ganan ganna epa ban. owa ohoma thamai. matath oya wage seen ekak una. habai 1yr love karapu ekak. monawa karannada. duka thamai ithin
ජිවිතේ අපිට නොලැබෙන එවා පස්සේ දුවලා ඇයි නිකම් අපි අපේ හිතම රිද්ද ගන්නේ....අපි හැමොම ඔක ඔයාට අමතක කරන්න කිව්වට එහෙම කරන එක ඔයාට අමාරු ඇති...කොහොමත් තුවාලයක් උන කෙනෙක්නේ එකේ වෙදනාව හොදටම දන්නේ...කොහොම උනත් තමන්ට මේ ආදරය නොලැබෙන බව දන්න නිසා කොහොම හරි හිත හදා ගන්න බලන්න...නැත්නම් තවත් හිත රිදෙනවා ඇරෙන්න එකෙන් වෙන වාසියක් නෑනේ....කොහොමත් ජිවිතේ අපි හිතෙන පතන හැම එකම ලැබෙන්නෑ නේ....



ඔව් මචන් හැබයි ඔක වෙනකන් බලන් ඉන්න එපාමචන් මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි......
හිදීවී කොතෑනක හෝ හිමිකාරිය උපන් නුබේ නමින්
වදීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිදින්..
ගගකට සයුරක් මුන ගෑසේවී
රලකට වෙරලක් මග හිදිවී
නියගෙට වෑස්සක් ඈද හෑලේවී
නුබටත් කෙනෙක් හිදීවී දවසක හොයාන ඒවී...
උත්සහාවන්ත වෙයන්
කරුමෙ කියන්නෙ අපිට ඔනි පැත්තට යන බස් හොයා ගන්න අමරුයි නෙමුහුදෙ ඉන්නෙ එක මලුවද බන්
ගැහැනු ලමුන් පරේ යන බස් වැනිය එකක් හියෝතින් අනිකෙහි යා හැකය




)Duka Unath Eka Thamai Aththa...අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.

sirawatamaඅතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.
අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.
අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.


