මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

Alvero Ruba

Active member
  • May 31, 2011
    650
    58
    28
    මටත් ප්‍රශ්නයක් තියනවා අහන්න. මචන් creed 1, දැන් උබ brand new ගන්න වාහන auction එකට නොදා ලංකාවට එවන්න බැරිද? ඒ කිව්වේ එහෙ කෙනෙක්ගේ නමට register කරාට පස්සේ auction නොදා directly උබෙන් purchase කරන්න බැරිද? එතකොට ඔය අතරමැද වියදම් අඩු වෙලා වාහනේ ගාන තවත් අඩු වෙයි. වැඩෙත් පිරිසිදුයි. ඇයි හැම වාහනෙම auction දාන්නේ? ඒකනේ මේ ප්‍රශ්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මේක situation එක තේරෙන කෙනෙක්ට කරන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු auction sheet එක අහනවානේ මචන් ජපානෙන් කරත්තයක් ගෙනාවත්.ඒකනිසා auction sheet එකක් ගන්නවා.
     
    • Like
    Reactions: King_cobra

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක situation එක තේරෙන කෙනෙක්ට කරන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු auction sheet එක අහනවානේ මචන් ජපානෙන් කරත්තයක් ගෙනාවත්.ඒකනිසා auction sheet එකක් ගන්නවා.

    මචං උඹ නියෙමෙට තත්වේ විස්තර කරලා දීලා තියෙනවා...:)

    ඒත් ඉතිං ඔක්ශන් ශීට් මිනිස්සු අහන්නේ සේල් කාරයින්ව ශුවර් නැති නිසා නේද...? අපේ සේල් කාරයෝ ඔක්කොම වගේ පට්ට හොරුනේ... :dull:
     
    ඔක්ෂන් ශීට් එක හදන්න පුළුවන්. එක 100% ෂුවර් කියලා හිතනවා නම් උ ගොනෙක්. තරහ වෙන්න එපා කිවුවට. ඔක්ෂන් ශීට් කියන්නේ මචන් වෙන්දේසියට වාහනේ දාන කොට වාහනේ පිටින් බලා පරණ රෙපයාර් history එක බලලා දන්නේ. එක 100% ෂුවර් නැහැ. after the auction අපි තව inspection එකක් ගන්නවා. එක තමයි 100% ෂුවර් එක jaai එකත් එක්ක දෙන්නේ. මම එක උබලට දුන්නට අනිත් අය දන්නේ නැහැ එහෙම එකක් තියෙන බව වත් . ගන්න එකා ලොකුවට auction sheet නේ ඉල්ලන්නේ. ඕක ඉතින් හදලා දෙන්නා පුළුවන් ඕන කුණුගොඩකට. අනික ගන්න එකා දන්නෙත් නැහැ ලොකු inspection රිපෝර්ට් එකක් එන වග.
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මටත් ප්‍රශ්නයක් තියනවා අහන්න. මචන් creed 1, දැන් උබ brand new ගන්න වාහන auction එකට නොදා ලංකාවට එවන්න බැරිද? ඒ කිව්වේ එහෙ කෙනෙක්ගේ නමට register කරාට පස්සේ auction නොදා directly උබෙන් purchase කරන්න බැරිද? එතකොට ඔය අතරමැද වියදම් අඩු වෙලා වාහනේ ගාන තවත් අඩු වෙයි. වැඩෙත් පිරිසිදුයි. ඇයි හැම වාහනෙම auction දාන්නේ? ඒකනේ මේ ප්‍රශ්නේ.

    මචන්.උබ කියන දේ කරන්න පුලුවන්.මේකේ ප්‍රශ්නෙ මචන් මේ වාහන ආනයනය කරන එවුන් 99% ක්ම හොරු.උන් මලාට ඔය උබ කියන දේ කරන්නේ නැ
    උන් හදාගත්ත විදිහක් තියෙනවා
    උන් කරන්නේ ජපානේ කොහෙහරි පාරක හරි දාලා ගිය එකක් උන්ගේ යාඩ් වලට ගෙනල්ලා.රෙපයාර් කරලා ඔය උන්ම හදාගත්ත auction කියලා එක්කට දාලා අපිට පටවන එක.අපේ උනුත් ගොන්නුනේ.උන්ට මොලයක් නැ.ඔය උබ වගේ ප්‍රශ්න අහන්ඩ.උබට තේරෙන් නැද්ද බන් මේ thread එක කියවද්දී මුන් ගහන ගේම මොනවගේද කියලා.
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මේක situation එක තේරෙන කෙනෙක්ට කරන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු auction sheet එක අහනවානේ මචන් ජපානෙන් කරත්තයක් ගෙනාවත්.ඒකනිසා auction sheet එකක් ගන්නවා.

