මට වැරදුනා මචන් ...!!
මේ ත්රේඅඩ් එක දානවාද නැද්ද කියලා ගොඩක් හිතුවා ..ඒත් මගේ හිතේ තියෙන දුක කියන්න බැහැ කාටවත් ...මොකද මේක මම විහින්ම කර ගතට දෙයක් හින්ද ....හිත සැහැල්ලු කර ගන්න තියෙන එකම ක්‍රමේ තමයි එළකිරියේ උඹලත් එක්ක මගේ දුක බෙදා ගන්න එක ...මොකද මගේ හොදම යාළුවොත් මගේ කසාදෙට විරුද්ධව වැඩ කලා ..දැන් මට කටක් ඇරලා උන්ට මගේ දුක කියන්න බැහැ ...මට දැන් ආපහු හැරෙන්නත් බැහැ මචන් ...මම පරක්කු වැඩයි දැන් ...මුලින්ම මගේ ආදර කතාව කියවල හිටපල්ලා නොකියවපු උන් ...ඕක මම දැම්මේ 2016..
http://elakiri.com/forum/showthread.php?t=1769153
ඇත්තම ආදර කතාවක් නෙවෙඉ ...ආදරේ නිසා විදවපු කතාවක් ...අදටත් මම විදවනවා ....මගේ යාලුවෝ අම්ම තාත්තා මේ මගුලට විරුද්ද උනා ...මගේ තනි කැමත්තට කර ගත්තේ කෙල්ලගේ අඩුපාඩු හදා ගනී කියල ..ගොඩක් මගේ යාලුවෝ කිවුව කෙල්ලගේ වැරදි හද ගන්නේ නැහැ බලපන්කො වෙන දේ කියල ..ඔව් මචන් ..උඹල හරි...මට වැරදුනා ..අද මම විදවනවා ...කෙල්ලගේ කේන්තිය එහෙම්ම තමයි ..කිසිම වෙනසක් නැහැ ...එයාට ඒක මොන විදියටවත් තේරුම් කරලා දෙන්න බහ මචන් ...දැන් මටත් ඇති වෙලා ...මම දැන් ඕව ගැන කතා කරන්නේ නැහැ ...ඒ කතා කරලා තේරුමක් නැති නිසා ....තාත්තා එදා ඔචරටම විරුද්ද උනේ ඔය හින්ද වෙන්න ඇති ...කොච්චර හොදට ඉන්න හැදුවත් වැඩක් නැහැ බන්..මොකක් හරි කේන්ති යන රණ්ඩු වෙන වැඩක්මයි කරන්නේ..මේ ටික වත් ලිවුවේ මගේ හිත සැහැල්ලු කර ගන්න බන් ...මේකට තමයි කියන්නේ ලෝකෙට පේන්න හිනාවෙනවා ...හිතින් විදවනවා කියල ...