Ammata dan wayasa keeyada ?![]()

මොනාහරි කරල මේක පාලනය කරගන්ඩෝන..
අනෙ නිකම් කටවහන් ඉන්න අනුරාධ...ඔයාට කියලා තෙරුමක් තියෙද.මම කොච්චර නම් කියනවද උදෙට පැයක් පැය බාගයක් වත් ඇවිදින්න යන්න.පල්ලියට පොඩ්ඩක් ගිහින් එන්න.කියලා.අහනවද....
ඔයා නෙමෙයි ඔයාගෙ ත්රෙඩ් වලට රිප්ලයි කරන අපි ඔලුව බිත්තියෙ ගහගන්න ඔනි...

තරහ ගිය වෙලාවට එළකිරි ඇවිත් කාටහරි හොඳට බනින්නමොනාහරි කරල මේක පාලනය කරගන්ඩෝන..
අනෙ නිකම් කටවහන් ඉන්න අනුරාධ...ඔයාට කියලා තෙරුමක් තියෙද.මම කොච්චර නම් කියනවද උදෙට පැයක් පැය බාගයක් වත් ඇවිදින්න යන්න.පල්ලියට පොඩ්ඩක් ගිහින් එන්න.කියලා.අහනවද....
ඔයා නෙමෙයි ඔයාගෙ ත්රෙඩ් වලට රිප්ලයි කරන අපි ඔලුව බිත්තියෙ ගහගන්න ඔනි...

මම තරහ ගියාම ඔලුව බිත්තියෙ ගහ ගන්නව
අම්මට හෙනට දුකයි මං මේ කරන වැඩේට..
මම ඉතිං හැමදාම හිතා ගන්නව ආයෙ එහෙම කරන්නෙ නෑ කියල
ඔන්න ඊයෙත් ඒ වැඩේ වුණා.. දැං මට හෙන දුකයි..
අයියෝ වෙලාවකට මට හෙනට කේන්ති යනව![]()

ඇයි බන් අම්මට රිද්දන්න ඔලුව බිත්තියේ ගහගත්තේ ?
උබට හිතෙනවද අම්මයි තාත්තයි තමයි උබේ ප්රශ්න වලට හේතුව කියලා
ඔයා බය වෙන්න එපා උබේ උළුව බිත්තියේ ගැහුවට උබට මුකුත් වෙන්නේ නෑ ඒත් උබ ඉදගන්න කොට පරිස්සමෙන් ඉදගනින් මං වගේ නැත්නම් මොලේ තැලෙන්න පුළුවන්![]()
මට ඕන මේ කැත වැඩේ ආයෙ නොකර ඉන්ඩ![]()

ඔලුව බිත්තියෙ ගහගන්නව වෙනුවට අත මිට මොලෝල බිත්තියට ගහන්න පුරුදු වෙයං![]()

මට ඕන මේ කැත වැඩේ ආයෙ නොකර ඉන්ඩ![]()
ඔලුව බිත්තියෙ ගහගන්නව වෙනුවට අත මිට මොලෝල බිත්තියට ගහන්න පුරුදු වෙයං![]()

බෙහෙත් පස්සෙ දුවන්නෙ නැතිව කියන දෙ කරන්න පුරුදු වෙන්න.අපි මේ ඔලුව කැක්කුමටත් බෙහෙත් බොන්නෙ අන්තිම මොහොතත් ඉවසන් ඉදලා..මේ අම්මා බෙහෙත් ගන්න යන්න ආවෙ නැ කියලා ඔලුව බිත්තියෙ ගහගෙන....ඔකට බෙහෙත් වලට වඩා ඔනි හෙදකම...ඉස්සල්ලාම කම්මැලිකම පැත්තකට දාලා කියන දෙ කරන්න