මට වර්ණ අන්ධතාවය..................

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Machan ooka ube mole awlak. No treatments.

Ooke athi wedak na machan. But normal minissunta loke pena widiyata wada wenas widiyakata ubata loke penne.

Ubata samahara jobs walata apply karanna ba. Ex: Commercial Airline Pilot, Cockson (Marine), Oya anan manan meter panel read karana jobs wage.

Net eke nam tiyanawa treatments but oowa okkoma goda wedakam. 100% safe na.

Mage yaluwek innawa utath oya awla tiyanawa.
Awla mattu une pora PPL (Private Pilot License) ganna giyama. :(
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :cool::cool::cool:මුට ඇත්තටම වර්නාන්දතාවය... අඩෝ මචන් මේ අපිට බයෝ වලට ඉස්කෝලේ උගන්නපු එකක් කියන්නේ.. ඉක්මනට ගිහින් දොකෙක්ට පෙන්නපිය... මන් දන්නා තරමින් ඕක ජාන වලින් එන ලෙඩක්... උබේ ළමයින්ටත් එන්න පුළුවන් ඔය සින් එක....

    දොකෙක්

    :eek::eek::baffled::baffled::rofl::rofl:
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේක ඇත්ත මචන්.... කලර් බ්ලයින්ඩ් අයට පේන්නෙ නෑ මේක හරියට. ඔක්කොම පේනව නම් එයාලගෙ විශන් එක CP6. ටිකක් පේන අයගේ CP4. මේ ලෙඩේ එන්නෙ උපතින්මයි. හොද කරන්න බෑ. දුක තමයි. මටත් කෙළ උනා Air Force Cadet ගිහින් color Vision test කරද්දි.
    :no::no::no:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මේක ඇත්ත මචන්.... කලර් බ්ලයින්ඩ් අයට පේන්නෙ නෑ මේක හරියට. ඔක්කොම පේනව නම් එයාලගෙ විශන් එක CP6. ටිකක් පේන අයගේ CP4. මේ ලෙඩේ එන්නෙ උපතින්මයි. හොද කරන්න බෑ. දුක තමයි. මටත් කෙළ උනා Air Force Cadet ගිහින් color Vision test කරද්දි.
    :no::no::no:

    :( .... :dull: :nerd: :eek: :shocked:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක අපේ 33000W කොල්ලා දාපු ත්‍රේඩ් එකක තිබුණ එකක්..

    මට මේකෙ තියෙන ඔක්කොම අංක පේන්නෙ නැහැනේ..:no: මුල් එක විතරයි පේන්නෙ (16).. අනිත් ඒවා පේන්නෙ නෑ.. උඹලට ඔක්කොම අංක පේනවද..?

    මචෝ වර්ණ අන්ධතාවය යටතේ අවස්ථා කීපයක් තියෙනවා...
    ඔය අංක ටික මිනුමක් විතරයි...
    ඒ වගේම මේවට සම්මත ප්‍රමාණයක් තියෙනවා අර රූපෙනම් ඒ (අගය) සෑහෙන්න අඩුයි..
    ඉතින් ඕනම හොස්පිට්ල් එකක මේ තහඩු ටික තියෙනවා ගිහින් පොඩ්ඩක් කියවල බලහන්..
    පලවෙනි එක කහ නිල් වර්ණාන්ධතාවයට අදාලයි..
    දෙවැන්න රතු කොළ..
    ඔක්කොම කියවන්න පුලුවන් වෙන්නම ඕන නෑ..
    වැඩි කාලයක් යන දෙයක් නෙමෙයිනේ මචෝ...
    ගිහින් පොඩ්ඩක් බලා ගනින්..
    මට හොඳටම ශුවර් උඹ ඕකේ තව අංක 5ක් වත් කියවනව එතනට ගියාම...
    මේ තියෙනව වගේ 10 ගුනයක් විතර ලොකුයි ඒ කාඩ් එකේ ඔය රවුම්...

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඊයා ඔය මොනවද සහෝ.. දෑස යොමු කරන්න මේ දිහාවට..
    251063_471404429571500_661580313_n.jpg

    317590_471404362904840_112289620_n.jpg

    ෂික් සහෝ.. වල් හිතනේ..:(
    මූව දැකලා පුරුදුයි වගෙ:rolleyes: හුද්දිවත්:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජිම්_පප්පා;13537869 said:
    මචං සිරවටම මටත් පේන්නේ නෑනේ. මට පේන්නෙත් පලවෙනි එක විතරයි. තව තුන් වෙනි රූපේ මොකක් හරි රවුමක් ලාවට වගේ පේනවා.
    කවුරු හරි පේන එකෙක් ඔය ඉලක්කම් ටික ඔය රූප උඩ ඇඳලා පෙන්නපන්කෝ. මට ඉලක්කම හිතාගෙන බැලුවත් පේන්නේ නෑ බන්.
    තව ඔය කැරම් ගහනකොට එහෙම රෙඩාව අඳුර ගන්න ටිකක් අමාරුයි මට. මොකක් හරි සීන් එක තියනවද දන්නෑ
    ඔව් බං.. මුල් එක විතරයි මටත් පේන්නෙ..:(

    uba as deka pareeksha karaganin
    ඊයෙ පරික්ෂා කළා..:)

