
මුට ඇත්තටම වර්නාන්දතාවය... අඩෝ මචන් මේ අපිට බයෝ වලට ඉස්කෝලේ උගන්නපු එකක් කියන්නේ.. ඉක්මනට ගිහින් දොකෙක්ට පෙන්නපිය... මන් දන්නා තරමින් ඕක ජාන වලින් එන ලෙඩක්... උබේ ළමයින්ටත් එන්න පුළුවන් ඔය සින් එක....









මේක ඇත්ත මචන්.... කලර් බ්ලයින්ඩ් අයට පේන්නෙ නෑ මේක හරියට. ඔක්කොම පේනව නම් එයාලගෙ විශන් එක CP6. ටිකක් පේන අයගේ CP4. මේ ලෙඩේ එන්නෙ උපතින්මයි. හොද කරන්න බෑ. දුක තමයි. මටත් කෙළ උනා Air Force Cadet ගිහින් color Vision test කරද්දි.
![]()
....

මේක අපේ 33000W කොල්ලා දාපු ත්රේඩ් එකක තිබුණ එකක්..
මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?
Aha Me Ara IRAJ La Ekka Inna BK Neda![]()
මේ ඌද
ආහ්.. එතකොට මේකෙම පහක් විතර ඉන්නවා මූත් එක්ක..[/CENTER]

මූව දැකලා පුරුදුයි වගෙඊයා ඔය මොනවද සහෝ.. දෑස යොමු කරන්න මේ දිහාවට..
![]()
![]()
ෂික් සහෝ.. වල් හිතනේ..
හුද්දිවත්
ජිම්_පප්පා;13537869 said:මචං සිරවටම මටත් පේන්නේ නෑනේ. මට පේන්නෙත් පලවෙනි එක විතරයි. තව තුන් වෙනි රූපේ මොකක් හරි රවුමක් ලාවට වගේ පේනවා.
කවුරු හරි පේන එකෙක් ඔය ඉලක්කම් ටික ඔය රූප උඩ ඇඳලා පෙන්නපන්කෝ. මට ඉලක්කම හිතාගෙන බැලුවත් පේන්නේ නෑ බන්.
තව ඔය කැරම් ගහනකොට එහෙම රෙඩාව අඳුර ගන්න ටිකක් අමාරුයි මට. මොකක් හරි සීන් එක තියනවද දන්නෑ

uba as deka pareeksha karaganin

16 , 57 ,6
29 , 42 ,7
10 ,2 ,5
matat hodatama aduraganna puluwan... ubata penne nadda?
mata nan durapeneemat adui.. eth hoda welawata mewa penawa..![]()
ජිම්_පප්පා;13537895 said:![]()
ubata othana thiyna pata wenas karala dura ganna puluwandha?
pilots la wenna yana ayatat oka balanawa man hitanne..![]()
අවුලක් නැහැ ජොබක් කරන නිසා..ජිම්_පප්පා;13537908 said:
ජිම්_පප්පා;13537929 said:![]()
මම දන්න විදිහට ගොඩාක් අයට රතු කොළ වර්න් අන්ද තාවය තමා තියෙන්නේ.
එක චෙක් කරන්න රතු පටයි කොල පාටයි බෝල තියන ඔය උඩ තියනවා වගෙ පික් එකක් පෙන්නනවා. උඹට ඔය පික් එකේ වෙනසක් පේන්නේ නැත්නම් උඹට රතු කොල වර්න අන්ද තාව තියනවා මචං. ගොඩාක් වෙලවට වාහන එලවනකොට ට්රැෆික් ලයිට්ස් වලදි රතු පාට කොල පාට ලයිට් පත්තු වෙන නිවෙන වෙලාව හඳුනා ගන්න අමාරුයි ඔය සීන් එක තියන අයට

ehemath seen ekakda? vahana drive karanakota oka balapanava ban. signal light penne naha. lankave oka balanne naha license denakota. eka loku aduvakaccident vadiyi. meka thiyana kattiya thamanta meka thiyanava kiyala danneth naha. me penavane
![]()
Pissu Hedenawa ..
Mata penneth 16 witharai ........![]()
![]()



