දැන් ඔය මම ලියපු එකෙන් හිතාගන්න බැරිද කොයිකද වඩා හොඳ කියලා ?thnx mchn. aththatama mama godak dewal igena gatta. mekata honda sinhala behethda, nathnam ingreesi behethda?
දැන් ඔය මම ලියපු එකෙන් හිතාගන්න බැරිද කොයිකද වඩා හොඳ කියලා ?thnx mchn. aththatama mama godak dewal igena gatta. mekata honda sinhala behethda, nathnam ingreesi behethda?
ඉදිරියේ රාළ;20684695 said:දැන් ඔය මම ලියපු එකෙන් හිතාගන්න බැරිද කොයිකද වඩා හොඳ කියලා ?

Syphillisමට ලොකු ප්රශ්නයක්
යාලුවනේ මගේ ඇඟේ (පිටේ, පපුව, මුහුණ) හැම තැනම පොඩි බිබිලි වගයක් හැදිලා.
මට මාර ප්රශ්නයක් මේක. ඒවා දාඩිය බිබිලිත් නෙවෙයි. සමහර වෙලාවට කසනවත් එක්ක. පිම්ප්ලේස් වගේ තමයි තින්නේ. ඇඟේ මම උඩින් සඳහන් කරලා තියෙන හැම තැනම තියෙනවා. එක නිසා මගේ ඇඟ ගොඩක් කැත වෙලා. පුලුවන්නම් එකට ඕගොල්ලෝ දන්නා කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. තව මුහුණේ සහ අඟේ තියෙන පැල්ලම් යවන්න දන්න කියන බෙහෙතක් තියෙනවනම් කියන්න. ලොකු උදව්වක්.
Mun kiyana behet biuwot muge Wallat halei..pissuda ban meke owa ahanne ..dokec hambaweyan .. meke inna goda weddu kiyna ewa gala ube owage witrak neme p*keth owa ei eelagata