මට ලොකු ප්‍රශ්නයක්

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉදිරියේ රාළ;20684695 said:
    දැන් ඔය මම ලියපු එකෙන් හිතාගන්න බැරිද කොයිකද වඩා හොඳ කියලා ?

    :yes::yes::yes:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැන් නම් ලෙඩේ හොදටම වැඩි වගේ

    සමාජ රෝග පිළිබද ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්
     
    • Haha
    Reactions: Ozone4

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,269
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මට ලොකු ප්‍රශ්නයක්

    යාලුවනේ මගේ ඇඟේ (පිටේ, පපුව, මුහුණ) හැම තැනම පොඩි බිබිලි වගයක් හැදිලා.
    මට මාර ප්‍රශ්නයක් මේක. ඒවා දාඩිය බිබිලිත් නෙවෙයි. සමහර වෙලාවට කසනවත් එක්ක. පිම්ප්ලේස් වගේ තමයි තින්නේ. ඇඟේ මම උඩින් සඳහන් කරලා තියෙන හැම තැනම තියෙනවා. එක නිසා මගේ ඇඟ ගොඩක් කැත වෙලා. පුලුවන්නම් එකට ඕගොල්ලෝ දන්නා කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. තව මුහුණේ සහ අඟේ තියෙන පැල්ලම් යවන්න දන්න කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. ලොකු උදව්වක්.
    Syphillis
     
    • Haha
    Reactions: Ozone4

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕකට කියන්නේ ලිංගික බිබිලි කියලා. සමාජ රොගයක්. කම්ට ගත්තනම් බඩු ටික කම්ටේ නම් කට හොදපන් ඩෙටෝල් දාල. එහෙම නැතුව බඩු ඇඟ පුරාදාගත්ත නම් මෙහෙම වෙනව.​

     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මාසෙක විතර වැඩක් තියනවා
    කැමති නම් try කරලා බලන්න

    මුලින්ම බඩ විරේකයක් බොන්න
    මස් මාළු කරවල හාල්මැස්සෝ ඔක්කොම නවත්තන්න
    බිත්තර අවුලක් නැ
    පිටි කිරි කහට නවත්තන්න
    සතියකට සැරයක් කොහොඹ කොළ කොටලා ඉස්ම අරන් බොන්න
    අඬු කෝප්ප බාගයක් වගේ වෙන්න ඉස්ම ගන්න කොළ ටිකක් වැඩි පුර ඕනේ
    හැමදාම හවසට සුදු ලුණු බික් 9ක් තම්බල වතුර බිලා බික් ටික කන්න
    දෙවැනි සතියේ ඉඳන් සුදු ලුණු තම්බන එකට කරපිංචා දළු වගේ කිනිති 7ක් දාන්න
    ඒ ටිකත් කන්න පුළුවන් නම් හොඳයි
    වටේ මුරුංගා රතු ලුණු එක්ක එළඟි තෙලෙන් මලවල මැල්ලුමක් දවසක් ඇර දවසක්
    වැටේ මුරුංග නැති දවසට කෝමාරිකා සුදු මද වතුරේ දාල රෑ එලි වෙනකම් තියල පාන්දර හිස් බඩ
    මිරිස් අඹරලා නැති අලුත් ගලක කහ අඹරලා හවස මුළු ඇඟේම ගාන්න
    උදේට නාන්න
    දවසට වතුර 4L බොන්න
    හැම කෑම වේලකටම පස්සේ බුලත් කොලයක් හපල කන්න ඉස්ම ටිකත් ගිලින්න

    මේක කරන්නේ ලේ විස වෙලා ඇති උන දේවල් වලට
    ලේ වල විස සීන් එකක් නෙමෙයි නම් මේක හරි යන්නේ නෑ