    16 , 57 ,6
    29 , 42 ,7
    10 ,2 ,5 :eek:

    matat hodatama aduraganna puluwan... ubata penne nadda? :eek:

    mata nan durapeneemat adui.. eth hoda welawata mewa penawa.. :D
    නැහැ මචෝ.. ඊයෙ මම ඩොකෙක් ගාවට ගියා.. ඕක සාමාන්‍යයෙන් වෙන දෙයක්ලු සමහර අයට.. ගණන් ගන්න දෙයක් නෙමෙයිලු.. බෙහෙත් නම් නැහැ කිව්වා..

    ජිම්_පප්පා;13537895 said:
    science-fair-project-color-blindness-800x800.jpg

    ubata othana thiyna pata wenas karala dura ganna puluwandha?
    ඔව් ඒක පේනවා මචං..

    pilots la wenna yana ayatat oka balanawa man hitanne.. :rolleyes::rolleyes:
    ඔව් මචෝ.. :( අවුලක් නැහැ ජොබක් කරන නිසා..

    ජිම්_පප්පා;13537908 said:
    තෑන්ක්ස් කොල්ලා..

    ජිම්_පප්පා;13537929 said:
    reverse_ishihara.gif

    මම දන්න විදිහට ගොඩාක් අයට රතු කොළ වර්න් අන්ද තාවය තමා තියෙන්නේ.
    එක චෙක් කරන්න රතු පටයි කොල පාටයි බෝල තියන ඔය උඩ තියනවා වගෙ පික් එකක් පෙන්නනවා. උඹට ඔය පික් එකේ වෙනසක් පේන්නේ නැත්නම් උඹට රතු කොල වර්න අන්ද තාව තියනවා මචං. ගොඩාක් වෙලවට වාහන එලවනකොට ට්‍රැෆික් ලයිට්ස් වලදි රතු පාට කොල පාට ලයිට් පත්තු වෙන නිවෙන වෙලාව හඳුනා ගන්න අමාරුයි ඔය සීන් එක තියන අයට
    මට පේන්නෙ නැහැ බං..:no:

    ehemath seen ekakda? vahana drive karanakota oka balapanava ban. signal light penne naha. lankave oka balanne naha license denakota. eka loku aduvak:no::no: accident vadiyi. meka thiyana kattiya thamanta meka thiyanava kiyala danneth naha. me penavane:rofl::rofl:
    සිග්නල් ලයිට් පේනවා මචං.. ඒක අවුලක් නෑ..

    Pissu Hedenawa ..

    Mata penneth 16 witharai ........ :oo: :growl:
    :(:(:(

    ජිම්_පප්පා;13537969 said:
    මට පේන්නෙත් නෑ බන් දැම්මට..:(
    පාට ජාති දෙක තුනකින් බෝල ගොඩක් තියනවා කියලනම් දන්නවා:(
    :(:(

    yako mun bageta bagayak ma penne nahane. godak un meka unta thiyanava kiyala danne naha.:no::no::no: danvath drive karanakota poddak parissamen drive karapan. mehema ledak thiyanava kiyala dannavane dan
    සිග්නල් ලයිට් අවුලක් නැහැ බං.. ඒවා හොඳට පේනවා..

    science-fair-project-color-blindness-800x800.jpg

    ubata aduma tharame mekavath adura ganna barida:oo:
    ඔය වගේ ලොකු දේවල් පුළුවන් මචං..

    මට නං පේනවා :)
    11.gif

    :(:(:(

    1242050242506.jpg

    5 hera :no: .. anith Okkoma penawa .. :(
    මට මුල් එක විතරයි පේන්නෙ..:(

    tumblr_lp6n3oRj971qdqgxy.png

    Haa .. mekenam Elakiri wage Penawa .. :lol: .... :cool:

    25 , 29, 45, 56, 6, 8 ...
    25 පමණි..

    16 / 57 / 6/ 29 /42 /7 /10 /2 /5
    11.gif
    11.gif

    :lol::lol::lol:

    පැටියා;13539620 said:
    Machan ooka ube mole awlak. No treatments.

    Ooke athi wedak na machan. But normal minissunta loke pena widiyata wada wenas widiyakata ubata loke penne.

    Ubata samahara jobs walata apply karanna ba. Ex: Commercial Airline Pilot, Cockson (Marine), Oya anan manan meter panel read karana jobs wage.

