මටත් ප්‍රශ්නයක් තියනවා අහන්න. මචන් creed 1, දැන් උබ brand new ගන්න වාහන auction එකට නොදා ලංකාවට එවන්න බැරිද? ඒ කිව්වේ එහෙ කෙනෙක්ගේ නමට register කරාට පස්සේ auction නොදා directly උබෙන් purchase කරන්න බැරිද? එතකොට ඔය අතරමැද වියදම් අඩු වෙලා වාහනේ ගාන තවත් අඩු වෙයි. වැඩෙත් පිරිසිදුයි. ඇයි හැම වාහනෙම auction දාන්නේ? ඒකනේ මේ ප්‍රශ්නේ.