    මචන්.උබ කියන දේ කරන්න පුලුවන්.මේකේ ප්‍රශ්නෙ මචන් මේ වාහන ආනයනය කරන එවුන් 99% ක්ම හොරු.උන් මලාට ඔය උබ කියන දේ කරන්නේ නැ
    උන් හදාගත්ත විදිහක් තියෙනවා
    උන් කරන්නේ ජපානේ කොහෙහරි පාරක හරි දාලා ගිය එකක් උන්ගේ යාඩ් වලට ගෙනල්ලා.රෙපයාර් කරලා ඔය උන්ම හදාගත්ත auction කියලා එක්කට දාලා අපිට පටවන එක.අපේ උනුත් ගොන්නුනේ.උන්ට මොලයක් නැ.ඔය උබ වගේ ප්‍රශ්න අහන්ඩ.උබට තේරෙන් නැද්ද බන් මේ thread එක කියවද්දී මුන් ගහන ගේම මොනවගේද කියලා.

    අනිවා මචන්. එත් මෙතනදී creed 1 විස්තර කරපු දේවල් වල හැටියට creed 1 කියන්නේ සාදාරණ වෙළදාමක් කරන කෙනෙක් කියලයි මම ඇතුළු බහුතරයක් දෙනෙකගේ හැගීම. මචන් creed 1, කවුරු හරි කෙනෙක් මේ විදියට request එකක් කරොත් ඒ කිව්වේ direct company purchase කරලා වාහනයක් එවන්න කිව්වොත් ඔයාට පුළුවන්ද ඒක කරලා දෙන්න? එකෙන් ඔයාට සහ buyer ට තියන වාසි සහ අවාසි මොනවද?
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0

    මට දැනගන්න ඕන උනෙත් මේක

    මචන් ඩිරෙක්ට් එව්වත් උබ ඔය කිව්ව ජායි එක දෙනවද වාහනේ විස්තරේ බලලා
    එහෙනම් ඉතින් වෙන්දේසි ලිපි ඕන නෑ නේ බන් :) ;)
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    මට දැනගන්න ඕන උනෙත් මේක

    මචන් ඩිරෙක්ට් එව්වත් උබ ඔය කිව්ව ජායි එක දෙනවද වාහනේ විස්තරේ බලලා
    එහෙනම් ඉතින් වෙන්දේසි ලිපි ඕන නෑ නේ බන් :) ;)

    :yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අනිවා මචන්. එත් මෙතනදී creed 1 විස්තර කරපු දේවල් වල හැටියට creed 1 කියන්නේ සාදාරණ වෙළදාමක් කරන කෙනෙක් කියලයි මම ඇතුළු බහුතරයක් දෙනෙකගේ හැගීම. මචන් creed 1, කවුරු හරි කෙනෙක් මේ විදියට request එකක් කරොත් ඒ කිව්වේ direct company purchase කරලා වාහනයක් එවන්න කිව්වොත් ඔයාට පුළුවන්ද ඒක කරලා දෙන්න? එකෙන් ඔයාට සහ buyer ට තියන වාසි සහ අවාසි මොනවද?

    මට සහ buyer අවාසියක් නැහැ. මෙතන අනිත් අය කරන්නේ අතර මැදියන් එක්ක ලොකු ගානක් තියා ගන්න එක . මම එකේ අසාධාරණයක් දකින්නේ නැහැ ඇත්තටම dealer කෙනෙක් ගෙන් direct ගන්න්නවනම්. නමුත් එක 100% සත්‍ය විදියට වෙන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට මටත් ඔය ප්‍රශ්නය එනවා එතකොට මම නම් කරන්නේ වේදේ ඇත ඇරලා දාන එක. එකට හේතුව වෙන්නේ මට වාහනේ ෂුවර් නැති වීම.

    මම agent ගෙන් ගන්න කොට අයකරන ගාන වැඩියි. එකට හේතු මම මුලින්ම කිවුවා. මම direct purchase කරලා තමයි KDH අලුත් එකයි , outlander එකයි එවන්නේ. ඉල්ලුවොත් කරලා දෙන්න පුළුවන්.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මට දැනගන්න ඕන උනෙත් මේක

    මචන් ඩිරෙක්ට් එව්වත් උබ ඔය කිව්ව ජායි එක දෙනවද වාහනේ විස්තරේ බලලා
    එහෙනම් ඉතින් වෙන්දේසි ලිපි ඕන නෑ නේ බන් :) ;)

    මේක ලංකාවේ අය හැඩ ගැහුනු විදිය. ඇත්තටම auction ශීට් එකක අවශ්‍යතාවය එන්නේ auction එකෙන් මිලදී ගන්නකොට . auction එකේ තියන වාහන කලින් බලන්න විදියක් නැහැනේ. ජපානයේ ඉන්න කෙනෙකුට තමන්ටම ගිහිල්ලා බලන්න පුළුවන් . නමුත් වෙන රටක ඉන්න කෙනෙකුට බලන්න බැහැ . මෙතත්වය මගහැර ගන්න තමයි auction ශීට් එකක් දාල තියෙන්නේ.
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    මේක situation එක තේරෙන කෙනෙක්ට කරන්න පුළුවන්. ලංකාවේ මිනිස්සු auction sheet එක අහනවානේ මචන් ජපානෙන් කරත්තයක් ගෙනාවත්.ඒකනිසා auction sheet එකක් ගන්නවා.

