මට වාහන auction මාරම ප්‍රශ්නයක්..?

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    ade matath thiyenawa auction login japan wala inna mage yaluwa dunne. lane wala car eka ek aewwa yanawaw api click karana ganna one ban full upset seen eka thawama mata
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    බොහොම ස්තුතියි මචන්.නොදන්න දේවල් දැනගත්තා.ඉස්සරලම කියන්න ඕනි මේ thread එක පලකරේ creed1 අපහසුතාවට පත් කිරීමට නෙමෙයි.නොදන්නා දේවල් දැනගන්න පමනයි.creed1 පලකල thread වලින් උපුටා ගත්තේ තේරුම් කරගන්න පහසුවටයි.අනික creed1 වාහන ආනයනය සම්බන්ධ යම් දෙයක් දන්න කෙනෙක් විදියට ප්‍රසිද්ධයි.එක නිසයි creed1 ගෙන් පිලිතුරු බලාපොරොත්තු උනේ.පිටරටින් ලන්කාවට වාහන ආනයනය පටන් ගත්තේ creed1 නෙමෙයිනේ.ඒක නිසා වාහන ආනයනය සම්බන්ද ප්‍රශ්න තියෙනවා නම් ඒවට ඔහු වගකිවයුතු නැ.මොකද ඔහු ව්‍යාපාරයට කරන්නේ පවතින ක්‍රමය මත නිසා.

    හොදයි අපි මාතෘකාවට එමු.මේකෙදි මචන් උබ කියලා තියන නීතිමය කරුනු හරි.නමුත් අපේ ගෙවල් ලග ඉස්සර පොරක් හිටියා මිනිහා කරන්නේ ලන්කාවෙන් බාස් කෙනෙක් එක්ක ගිහින් ජපානේ යාඩ් වලින් damage වාහන හදලා ඔය auction වලට දාලා මෙහෙ අයට හෝ ගන්න කෙනෙකුට විකුනන එක.ඔතනදී මේ thread එකේ අදහස් පලකරලා තියන යාලුවොත් කියලා තියනවා මචන් ඔය දේට එහෙ වෙනම සෙට් එකක් ඉන්නවා.බොහෝවිට ඒ ලන්කාව.ඉන්දියාව.පකිස්තානය වගේ රටවලින් ගිය අතරමැදියන්.ඔවුන් කරන්නේ එහෙන් හොයාගන්න වාහන auction එකට දාන එක.උබ කියන විදියට මේ ඔක්කොම toyota company එකෙන් brandnew ගන්නවා නෙමෙයි.කොහොමද එහෙම සහතික වෙන්නේ.එකක් දෙකක් එහෙම සෙට් වෙන ඒවත් තියෙන්න පුලුවන්.

    උබ කියපන් ජපානේ brandnew වාහනයක් ගන්න යන මිලට වඩා ගොඩක් ඉහලයි මේ auction වල used වාහන මිල.ඒකට හෙතුව?

    මම දන්න විදියට ඒකට හේතුව තමයි.අතරමැදියන්ගේ ලාබය.එතකොට අතරමැදියන් කරන්නේ.ජපානේ කොහෙන් හරි used වාහනයක් හොයාගෙන රෙපයාර් කරලා මීටර් එහෙම කරකවලා auction වලට දාන එක.තමන්ගේ ලාබෙයි.ඔක්කොම එකතු වුනාම ඒක ඒ වාහනේ ජපානේ brandnew මිලටත් වඩා ඉහලයි.ඒක toyota company එකෙන් brandnew මිලදී ගත්තා කියලා සහතිකයක් නැ කොහෙවත්.ඒක නිසා ඔතන වෙන්නේ අනිවාර්යයෙන්ම.

    අතරමැදියන් පිරිසක් එකතුවෙලා.ජපානේ යම් යම් හේතු නිසා පාවිච්චියෙන් ඉවත්වන වාහන රෙපයාර් කරලා.මීටර් කරකවලා auction හරහා විකුනන එකයි කියලා මමනම් දන්නේ.

    අනික මචන් toyota company එකෙන් brandnew වාහනයක් අරන්.එහෙ රෙජිස්ටර් කරලා.මෙහෙට ගේන්නන එකට ඔච්චර දගලන්ඩ ඕනි නැනේ.කවුරුත් හෙලි කරන්නේ නැති.කවුරුත් කවුද කියලා දන්නේත් නැති.පිරිසක් තමා මේ වහනේ auction එකට එනකම් ටික පාලනය කරන්නේ.අන්න එතනයි ප්‍රශ්නය.පුලුවන්නම් මේ වාහනයක් auction එකට දාන්න කලින් situation එක පොඩ්ඩක් විස්තර කරපන්කෝ.මේ වාහනයක් toyota company එකෙන් brandnew ගත්තේ කියලා උබ සහතික වෙන්නේ කොහොමද??