    Net eke nam tiyanawa treatments but oowa okkoma goda wedakam. 100% safe na.

    Mage yaluwek innawa utath oya awla tiyanawa.
    Awla mattu une pora PPL (Private Pilot License) ganna giyama. :(
    අනේ මන්දා බං.. මේකෙ තව කිහිපදෙනෙක් ඉන්නවා ඔය අවුල තියෙන.. ඩොකෙක්ට පෙන්නුවා මම.. එයා කියනවා ඒ තරම් අවුලක් නැතිලු ඕක..

    මේක ඇත්ත මචන්.... කලර් බ්ලයින්ඩ් අයට පේන්නෙ නෑ මේක හරියට. ඔක්කොම පේනව නම් එයාලගෙ විශන් එක CP6. ටිකක් පේන අයගේ CP4. මේ ලෙඩේ එන්නෙ උපතින්මයි. හොද කරන්න බෑ. දුක තමයි. මටත් කෙළ උනා Air Force Cadet ගිහින් color Vision test කරද්දි.
    :no::no::no:
    :(:(

    okkoma ilakkam penawa
    11.gif

    මචෝ වර්ණ අන්ධතාවය යටතේ අවස්ථා කීපයක් තියෙනවා...
    ඔය අංක ටික මිනුමක් විතරයි...
    ඒ වගේම මේවට සම්මත ප්‍රමාණයක් තියෙනවා අර රූපෙනම් ඒ (අගය) සෑහෙන්න අඩුයි..
    ඉතින් ඕනම හොස්පිට්ල් එකක මේ තහඩු ටික තියෙනවා ගිහින් පොඩ්ඩක් කියවල බලහන්..
    පලවෙනි එක කහ නිල් වර්ණාන්ධතාවයට අදාලයි..
    දෙවැන්න රතු කොළ..
    ඔක්කොම කියවන්න පුලුවන් වෙන්නම ඕන නෑ..
    වැඩි කාලයක් යන දෙයක් නෙමෙයිනේ මචෝ...
    ගිහින් පොඩ්ඩක් බලා ගනින්..
    මට හොඳටම ශුවර් උඹ ඕකේ තව අංක 5ක් වත් කියවනව එතනට ගියාම...
    මේ තියෙනව වගේ 10 ගුනයක් විතර ලොකුයි ඒ කාඩ් එකේ ඔය රවුම්...

    තෑන්ක්ස් කොල්ලා..

    :shocked:මේ ඌද:rofl:

    ඕව් බන් ඕක එච්ච්අ ලොකු දෙයක් නෙමෙයි ඔය ගැන නොහිතා ඉදපන්:P
    හ්ම්..:)

    මූව දැකලා පුරුදුයි වගෙ:rolleyes: හුද්දිවත්:P
    උඹ මූව දකින්න විදියක් නෑ.. :no: ගාල්ලෙ පොරක් නෙමෙයි.. හික්කා බීච් පාටි එකට ලොකුවට සප් එක දෙනවා ඔය පොර.. සල්ලිකාරයෙක්..:)

    Matath palaweni eka witharai penne

    Mamath partially colour blind.
    11.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වර්ණඅන්ධතාවය කන්නද බොල තොගෙ පොතේම ලක්ෂෙයක් තියෙන්නෙ.. ඒ මදිද.. :baffled:
     
    Ayesh machan

    Active member
  • Mar 11, 2014
    116
    32
    28
    මචන් මටත් ඔය සීන් එක තියනවා .. වැඩිය හිතන්න එපා ඕක ගොඩක් අයට තියන ලෙඩක්.. එත් ගොඩක් දෙනෙක් ඒක දන් නෑ .. ජාන වලින් එන්නේ . මම දන්න විදිහට ගැණු අය තමයි ඔකේ වාහකයෝ එත් එයාලට එක හැදෙන් නෑ .. උබ රතුපාට සේලොපෙන් කොලයක් අරන් එකෙන් ඔය රූපේ දිහා බලපන් .. එතකොට අංක ටික පෙනෙයි උබට තියෙන්නේ රතු කොළ වර්නන්දතාවය නම් .. මේකේ විවිද මට්ටම් තියනව .. මේක හොඳකරන්න බෑ .. කරන්න තියෙන්නේ පාට සම්බන්ද දේවල් වැඩිය කරන් නැතුව ඉන්න එක.. මේක ජීවත් වෙන්න කිසිම බාධාවක් නෙවෙයි .. ඔයිට වඩා දේවල් වෙච්ච මිනිස්සු ඔය හොඳට ඉන්නේ .. වැඩි විස්තර ඕනිනම් අහපන් .. මාත් ඉතින් INTERNET එකෙන් තමයි ගොඩක් දේවල් හොයාගත්තේ ...