    ජපානේ Brand new වහනයක් ගන්න dealer ගෙන් order කරලා මාස 1-1.5 විතර ඉන්න ඕනෙනේ, ඊට පස්සේ එක ජපානේ register කරලා ටික දුරක් පැදල අයෙත් register cancel කරලා auction sheet හදල auction දාපුවම auction එකේදී වෙන කෙනෙක් වැඩි ගානකට ඉල්ලලා එක ගන්නත් ඉඩක් තියෙනවානේ
    එහෙම උනොත් අයෙත් කාලයක් ඉන්න ඕනේ නේද?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔක්ෂන් ශීට් එක හදන්න පුළුවන්. එක 100% ෂුවර් කියලා හිතනවා නම් උ ගොනෙක්. තරහ වෙන්න එපා කිවුවට. ඔක්ෂන් ශීට් කියන්නේ මචන් වෙන්දේසියට වාහනේ දාන කොට වාහනේ පිටින් බලා පරණ රෙපයාර් history එක බලලා දන්නේ. එක 100% ෂුවර් නැහැ. after the auction අපි තව inspection එකක් ගන්නවා. එක තමයි 100% ෂුවර් එක jaai එකත් එක්ක දෙන්නේ. මම එක උබලට දුන්නට අනිත් අය දන්නේ නැහැ එහෙම එකක් තියෙන බව වත් . ගන්න එකා ලොකුවට auction sheet නේ ඉල්ලන්නේ. ඕක ඉතින් හදලා දෙන්නා පුළුවන් ඕන කුණුගොඩකට. අනික ගන්න එකා දන්නෙත් නැහැ ලොකු inspection රිපෝර්ට් එකක් එන වග.

    ඒක තමයි.. උඹ මට එදා විස්තරේ කිව්වා පැහැදිලිව... :yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ජපානේ Brand new වහනයක් ගන්න dealer ගෙන් order කරලා මාස 1-1.5 විතර ඉන්න ඕනෙනේ, ඊට පස්සේ එක ජපානේ register කරලා ටික දුරක් පැදල අයෙත් register cancel කරලා auction sheet හදල auction දාපුවම auction එකේදී වෙන කෙනෙක් වැඩි ගානකට ඉල්ලලා එක ගන්නත් ඉඩක් තියෙනවානේ
    එහෙම උනොත් අයෙත් කාලයක් ඉන්න ඕනේ නේද?

    dealer කෙනෙක් ගෙන් ගන්න එච්චරකාලයක් ඉන්න ඕන නැහැ. උගේ ලග බඩු තියෙනවා. agent ගෙන් ගන්න කොට පොඩ්ඩක් ඉන්නවෙනවා. dealer /agent ගෙන් ගන්න ඒවා auction දන්නා අවශ්‍ය නැහැ. දැම්මොත් තව ගාන වැඩිවෙනවා. :)
     
    • Like
    Reactions: shaminda peiris

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    dealer කෙනෙක් ගෙන් ගන්න එච්චරකාලයක් ඉන්න ඕන නැහැ. උගේ ලග බඩු තියෙනවා. agent ගෙන් ගන්න කොට පොඩ්ඩක් ඉන්නවෙනවා. dealer /agent ගෙන් ගන්න ඒවා auction දන්නා අවශ්‍ය නැහැ. දැම්මොත් තව ගාන වැඩිවෙනවා. :)

    :yes::yes::yes::yes:
     
    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    dealer කෙනෙක් ගෙන් ගන්න එච්චරකාලයක් ඉන්න ඕන නැහැ. උගේ ලග බඩු තියෙනවා. agent ගෙන් ගන්න කොට පොඩ්ඩක් ඉන්නවෙනවා. dealer /agent ගෙන් ගන්න ඒවා auction දන්නා අවශ්‍ය නැහැ. දැම්මොත් තව ගාන වැඩිවෙනවා. :)

    Ithin machan ay ubata hama wahanema e widiyata karanna bari?
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ක්‍රීඩ් අයියෙ උබ නම් සිරාවටම සාදාරණ විදියට බිස්නස් කරන එකෙක්.මටත් තිබ්බ ප්‍රශ්න ගොඩක් විසදුනා ත්‍රෙඩ් එක කියෙව්වම.ක්‍රීඩ් ටයි smithටයි බොහොම ස්තූතියි.

    අහ් ක්‍රීඩ් අයියෙ උබ හෙට ඉදන් personnel bodyguard කෙනෙක් තියාගනින්..:lol::baffled:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    CReed umba japan walada inne? japan walanam inne mata umbage japan wala number eka pm karapan.
    umbata mama msg 2,3k ewwa japan wala number eka illala reply ekak nehene.