මට හරි දුකයි

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බන් අම්මට රිද්දන්න ඔලුව බිත්තියේ ගහගත්තේ ?
    උබට හිතෙනවද අම්මයි තාත්තයි තමයි උබේ ප්‍රශ්න වලට හේතුව කියලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Ammata dan wayasa keeyada ? :nerd:

    55යි

    සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල්වලට බෙහෙත් එහෙම බොනව

    අම්මට දුක වැඩිවෙලා මොනාහරි වුණොත් :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොනාහරි කරල මේක පාලනය කරගන්ඩෝන.. :yes:

    අනෙ නිකම් කටවහන් ඉන්න අනුරාධ...ඔයාට කියලා තෙරුමක් තියෙද.මම කොච්චර නම් කියනවද උදෙට පැයක් පැය බාගයක් වත් ඇවිදින්න යන්න.පල්ලියට පොඩ්ඩක් ගිහින් එන්න.කියලා.අහනවද....
    ඔයා නෙමෙයි ඔයාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන අපි ඔලුව බිත්තියෙ ගහගන්න ඔනි...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    :eek::shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අනෙ නිකම් කටවහන් ඉන්න අනුරාධ...ඔයාට කියලා තෙරුමක් තියෙද.මම කොච්චර නම් කියනවද උදෙට පැයක් පැය බාගයක් වත් ඇවිදින්න යන්න.පල්ලියට පොඩ්ඩක් ගිහින් එන්න.කියලා.අහනවද....
    ඔයා නෙමෙයි ඔයාගෙ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන අපි ඔලුව බිත්තියෙ ගහගන්න ඔනි...

    :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම තරහ ගියාම ඔලුව බිත්තියෙ ගහ ගන්නව
    අම්මට හෙනට දුකයි මං මේ කරන වැඩේට..
    මම ඉතිං හැමදාම හිතා ගන්නව ආයෙ එහෙම කරන්නෙ නෑ කියල
    ඔන්න ඊයෙත් ඒ වැඩේ වුණා.. දැං මට හෙන දුකයි..

    අයියෝ වෙලාවකට මට හෙනට කේන්ති යනව :(

    ඔයා බය වෙන්න එපා උබේ උළුව බිත්තියේ ගැහුවට උබට මුකුත් වෙන්නේ නෑ ඒත් උබ ඉදගන්න කොට පරිස්සමෙන් ඉදගනින් මං වගේ නැත්නම් මොලේ තැලෙන්න පුළුවන්:yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඇයි බන් අම්මට රිද්දන්න ඔලුව බිත්තියේ ගහගත්තේ ?
    උබට හිතෙනවද අම්මයි තාත්තයි තමයි උබේ ප්‍රශ්න වලට හේතුව කියලා

    නෑ බං එහෙම නෙමේ..

    පොඩි පොඩි දේවල්වලට බං..

    ඇත්තම කියනවනං මේකයි සිද්ධිය. අද තමා ඩොක්ටර්ට පෙන්නන්ඩ නියමිත වෙලා තිබුණෙ. අද බ්‍රහස්පතින්දනෙ, මම අම්මට කිව්ව ලබන බ්‍රහස්පතින්ද යං කියල..

    අම්ම ඒකට අදිමදි කරපු නිසා මට තරහ ගියා..
    වෙන දවසකනං මේ සිද්ධියට මෙච්චර තරහ යන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔයා බය වෙන්න එපා උබේ උළුව බිත්තියේ ගැහුවට උබට මුකුත් වෙන්නේ නෑ ඒත් උබ ඉදගන්න කොට පරිස්සමෙන් ඉදගනින් මං වගේ නැත්නම් මොලේ තැලෙන්න පුළුවන්:yes:

    මට ඕන මේ කැත වැඩේ ආයෙ නොකර ඉන්ඩ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට ඕන මේ කැත වැඩේ ආයෙ නොකර ඉන්ඩ :yes:

    ඔලුව බිත්තියෙ ගහගන්නව වෙනුවට අත මිට මොලෝල බිත්තියට ගහන්න පුරුදු වෙයං :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔලුව බිත්තියෙ ගහගන්නව වෙනුවට අත මිට මොලෝල බිත්තියට ගහන්න පුරුදු වෙයං :)

    තරහා ගියාම 119 කතා කරලා තරහා ඉවර වෙනකම් බැනපන් උන්ට දන්න හොදම වචන වලින්:yes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :frown:බෙහෙත් පස්සෙ දුවන්නෙ නැතිව කියන දෙ කරන්න පුරුදු වෙන්න.අපි මේ ඔලුව කැක්කුමටත් බෙහෙත් බොන්නෙ අන්තිම මොහොතත් ඉවසන් ඉදලා..මේ අම්මා බෙහෙත් ගන්න යන්න ආවෙ නැ කියලා ඔලුව බිත්තියෙ ගහගෙන....ඔකට බෙහෙත් වලට වඩා ඔනි හෙදකම...ඉස්සල්ලාම කම්මැලිකම පැත්තකට දාලා කියන දෙ කරන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරහ ඒහෙන එද්දී හිමින් සීරුවෙ බිත්ති නැති තැනකට යන්න:yes:

    genius

    avatar115905_11.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔ්ක උඛේ වරදක් නෙවේ උබට දුක හිතෙන වෙලාවට එතන බිත්තියක් තියෙනව. එච්චරයි