ජිම්_පප්පා;13537969 said:මට පේන්නෙත් නෑ බන් දැම්මට..
පාට ජාති දෙක තුනකින් බෝල ගොඩක් තියනවා කියලනම් දන්නවා


yako mun bageta bagayak ma penne nahane. godak un meka unta thiyanava kiyala danne naha.danvath drive karanakota poddak parissamen drive karapan. mehema ledak thiyanava kiyala dannavane dan
![]()
ubata aduma tharame mekavath adura ganna barida![]()
මට නං පේනවා![]()



![]()
5 hera.. anith Okkoma penawa ..
![]()

![]()
Haa .. mekenam Elakiri wage Penawa ......
25 , 29, 45, 56, 6, 8 ...
16 / 57 / 6/ 29 /42 /7 /10 /2 /5



පැටියා;13539620 said:Machan ooka ube mole awlak. No treatments.
Ooke athi wedak na machan. But normal minissunta loke pena widiyata wada wenas widiyakata ubata loke penne.
Ubata samahara jobs walata apply karanna ba. Ex: Commercial Airline Pilot, Cockson (Marine), Oya anan manan meter panel read karana jobs wage.
Net eke nam tiyanawa treatments but oowa okkoma goda wedakam. 100% safe na.
Mage yaluwek innawa utath oya awla tiyanawa.
Awla mattu une pora PPL (Private Pilot License) ganna giyama.![]()
මේක ඇත්ත මචන්.... කලර් බ්ලයින්ඩ් අයට පේන්නෙ නෑ මේක හරියට. ඔක්කොම පේනව නම් එයාලගෙ විශන් එක CP6. ටිකක් පේන අයගේ CP4. මේ ලෙඩේ එන්නෙ උපතින්මයි. හොද කරන්න බෑ. දුක තමයි. මටත් කෙළ උනා Air Force Cadet ගිහින් color Vision test කරද්දි.
![]()


okkoma ilakkam penawa
මචෝ වර්ණ අන්ධතාවය යටතේ අවස්ථා කීපයක් තියෙනවා...
ඔය අංක ටික මිනුමක් විතරයි...
ඒ වගේම මේවට සම්මත ප්රමාණයක් තියෙනවා අර රූපෙනම් ඒ (අගය) සෑහෙන්න අඩුයි..
ඉතින් ඕනම හොස්පිට්ල් එකක මේ තහඩු ටික තියෙනවා ගිහින් පොඩ්ඩක් කියවල බලහන්..
පලවෙනි එක කහ නිල් වර්ණාන්ධතාවයට අදාලයි..
දෙවැන්න රතු කොළ..
ඔක්කොම කියවන්න පුලුවන් වෙන්නම ඕන නෑ..
වැඩි කාලයක් යන දෙයක් නෙමෙයිනේ මචෝ...
ගිහින් පොඩ්ඩක් බලා ගනින්..
මට හොඳටම ශුවර් උඹ ඕකේ තව අංක 5ක් වත් කියවනව එතනට ගියාම...
මේ තියෙනව වගේ 10 ගුනයක් විතර ලොකුයි ඒ කාඩ් එකේ ඔය රවුම්...
මේ ඌද
ඕව් බන් ඕක එච්ච්අ ලොකු දෙයක් නෙමෙයි ඔය ගැන නොහිතා ඉදපන්![]()

මූව දැකලා පුරුදුයි වගෙහුද්දිවත්
ගාල්ලෙ පොරක් නෙමෙයි.. හික්කා බීච් පාටි එකට ලොකුවට සප් එක දෙනවා ඔය පොර.. සල්ලිකාරයෙක්..
Matath palaweni eka witharai penne
Mamath partially colour blind.