල වයස එන්ඩ කලිං... ;)

    Marry Karala 20di Luku wagakeemak ganna bane bn...

    Matath oka thiuenwa.... Mata ona salli tikka ektahu karagena wedding ekak stage a badinna... Ubata jobs ekak thiuenwada ? Inna hitinna thanks thiuenwada

    Podi Jobak karanwa bn..Jobak nam Hoyaganna Puluwan..Inna Gedarath Thiyanawa Bn
     
    ;););)