    Me kathwata maath ekangai. 100%
     

    aselabaj

    Member
    Feb 29, 2008
    11
    2
    3
    I think its bcoz, for an outsider like us, we cant buy a brand new vehicle from the showroom in Japan, So some people in Japan buy these brandnew cars from showroom and put them on auction by keeping their profit margin. To put the car on to the auction, most da time u hav to drive the car to the auction house.. so may be dats the milage they hav to sacrifise.. (1-20km)
    And may be dats y u get to see brandnew type cars (highst auction garde cars) with low milages and with the tyre condition as 9/10 mentioned in the auction sheet...
    learnt these bcoz recently i selected my own car on a japan auction site by spending two days non stop... :)

    dunno how to attach a pic (its asking for a url) otherwise I cud hav attached a pic of an auction sheet of such a car...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Mama me langadi dekka bmw 318i ekak thiyenawa yen 290000 wed site ekaka.. api unta katha karala ehema ekak order kaloth apita meheta eka enakota yana anith wiyadam monawada?? Eka gena tikak kiyanna puluwannam loku help ekak..
    http://www.goo-net-exchange.com/usedcars/BMW/3_SERIES/700050088630170526001/index.html

    මචන් මේක 2005 එකක් එකියන්නේ මේක හීනෙකින්වත් ලංකාවට ගේන්න බැහැ මොකද නිෂ්පාදිත වර්ෂයේ සිට හෝ පලවෙනි REGISTRATION එකින් අවුරුදු 3 ක් පරණ වාහන පමණයි ගේන්න පුළුවන් .

    මේ SITE එකින් වාහන ගන්න බැහැ මොවුන් වාහන ජපානයෙන් පිට කිරීමට අවශ්‍ය ලියකියවිලි ලබා දෙන්නේ නැහැ හෙනම ගේමක් දෙන්න ඕනේ. දැනට මගෙත් වගොන් R දෙකක් මුන් HOLD කරන ඉන්නවා.
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන් මෙතනම කිව්ව නම් හොඳයි නේද මෙහෙම දේවල් වෙනව නම් අපි සේල් එකකින් වාහනයක් ගන්නකොට ඒක මේ කියන විදිහෙ හොරට හදපු එකක්ද නැත්නම් හොඳ එකක්ද කියලා හොයාගන්න අපි බලන්න ඕනා ලියකියවිලි මොනවද කියලා.
    කොටින්ම කියනව නම් හරි විදිහට කාර් සේල් එකකින් රැවටෙන්නේ නැතුව වාහනයක් ගන්නේ කොහොමද කියලා මුල සිට සරලව දන්න කෙනෙක් කියපන්කො.... ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මෙතනම කිව්ව නම් හොඳයි නේද මෙහෙම දේවල් වෙනව නම් අපි සේල් එකකින් වාහනයක් ගන්නකොට ඒක මේ කියන විදිහෙ හොරට හදපු එකක්ද නැත්නම් හොඳ එකක්ද කියලා හොයාගන්න අපි බලන්න ඕනා ලියකියවිලි මොනවද කියලා.
    කොටින්ම කියනව නම් හරි විදිහට කාර් සේල් එකකින් රැවටෙන්නේ නැතුව වාහනයක් ගන්නේ කොහොමද කියලා මුල සිට සරලව දන්න කෙනෙක් කියපන්කො.... ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි.

    මම මෙසම්බන්දව FB පොස්ට් එකක් දැම්මා එක ගොඩක් උන් REPORT කරලා තිබුනා . ඇත්ත දැනගන්න ගොඩක් අය කැමති නැ කියලා හිතුවා. එත් කිරියේ අයට විස්තර දැනගන්න ලගදීම ඒ පොස්ට් එක දාන්නම් :)
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මම මෙසම්බන්දව FB පොස්ට් එකක් දැම්මා එක ගොඩක් උන් REPORT කරලා තිබුනා . ඇත්ත දැනගන්න ගොඩක් අය කැමති නැ කියලා හිතුවා. එත් කිරියේ අයට විස්තර දැනගන්න ලගදීම ඒ පොස්ට් එක දාන්නම් :)


    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මචන් වාහන ආනයන කරුවන්ගේ සංගමයයි වාහන අපනයන කරුවන්ගේ සංගමයයි කියන්නෙ එකක්ද? දෙකේ වෙනස මොකද්ද?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් වාහන ආනයන කරුවන්ගේ සංගමයයි වාහන අපනයන කරුවන්ගේ සංගමයයි කියන්නෙ එකක්ද? දෙකේ වෙනස මොකද්ද?

    දෙකක් වාහන අපනයන කරුවන්ගේ සංගමය මම දන්නා විදියට අලුතින් හදාගත්ත එකක්.
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    මචන් මෙතනම කිව්ව නම් හොඳයි නේද මෙහෙම දේවල් වෙනව නම් අපි සේල් එකකින් වාහනයක් ගන්නකොට ඒක මේ කියන විදිහෙ හොරට හදපු එකක්ද නැත්නම් හොඳ එකක්ද කියලා හොයාගන්න අපි බලන්න ඕනා ලියකියවිලි මොනවද කියලා.
    කොටින්ම කියනව නම් හරි විදිහට කාර් සේල් එකකින් රැවටෙන්නේ නැතුව වාහනයක් ගන්නේ කොහොමද කියලා මුල සිට සරලව දන්න කෙනෙක් කියපන්කො.... ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි.

    Mama machan oka gena document ekkama post ekak dannam. Me dawas wala poddak busy.