මට හරි දුකයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මම තරහ ගියාම ඔලුව බිත්තියෙ ගහ ගන්නව
    අම්මට හෙනට දුකයි මං මේ කරන වැඩේට..
    මම ඉතිං හැමදාම හිතා ගන්නව ආයෙ එහෙම කරන්නෙ නෑ කියල
    ඔන්න ඊයෙත් ඒ වැඩේ වුණා.. දැං මට හෙන දුකයි..

    අයියෝ වෙලාවකට මට හෙනට කේන්ති යනව :(
     

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    දුක දැනෙන අයුරු නොදැන වස්තු ඔබ යන්න ගියේ පෙරදා
    ආදරය මැරුණු හේතු කරුණු පහදන්න යලි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔලුව ගහගන්නේ මොකටද ඉහින් බිත්තියේ :baffled: කොට්ටෙක ගහගන්නකෝ :no:

    අම්මට රිද්දන්ඩ තමා :( දැං මට හෙනට දුකයි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Sahodara sahodariyo nadda...

    ගෙදර වෙන කවුරුත් නෑ. අම්මයි තාත්තයි මායි විතරයි ඉන්නෙ..

    ඇත්තටම ඒ වෙලාවෙ කවුරුහරි හිටියනං මෙච්චර දෙයක් වෙන්නෙ නෑ..

    ෆෑන් එකටත් පයින් එකක් ගැහුව ෆෑන් එක දෙකට කැඩිල ගියා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    පව් බිත්තිය...රිදුනද දන්නෙ නැ:sorry:

    මගේ ලෙඩ සනීප වුණේ නැතත් කමක් නෑ
    මට මේ තරහ යන නවත්තල දෙන්ඩ කියල තමා දෙවියන්ගෙන් මම ඉල්ලන්නෙ.. :(

    ඉඳල හිටල තමා මට මෙහෙම වෙන්නෙ..
    සමහරක් දවස්වලට තරහ ගියාම වැඩිය දුර දිග යන්නෙ නෑ..

    මම ඊයෙ 20 පාරක් විතර ඔලුව ගහ ගත්ත. අතිනුත් ඔලුවට ගහ ගත්ත.. ඒකයි දුක. එක පාරක් දෙපාරක්නං තව කමක් නෑ

    ඊයෙ රෑ නිදා ගන්ඩ ගිහින් ඔලුව කොට්ටෙට තියෙනකොට රිදුණ.