This isn't about the birthday I think he is taking about caring. Care karana minssu care karanne ne wage innakota hurt wenawa ban. its the human nature. Even though its not that something we really need.

නෑ බං අපි ඉපදිලා ඔහේ මැරිලා යනවා, වයසට යනවා කියන එක මතක් වෙන්නවත් මේ වගේ දවසක් තියෙන්න ඔ්න මම නම් කියන්නෙ, ඒකෙත් තියෙන්නෙ වෙනම ආතල් එකක්, බලංහංකො පරණ උපන්දින වල ගහපු පොටෝ ආයේ බලනකොට තියෙන ආතල් එක.... සමහර එවුං අපිත් එක්ක හිටිය මැරිලා, සමහරු දුර ඈතට ගිහින්, ජීවිතේ තේරුම් ගන්න එකට එකත් ආතල් එකක් බං
ඔව් උඹ වටේ ඉන්න හැමෝම උඹේ උපන් දිනේ මතක තියාගන්න තරම් මේ ලෝකෙට මාර වැදගත් කෙනෙක් තමා
මැරෙනකංම ඔය ෆැන්ටසියෙ ජීවත් වෙලා මැරිල පලයං
මැරිල ගියාට පස්සෙ පුලුවන් වුනොත් ඇවිල්ල බලපංකො උඹ නැතුව ඉන්න බෑ වගේ හිටපු උන් ජීවත් වෙන විදිහ. ෆැන්ටසියෙං මිදෙන්න එදා වෙනකංම ඉඳපං. මට උඹ ගැන දුකයි
good luckHow old are you kid? Birth days are not a that much of thing to celebrate.
Don't try to show others that you are a care taker and later get your ass fucked. People like you always losers untill use that money to feed an innocent.
උදව්වක් හෝ යම් කිසි දෙයක් කරලා
තමන්ටත් ඒකම ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් වැඩ කරන්න එපා බන්
![]()
එහෙනං සමරපංඔව් උඹ වටේ ඉන්න හැමෝම උඹේ උපන් දිනේ මතක තියාගන්න තරම් මේ ලෝකෙට මාර වැදගත් කෙනෙක් තමා
මැරෙනකංම ඔය ෆැන්ටසියෙ ජීවත් වෙලා මැරිල පලයං
මැරිල ගියාට පස්සෙ පුලුවන් වුනොත් ඇවිල්ල බලපංකො උඹ නැතුව ඉන්න බෑ වගේ හිටපු උන් ජීවත් වෙන විදිහ. ෆැන්ටසියෙං මිදෙන්න එදා වෙනකංම ඉඳපං. මට උඹ ගැන දුකයි
good luck

Ma nigga talking some real shit![]()

තොට අම්මවත් සුභ පැතුව මගෙ උපන් දිනේ දවස කාටවත් මතක නෑ
මගෙ උපන් දිනේම තියෙන යාලුවෙක් ඉන්නව ඌ විතරක් මැසේජ් එකක් දාල තිබ්බ ඒ ඇරෙන්න වෙන එකෙක්වත් දන්නෑ
මොකක්ද බං ඔය දවසෙ ඔච්චර සතුටු වෙන්න තියෙන්නෙ ? පොඩ්ඩක් මේ විඳින දුක ගැන කල්පනා කරල බලපං මේ සේරම ඔය දවස නිසා නෙමේද කියල. උපන් දිනේ කියන්නෙ සතුටු වෙන්න සර්ප්රයිස් දෙන්න ඕනෙ දවසක් නෙමේ පෙරලි පෙරලි අඬන්න ඕනෙ දවසක් මොන කෙහෙම්මලට ඉපදුනාද කියල. අනේ මන්ද උඹල නං. මොන තරං කරුමයක් වුනත් පොඩි දේකිං හරි පැයක දෙකක ආතල් එකක් හොයාගන්න හදන්නෙවෙන උන්ට ඒ ආතල් එක දෙන්න බැරුව ගියාම අනේ මං වගේ මාර වැදගත් පුද්ගලයෙක්ගෙ උපන් දිනේ මෙයාල අමතක කලානේ කියල දුක් වෙනව
උඹ මැරිල පරම්පරා දෙකක් විතර ගියාට පස්සෙ උඹේ උපන් දිනේ විතරක් නෙමේ උඹ මැරිච්චි දවසවත් කාටවත් මතක හිටින්නෙත් නෑ උඹ කියල එකෙක් ඉපදුනා කියල උන්ට ඇති වැඩකුත් නෑ.

නෑ බං අපි ඉපදිලා ඔහේ මැරිලා යනවා, වයසට යනවා කියන එක මතක් වෙන්නවත් මේ වගේ දවසක් තියෙන්න ඔ්න මම නම් කියන්නෙ, ඒකෙත් තියෙන්නෙ වෙනම ආතල් එකක්, බලංහංකො පරණ උපන්දින වල ගහපු පොටෝ ආයේ බලනකොට තියෙන ආතල් එක.... සමහර එවුං අපිත් එක්ක හිටිය මැරිලා, සමහරු දුර ඈතට ගිහින්, ජීවිතේ තේරුම් ගන්න එකට එකත් ආතල් එකක් බං

i always talk real shit. it's just that u don't always agree with me![]()

Ma niggaaa
only very few could count on my fingers wished on my birth day. But I didn't care that much about it and I won't.i always talk real shit. it's just that u don't always agree with me![]()
positive vidiyata hithamu. Girl ge side eke, Money adu nam, spend karanna money nathi unama, silent vea velaval thiyanava.මට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට
ඊයෙ මගේ උපන්දිනේ බං, උදේම අපෙ අම්මා සුබ පැතුවා.
ඊට පස්සෙ අපේ ඔෆිස් එකේ එවුන් මාව සප්රයිස් කළා...
සතුටුයි බං ඒකට නං , උන් මගේ උපන්දිනේ දැනගන්නවට මං ෆේස්බුක් පවා ඩිඇක්ටිවෙට් කරලා තිබ්බේ.
ඒත් උන් ඒක හැම අවුරුද්දෙම වගේ මතක තියන් ඉන්නවා.
දුක සිද්ධිය මේකයි. මම බඳින්න ඉන්න කෙල්ලගෙ ගෙදර හැම එකාගෙම උපන්දින වලට සප්රයිස් පාටි දෙන්නෙ මම... ඒත් උන් එකෙකුටවත් ඊයේ මගේ උපන්දිනේ මතක තිබ්බෙ නෑ... කෙල්ල නං උදේ සුබ පැතුවා.... උඹලට උනත් මේ වගේ වෙලාවක දුක හිතෙනවානේ... ඒ ගෙදර හැමෝම මගේ උපන්දිනෙත් දන්නවා... කෙල්ල උනත් අම්මලගෙන් ඒ ගැන ඇහුවෙ නැත්තේ ඇයි කියන එක මට ප්රශ්නයක්.... මට මාර අවුල් බං ඒකට ......
There are two entities always. This fucker who posted the thread is living at an one end and you fucker at the other end. Try to deviate to the middle rather than obsessive on death.
Mama nam kellage paule unta party denna yanne naa kellata vitharai mona magulak da ban uba karanneමට හරි දුකයි බං ඊයෙ වෙච්ච සීන් එකකට