මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    BUMP, genuine tax වැඩි නිසා පොඩ්ඩක් පාවිච්චි කරලා ගේනවා කියන එක පිළිගන්න බැහැ. එහෙනම් කවුද මෙහෙම කරන සන්විදානය? If this is the case it would be tax fraud, why is no one against it?
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    dan lankawe tax wena widihata mama danna tharamin kochchara use karapu ekak genawath ekama tax eka (within 3 years only)....

    samahara wita brand new kiyala gennanna baruwa athi bcoz lankawe toyota agent kenek innawane.. brand new gennanna puluwan agent ta witharai mama hithanne
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බොහොම ස්තුතියි යාලුවනේ දන්න විදියට හරි උත්තර දුන්නට.මේ ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න පුලුවන් කෙනෙක් තාම මටනම් හම්බවෙලා නැත.උබලා දන්නවනේ.ජපන්නු කියන්නේ පිලිවෙලකට දෙයක් කරන අය.එතකොට මේ auction කියන ඒවා කරන්නේ මොකක් හරි පිලිගත්ත සමාගමකින්ද? නැත්තම් සමාගම් කීපයක්ද?එහෙමත් නැත්තම් ලන්කාව.පකිස්තානය වගේ රටවල් වලින් ගිහින් ඉන්න අතරමැදියන්ද?එතකොට ඔය auction එකේ තියන වාහනය ජපානේ පට්ට ගහලා මීටර් කරකවල නැ කියලා මොකද්ද අපට තියන සහතිකය.මගේ යාලුවෝ ඉන්නවා මචන් එහේ යාලුවන්ට කියලා toyota company එකෙන් brandnew අරන් එහෙ register කරලා මෙහෙට ගෙන්නගත්ත අය.එහෙම අවුලක් නැ.නමුත් ඔය දේ ඔය auction එකේ වෙනවද.ඔහොම ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද.?

    ලන්කාවේ මිනිස්සු මේවා අහන්නේ නැ.creed1 සහෝදරයාගේ thread වලදි මේවා කවුරුත් අහලා තියෙනවා මමනම් දැකලා නැ.අනික ප්‍රධානම දේ.මේ වාහන auction වල used වාහන මිල ඒ රටේ brandnew වාහනයක් ගන්ඩ යන මිලටත් වඩා ගොඩක් ඉහලයි.අපිට ජපානේ brandnew වාහනයක් ගන්න පුලුවන්නම් ලක්ශ 15ට.අපි ඒකම used එකක් auction එකකින් ගන්න ඕනිද ලක්ශ 25ට?ඔය auction වල යාලුවනේ අපි නොදන්නා කතන්දර බොහොමයි.ඒවා මෙහේ වාහන බිස්නස් කරන අය මලාට කියන්නේ නැත.ඒක නිසා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් සොයා බලා ගත යුතුය.

    :shocked::shocked::shocked::shocked:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Mmath wadi wistharayak kiyanna danne naha. Habayi godak atharamadiyo oya wade karanawa. Wahanayak aragena register karala tika dawasakin auction daanawa. Anith eka thamai showroom wahana (test drive yana ewa, display thiyapuwa) ehe wikunanne naha. Ewa auction ekata daanawa. Ewa godak welawata 500 km walata wada aduwen duwapuwa.
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Wena ratawal walata import karaddi (not export) brandnew vehicle wala tax wedi, but used/ reconditioned vehicle walata duty adui, eka eka hethuwak. eka nisa api wage ayata company eken direct order karala gennaganna tikak amarui :) :D

    anith eka eka business ekak. company eken order karala registration daala, aith cancel karala thamai auction ekata danne. ethakotai reconditioned kiyala status enne.
    ehe innawa minissu,unge job eka thamai eka.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    හරි හරි පටලවාගන්න එපා මම විස්තර කරන්නම්. අදතමා thread එක දැක්කේ.

    බ්‍රෑන්ඩ් නිව් වාහන.
    දැනට ලංකාවේ (ලෝකයේ සියලුම රටවල සම්මතකරගත්) නීතියක් තියෙනවා බ්‍රෑන්ඩ් නිව් වාහන ආනයනය කිරීමේදී ඒ ඒ වාහන වර්ගයට අදාළ agent හරහා කලයුතුය කියලා.

    උදාහරණයකට මම කියන්නම් ටොයෝටා ප්‍රිමියෝ රථය. මෙය බ්‍රෑන්ඩ් නිව් ලෙස ආනයනය කල හැක්කේ ටොයෝටා ලංකා ආයතනයට පමණි. වැරදිලා හෝ නොදැනුවත් කමින් අපි මෙය පෞද්ගලිකව ආනයනය කළහොත් ශ්‍රී ලංකා රේගුව මගින් මෙය නවතා අදාළ සමාගමේ නියෝජිතයකු ගෙන්වා මෙය රාජසන්තක කරනු ලබනවා.

    මේ සිදු වීම වලක්වා ගැනීම සදහා යි සියලුම ආනයන කරුවන් විසින් ජපානය තුල කිසියම් හෝ කිලෝමීටර ප්‍රමාණයක් ධාවනය කර ලංකාවට වාහන එවන්නේ.

    ලංකාවට පෞද්ගලිකව ආනයනය කලහැක්කේ recondition ලෙස හදුන්වනු ලබන රථ පමණි. එනිසා බෑන්ඩ් නිව් රථ අපවිසින් මිලදීගෙන පොඩි කිලෝමිටර ප්‍රමාණයක් දාවනය කර recondition ලෙස ආනයනය කරනවා.
    පළමු ලිය පදිංචිය සිදුකරනු ලබන්නේ ජපානයේ පුදලයකුගේ නමටය. ඉන්පසු ඔහුගේ නමට අංක තහඩුවක් ලැබෙනවා . නැවත ආනයනය කරනු ලබන විට එම අංක තහඩුව නැවත බර දී සහතිකයක් ලබාගත යුතුය. එහි සදහන් වන්නේ ජපානය තුල එම වාහනය ලිය පදිංචිය අවලංගු කිරීමේ සහතිකයි. මෙම සහතිකය රේගුව මගින් සහතික කර නැවතත් ලන්කාවතුලදී ජපානයේ ලියාපදිංචිය අවලංගු කිරීම බලාත්මක කරනවා. එලෙස එන වාහන පමණයි රට තුලට නිත්‍යානුකුලව පිළිගන්නේ. නැවත මෙම සහතිකය මෝටර රථ ලිය පදින්චිකරනු ලබන කාර්යාලයට අපගේ ලියාපදිංචි කරනුලබන ලියකිය විලි සමග භාර දිය යුතුය. ඉන් පසු එම සහතිකය ඔවුන් විසින් තියාගෙන. ලියාපදිංචිය සිදුකරනුලබනවා.

    agent විසින් ගෙන්වන වාහනවල ලිය පදින්චියේදී බෑන්ඩ් නිව් ලෙස සටහන් වන්නේ මෙන්න මේ හේතුව නිසා. නමුත් මේකේ අවාසිය සිදුවන්නේ අපිට.
    බ්‍රෑන්ඩ් නිව් කියා ලොකුවට ආනයනය කරන වාහන වලට නොදැනුවත් කම නිසා ලක්ෂ 8 -9 වැඩිපුර ගෙවනවා.

    උදා:
    ටොයෝටා ප්‍රියස් ටොයෝටා ලංකා හරහා එනවනම් ලක්ෂ්‍ය 65 වන අතර මෙය අපි ගෙනවානම් 15km වත් ධාවනය කලයුතුය මිල වන්නේ ලක්ෂ්‍ය 55 පමණය.

    දැන් පැහැදිලිද : මේවගේ ප්‍රශ්න තියෙනවා නම් කෙලින්ම අහන්න. මොකද හංගන්න දෙයක් නැහැ. තව එකක ගොඩක් අය කියල තිබුනා tax හේතුව නිසයි එහෙම කරන්නේ කියලා . නැහැ tax වල බල පෑමක් නැහැ. බ්‍රෑන්ඩ් නිව් වහනයක් agent ගෙනාවත් දැන් ගහන්නේ එකම tax එක. මේක නීතිමය ප්‍රශ්නයක්.

    වෙන රට වල නම් agent විසින් ආනයනය කරන්නේ නැති වාහන පුද්ගලිකව ආනයනය කල හැකියි. නමුත් ;ලංකාවේ එහෙම බැහැ . උපාලි විජේවර්ධන මහතා ලංකාවේ වාහන හදන්න ගත්තට පස්සේ එකට විරුද්ද වුන සමහර උදවිය බහුජාතික සමාගම් වලට කඩේ ගියා. ඒ හේතුව නිසා සමහර නීති තදින්ම ක්‍රියාත්මක කරා. අදටත් ඒවා වෙනස්වෙලා නැහැ. ඔය හෙතුනිසා තමයි අපිට බ්‍රෑන්ඩ් නිව් ලෙස වාහනයක් ගෙන්වන්න බැරි.
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0

    අඩෝ බොහොම ස්තූතියි මචන්
     
    බොහෝම ස්තුතියි යාළුවා +
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32

    සීන් එක හරියටම දැනගත්තේ දැන් තමා :lol:
     
    පැහැදිලි කිරීමට ස්තුතියි. එතකොට ඔය සින් ඒකට ජපානේ සෙට් වෙච්ච උන් වෙනමම ඉන්නවද?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    බොහොම ස්තුතියි මචන්.නොදන්න දේවල් දැනගත්තා.ඉස්සරලම කියන්න ඕනි මේ thread එක පලකරේ creed1 අපහසුතාවට පත් කිරීමට නෙමෙයි.නොදන්නා දේවල් දැනගන්න පමනයි.creed1 පලකල thread වලින් උපුටා ගත්තේ තේරුම් කරගන්න පහසුවටයි.අනික creed1 වාහන ආනයනය සම්බන්ධ යම් දෙයක් දන්න කෙනෙක් විදියට ප්‍රසිද්ධයි.එක නිසයි creed1 ගෙන් පිලිතුරු බලාපොරොත්තු උනේ.පිටරටින් ලන්කාවට වාහන ආනයනය පටන් ගත්තේ creed1 නෙමෙයිනේ.ඒක නිසා වාහන ආනයනය සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් ඒවට ඔහු වගකිවයුතු නැ.මොකද ඔහු ව්‍යාපාරයට කරන්නේ පවතින ක්‍රමය මත නිසා.

    හොදයි අපි මාතෘකාවට එමු.මේකෙදි මචන් උබ කියලා තියන නීතිමය කරුනු හරි.නමුත් අපේ ගෙවල් ලග ඉස්සර පොරක් හිටියා මිනිහා කරන්නේ ලන්කාවෙන් බාස් කෙනෙක් එක්ක ගිහින් ජපානේ යාඩ් වලින් damage වාහන හදලා ඔය auction වලට දාලා මෙහෙ අයට හෝ ගන්න කෙනෙකුට විකුනන එක.ඔතනදී මේ thread එකේ අදහස් පලකරලා තියන යාලුවොත් කියලා තියනවා මචන් ඔය දේට එහෙ වෙනම සෙට් එකක් ඉන්නවා.බොහෝවිට ඒ ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවලින් ගිය අතරමැදියන්.ඔවුන් කරන්නේ එහෙන් හොයාගන්න වාහන auction එකට දාන එක.උබ කියන විදියට මේ ඔක්කොම toyota company එකෙන් brandnew ගන්නවා නෙමෙයි.කොහොමද එහෙම සහතික වෙන්නේ.එකක් දෙකක් එහෙම සෙට් වෙන ඒවත් තියෙන්න පුලුවන්.

    උබ කියපන් ජපානේ brandnew වාහනයක් ගන්න යන මිලට වඩා ගොඩක් ඉහලයි මේ auction වල used වාහන මිල.ඒකට හෙතුව?

    මම දන්න විදියට ඒකට හේතුව තමයි.අතරමැදියන්ගේ ලාබය.එතකොට අතරමැදියන් කරන්නේ.ජපානේ කොහෙන් හරි used වාහනයක් හොයාගෙන රෙපයාර් කරලා මීටර් එහෙම කරකවලා auction වලට දාන එක.තමන්ගේ ලාබෙයි.ඔක්කොම එකතු වුනාම ඒක ඒ වාහනේ ජපානේ brandnew මිලටත් වඩා ඉහලයි.ඒක toyota company එකෙන් brandnew මිලදී ගත්තා කියලා සහතිකයක් නැ කොහෙවත්.ඒක නිසා ඔතන වෙන්නේ අනිවාර්යයෙන්ම.

    අතරමැදියන් පිරිසක් එකතුවෙලා.ජපානේ යම් යම් හේතු නිසා පාවිච්චියෙන් ඉවත්වන වාහන රෙපයාර් කරලා.මීටර් කරකවලා auction හරහා විකුනන එකයි කියලා මමනම් දන්නේ.

    අනික මචන් toyota company එකෙන් brandnew වාහනයක් අරන්.එහෙ රෙජිස්ටර් කරලා.මෙහෙට ගේන්නන එකට ඔච්චර දගලන්ඩ ඕනි නැනේ.කවුරුත් හෙලි කරන්නේ නැති.කවුරුත් කවුද කියලා දන්නේත් නැති.පිරිසක් තමා මේ වහනේ auction එකට එනකම් ටික පාලනය කරන්නේ.අන්න එතනයි ප්‍රශ්නය.පුලුවන්නම් මේ වාහනයක් auction එකට දාන්න කලින් situation එක පොඩ්ඩක් විස්තර කරපන්කෝ.මේ වාහනයක් toyota company එකෙන් brandnew ගත්තේ කියලා උබ සහතික වෙන්නේ කොහොමද??

    Last edited:
    • Like
    Reactions: Thilantdm