මම තරහ ගියාම ඔලුව බිත්තියෙ ගහ ගන්නව
අම්මට හෙනට දුකයි මං මේ කරන වැඩේට..
මම ඉතිං හැමදාම හිතා ගන්නව ආයෙ එහෙම කරන්නෙ නෑ කියල
ඔන්න ඊයෙත් ඒ වැඩේ වුණා.. දැං මට හෙන දුකයි..
අයියෝ වෙලාවකට මට හෙනට කේන්ති යනව
අම්මට හෙනට දුකයි මං මේ කරන වැඩේට..
මම ඉතිං හැමදාම හිතා ගන්නව ආයෙ එහෙම කරන්නෙ නෑ කියල
ඔන්න ඊයෙත් ඒ වැඩේ වුණා.. දැං මට හෙන දුකයි..
අයියෝ වෙලාවකට මට හෙනට කේන්ති යනව

කොට්ටෙක ගහගන්නකෝ