මට හරිම දුකයි බන්......

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ජිවිතේ අපිට නොලැබෙන එවා පස්සේ දුවලා ඇයි නිකම් අපි අපේ හිතම රිද්ද ගන්නේ....අපි හැමොම ඔක ඔයාට අමතක කරන්න කිව්වට එහෙම කරන එක ඔයාට අමාරු ඇති...කොහොමත් තුවාලයක් උන කෙනෙක්නේ එකේ වෙදනාව හොදටම දන්නේ...කොහොම උනත් තමන්ට මේ ආදරය නොලැබෙන බව දන්න නිසා කොහොම හරි හිත හදා ගන්න බලන්න...නැත්නම් තවත් හිත රිදෙනවා ඇරෙන්න එකෙන් වෙන වාසියක් නෑනේ....කොහොමත් ජිවිතේ අපි හිතෙන පතන හැම එකම ලැබෙන්නෑ නේ....
:yes::yes::(
හ්ම්ම්ම් මටත් නිකන් අඩෙන්න වගෙ තාමත් රිදෙනවා

මචන් මට උබට කියන්න තියෙන්නේ මෙච්චරයි......:(:(:(:(:(:(:(:(:(

හිදීවී කොතෑනක හෝ හිමිකාරිය උපන් නුබේ නමින්
වදීවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිදින්..

ගගකට සයුරක් මුන ගෑසේවී
රලකට වෙරලක් මග හිදිවී
නියගෙට වෑස්සක් ඈද හෑලේවී
නුබටත් කෙනෙක් හිදීවී දවසක හොයාන ඒවී...
ඔව් මචන් හැබයි ඔක වෙනකන් බලන් ඉන්න එපා:no: උත්සහාවන්ත වෙයන්:D

මුහුදෙ ඉන්නෙ එක මලුවද බන්
ගැහැනු ලමුන් පරේ යන බස් වැනිය එකක් හියෝතින් අනිකෙහි යා හැකය
කරුමෙ කියන්නෙ අපිට ඔනි පැත්තට යන බස් හොයා ගන්න අමරුයි නෙ :rolleyes:

කොහොම උනත් මට කියන්න තියෙන්නෙ ඔය ගැන වැඩිය හිතන්න යන්න එපා:no:
කරන්න අමරු වැඩක් තමයි
නිකන් ඉන්න වෙලවාට අනිවර්යෙන් ඔක ඔයාට මතක් වෙනවා එක :rolleyes:
මොකක් හරි වෙන වැඩක හිත යොමු කරන්න(වෙන කෙල්ලෙක් ගැන වගෙ හිතන්න):D
හැබයි ඒ ගැන උනත් වැඩියම හිතන්න යන්න එපා:angry:
මෙ වගෙ දෙයක් වෙලත් මම මේ ඉන්නෙ ෆන් එකෙ:baffled:
ජය වෙවා
11.gif
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඔව්වා ගනන් ගන්න එපා බන්,,,, ඕක ටික් හිතට අප්සෙට් සීන් එකක් තමා බන්,,,උඹ හොද කැල්ලක් දාගනින්,, මම නම් මොනම දෙයක් වත් එච්චර සිරා ගනේ නැ..(මොකද මටත් කෙල උනා එක පාරක්,,, :P)
 

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඔක ගෑන හිතල දුක් වෙවි ඉන්න එපා. උබෙ අනාගතේ ගෑන හිතපන්.උබ මේ ජිවිතේ ලබාගන්න කෑමති දෙයක්, අරමුනක් ඈති නේ. යුතුකම් ඉශ්ට කරන්න ඔන අය වෙනුවෙන් (අම්ම, තාත්තා etc.) යුතුකම් ඉශ්ට කරන්න. වෙච්ච දේ හොදට analyse කරලා අනාගතයට exprience 1 ක් එකතු කරගන්න. හරි වෙලව ආවම උබට ඈත්තටම ආදරය කරන කෙනා හම්බ වෙනවා. එක සහතිකයි.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    trying for someone else's gf is not a good idea... i think she was not ur gf, but u just loved her even by knowing she has a bf.. am i correct ?
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
    ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.
    Duka Unath Eka Thamai Aththa...:yes:
     

    ~Neo~

    Member
    Jan 17, 2010
    8
    1
    0
    ThE MaTrIx
    ohoma thamai ban gewithe....api hithana pathana dewal apita kawadawath ae hithana pathana widiyatama labenne nahe ban........api nohithana nopathana dewal thamai wenne........ehemai.....kauru gewithe mauwath mawala thiyanne ekathamai ban aththa, apita ae aththata muna denna wenawa ban,akamaththen unath apita muna denna wenawa.............ekathamai ban giwithe............eath uba eka deyak gana sathutu weyan.........uba ada dakapu de ubata ae kella marry karanna kalin dakinna labuna eka gana.....................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! MAHA POLAWE PAYAGAHALA GEWATH WEYANBAN SINHAYAK WAGE ....UBATATH ANIWARYAN DAWASAK THIYANAWA......UBATATH YANNA GAMANAK THIYANAWA KIYALA HITHAPAN........ECHCHARAI............
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කියන්නේ දැන් කලේ කෙල්ලෝ ඔහොමය් ඉතින් වැඩියේ ඒ ගැන හිතන්න් යන්න එපා නිකන් අපිටය් දුක ඒවගේම මිරිගුවක් කියල දැන දන ඒ මතතේ නැහිලා වැඩක් ඇන්නේ නැ දුක ත්මි එඑත් හි?හා හදාගන්න එක තමය් හොදම දේ
     
    Last edited:

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
    ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.

    අත්ත කතාව ගනන් ගන්න එපා
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
    ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.

    :yes::yes::yes: