මට හැමදේම එපා වෙලා

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Fake එකකින් ආවාට සමාවෙයල්ලා,මගේ real account එකේ මගේ ඇත්ත නම දාල තියෙන්නේ .
    මේකයි මම marry කරලා අවුරුදු 2 විතර වෙනවා.අපි බොහොම සතුටෙන් හිටියා.හැබැයි දැන් නම් මට මේ ජීවිතේ තිත්ත වෙලා.මගේ wife එච්චර educated නෑ ගෙදරම හැදිච්ච කෙනෙක්
    මෙයා හැමතිස්‍ෙසෙම එයා හරි කියන මතෙ ඉන්නේ,මාව පල්ලේහාට දාලා කතා කරන්න‍ෙ.මම මුලින් ඕව ඔච්චර ගනන් ගත්ත‍ෙ නෑ හැබැයි දැන් වෙනකොට ගොඩක් කේන්තියක් එක්ක දුක් එනවා. මේ හැමදේම කරන්නේ අපේ ගෙවල් ගාව ඉන්නවා ගෑනියෙක් ඒ මනුස්සයා මෙයාගෙ ඔළුව කනවා.මම හොඳ job එකක් කරවා car එකකුත් තියෙනවා.අර ගෑනිගෙ මිනිහා bank එකක වැඩ කරන්නේ.මම It related job එකක් කරන්නේ අර ගෑනි මගේ job එක වැඩක් නෑ අරමයි මෙහෙමයි දැන් හැමෝම ඕක කරන්නේ එක එක දේවල් කියලා. මට මාර දුකයි මගේ wife මේවා විශ්වාස කරලා මගේ හිත රිද්දනවා.ඔය එක සිද්ධියක් විතරයි.මට මේකට කරන්න දෙයක් කියන්න ලොකු උදව්වක්.
    .

    සම සීල
    සම සද්ධා
    සම චාගී
    සම ප්‍රඤ්ඥා

    ප්‍රොබ්ලම් ඒක ඔතන. හැබැයි දෙන්නම පලවෙනි ඒක හදාගන්න ට්‍රයි කලොත් අනිත් ඒ්වා නිකන්ම හරියනවා. ඒතකොට ඔය රතු වෙලා තියෙන ඒකත් නෝමල් වෙයි.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    මොනවද කරන්න ඕන.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machag gema molen gahapan . matath oyawage seen ekak thibuna . anthimata devorce eka kittuwatama giya . mata aula thibune nandammagenui mamandigenui.

    dan nag tikak shape ..

    master plan ekak gahala wadeta bahapan . ara ganiwai ube waifwai tharaha karawapan plan ekak gahala
    .
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    මචන් ඒක උඹ මුලින්ම හදා ගන්න තිබුන දෙයක්. මම කසාද බැදලා සෑහෙන්න කාලයක් වෙනවා අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද බැදලා අව්රුදු දෙකකින් අපේම තැනකට පදින්චියට ගියා. ඒ යනකොට මම පැය ගානක් මගේ වයිෆ්ට ලෙක්චර් එකක් දීලා එක්ක ගියේ. ගෙදර තියෙන කුණු පිටට දෙන්නත් එපා පිට තියෙන කුණු ගෙදරට ගේන්නත් එපා කියලා තමයි මම පව්ල් ජීවිතේ පටන් ගත්තේ. ඒ වගේම ඕන කෙනෙක් ආශ්‍රය කරන්න කිව්වා. හැබැයි අරය කියන දේවල් මෙයා කියන දේවල් මට කියාගෙන එන්න එපා ඒ දවසට අපේ දික්කසාදය සිද්ද වෙයි කියලා මුලින්ම අනතුරු අගවලා තිබුනා. මොකද බන් හැම තැනම කුණු කන්දල් අව්ස්සන ගෑනු. ලමයි මිනිස්සු වැඩට ගියාම ගෙදර වැඩක් නෑ අනුන්ගේ ගෙවල් අස්සේ රින්ගගෙන ඒ ගෑනුන්ගේ ඔලු කනවා. වයිෆ් කිසිම කෙනෙක්ව ඕනවට වඩා ආශ්‍රය කරන්නේ නෑ අවශ්ය දේකට ඇරෙන්න. ඒ වගෙම මොනම හේතුවකටවත් අල්ලපු ගෙදරට යනනේ නැති තරම්. ඒ නිසා ඒ ගෑනුත් අපේ ගෙදර එන එක අඩුයි. හැබැයි කිසිම කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ. හොදින් ආශ්‍රය කරනවා.
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    machag gema molen gahapan . matath oyawage seen ekak thibuna . anthimata devorce eka kittuwatama giya . mata aula thibune nandammagenui mamandigenui.
    .

    අඩෝ මම හිතුවේ එහෙම කාලකන්ණි මාමන්ඩිලා සෙට් වෙන්නේ මම වගේ මිනිස්සුන්ට කියලා බන්..

    ඒක නම් පුදුම වදයක්.!
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පුළුවන් තරම් කියලා කියලා තේරුම් කරවලා දුන්නා කතා කරලා වැඩක් නෑ සහ උදාහරණ සහිතව එයාටම පෙන්නලා දුන්න අපි දෙන්නා අතර වලියක් ගියා නම් එදා අනිවාර්යෙන් තාත්තා කතා කරපු දවසක් කියලා...

    කට කැඩෙනකන් කිව්වා උඩ තියන කරුණු දෙක. දැන් කතා කරන්නේ නෑ.... කෝල් එකක් ආවත් කතා කරන්නේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතිව.

    ඉවසීම සහ repetition තමා මචං

    හම්මේ :dull::dull:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    bro just be patient
    no matter what don't raise a hand to your wife

    :yes:
    machag gema molen gahapan . matath oyawage seen ekak thibuna . anthimata devorce eka kittuwatama giya . mata aula thibune nandammagenui mamandigenui.

    dan nag tikak shape ..

    master plan ekak gahala wadeta bahapan . ara ganiwai ube waifwai tharaha karawapan plan ekak gahala
    .
    බලාගෙන යද්දි ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තියෙනවා,අර sharma1 කියනව වගේ ඒක අපේ ගෑනුන්නෙ අවුලක්ද කොහෙද,මේ දවස් වල ගෙදර ඉන්න එකෙ මොකක් හරි plan එකක් හිතන්න ඕන
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මචන් ඒක උඹ මුලින්ම හදා ගන්න තිබුන දෙයක්. මම කසාද බැදලා සෑහෙන්න කාලයක් වෙනවා අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද බැදලා අව්රුදු දෙකකින් අපේම තැනකට පදින්චියට ගියා. ඒ යනකොට මම පැය ගානක් මගේ වයිෆ්ට ලෙක්චර් එකක් දීලා එක්ක ගියේ. ගෙදර තියෙන කුණු පිටට දෙන්නත් එපා පිට තියෙන කුණු ගෙදරට ගේන්නත් එපා කියලා තමයි මම පව්ල් ජීවිතේ පටන් ගත්තේ. ඒ වගේම ඕන කෙනෙක් ආශ්‍රය කරන්න කිව්වා. හැබැයි අරය කියන දේවල් මෙයා කියන දේවල් මට කියාගෙන එන්න එපා ඒ දවසට අපේ දික්කසාදය සිද්ද වෙයි කියලා මුලින්ම අනතුරු අගවලා තිබුනා. මොකද බන් හැම තැනම කුණු කන්දල් අව්ස්සන ගෑනු. ලමයි මිනිස්සු වැඩට ගියාම ගෙදර වැඩක් නෑ අනුන්ගේ ගෙවල් අස්සේ රින්ගගෙන ඒ ගෑනුන්ගේ ඔලු කනවා. වයිෆ් කිසිම කෙනෙක්ව ඕනවට වඩා ආශ්‍රය කරන්නේ නෑ අවශ්ය දේකට ඇරෙන්න. ඒ වගෙම මොනම හේතුවකටවත් අල්ලපු ගෙදරට යනනේ නැති තරම්. ඒ නිසා ඒ ගෑනුත් අපේ ගෙදර එන එක අඩුයි. හැබැයි කිසිම කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ. හොදින් ආශ්‍රය කරනවා.
    මම මේ ගේ හදන කොටත් මේ පලාත තෝර ගත්තෙ ඒ නිසා,ගමෙ මිනිස්සු ප්‍රශ්නයක් තිබුනෙ නෑ.දැන් ටික කාලෙකට කලින් තමයි මේ ජොඩුව මෙහෙට ආවෙ.මාර වදයක් වෙලා මෙක.
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    මචන් ඒක උඹ මුලින්ම හදා ගන්න තිබුන දෙයක්. මම කසාද බැදලා සෑහෙන්න කාලයක් වෙනවා අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද බැදලා අව්රුදු දෙකකින් අපේම තැනකට පදින්චියට ගියා. ඒ යනකොට මම පැය ගානක් මගේ වයිෆ්ට ලෙක්චර් එකක් දීලා එක්ක ගියේ. ගෙදර තියෙන කුණු පිටට දෙන්නත් එපා පිට තියෙන කුණු ගෙදරට ගේන්නත් එපා කියලා තමයි මම පව්ල් ජීවිතේ පටන් ගත්තේ. ඒ වගේම ඕන කෙනෙක් ආශ්‍රය කරන්න කිව්වා. හැබැයි අරය කියන දේවල් මෙයා කියන දේවල් මට කියාගෙන එන්න එපා ඒ දවසට අපේ දික්කසාදය සිද්ද වෙයි කියලා මුලින්ම අනතුරු අගවලා තිබුනා. මොකද බන් හැම තැනම කුණු කන්දල් අව්ස්සන ගෑනු. ලමයි මිනිස්සු වැඩට ගියාම ගෙදර වැඩක් නෑ අනුන්ගේ ගෙවල් අස්සේ රින්ගගෙන ඒ ගෑනුන්ගේ ඔලු කනවා. වයිෆ් කිසිම කෙනෙක්ව ඕනවට වඩා ආශ්‍රය කරන්නේ නෑ අවශ්ය දේකට ඇරෙන්න. ඒ වගෙම මොනම හේතුවකටවත් අල්ලපු ගෙදරට යනනේ නැති තරම්. ඒ නිසා ඒ ගෑනුත් අපේ ගෙදර එන එක අඩුයි. හැබැයි කිසිම කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ. හොදින් ආශ්‍රය කරනවා.

    I gave this lecture too machan.

    But when it comes to her parents, she has a soft spot.

    Her father abused that :|
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    :yes:

    බලාගෙන යද්දි ගොඩක් අයට මේ ප්‍රශ්නෙ තියෙනවා,අර sharma1 කියනව වගේ ඒක අපේ ගෑනුන්නෙ අවුලක්ද කොහෙද,මේ දවස් වල ගෙදර ඉන්න එකෙ මොකක් හරි plan එකක් හිතන්න ඕන

    ganu modai ban .. mage story eka ahuwoth ubage seen eka simple case ekak kiyala hithei.. :yes: waifwa oya allapu gedara ganigen galawaganin .. randu karala neme ... upayasheeli weyan...

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපෝ සිම්පල් නෙ බන්
    උඹ උන් දෙන්න දුටු තැන කඩ්ඩෙන් කතා කරපන්.. උන් දෙන්නට බර වචනෙන් කතා කලාම උන් නිකම්ම හේදිලා යන්නවා
    ගෑනිත් තේරුම් ගනීවී නිකම්ම :baffled:
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මචන් ඒක උඹ මුලින්ම හදා ගන්න තිබුන දෙයක්. මම කසාද බැදලා සෑහෙන්න කාලයක් වෙනවා අද වෙනකල් කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද බැදලා අව්රුදු දෙකකින් අපේම තැනකට පදින්චියට ගියා. ඒ යනකොට මම පැය ගානක් මගේ වයිෆ්ට ලෙක්චර් එකක් දීලා එක්ක ගියේ. ගෙදර තියෙන කුණු පිටට දෙන්නත් එපා පිට තියෙන කුණු ගෙදරට ගේන්නත් එපා කියලා තමයි මම පව්ල් ජීවිතේ පටන් ගත්තේ. ඒ වගේම ඕන කෙනෙක් ආශ්‍රය කරන්න කිව්වා. හැබැයි අරය කියන දේවල් මෙයා කියන දේවල් මට කියාගෙන එන්න එපා ඒ දවසට අපේ දික්කසාදය සිද්ද වෙයි කියලා මුලින්ම අනතුරු අගවලා තිබුනා. මොකද බන් හැම තැනම කුණු කන්දල් අව්ස්සන ගෑනු. ලමයි මිනිස්සු වැඩට ගියාම ගෙදර වැඩක් නෑ අනුන්ගේ ගෙවල් අස්සේ රින්ගගෙන ඒ ගෑනුන්ගේ ඔලු කනවා. වයිෆ් කිසිම කෙනෙක්ව ඕනවට වඩා ආශ්‍රය කරන්නේ නෑ අවශ්ය දේකට ඇරෙන්න. ඒ වගෙම මොනම හේතුවකටවත් අල්ලපු ගෙදරට යනනේ නැති තරම්. ඒ නිසා ඒ ගෑනුත් අපේ ගෙදර එන එක අඩුයි. හැබැයි කිසිම කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ. හොදින් ආශ්‍රය කරනවා.

    :yes:;)
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අපෝ සිම්පල් නෙ බන්
    උඹ උන් දෙන්න දුටු තැන කඩ්ඩෙන් කතා කරපන්.. උන් දෙන්නට බර වචනෙන් කතා කලාම උන් නිකම්ම හේදිලා යන්නවා
    ගෑනිත් තේරුම් ගනීවී නිකම්ම :baffled:

    :P:D ඕනවට වඩා නිහතමානී උන එකෙ වැරැද්ද,මිනිහනම් පවූ ගෑනි තමයි හැමදේම කරන්නෙ
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ganu modai ban .. mage story eka ahuwoth ubage seen eka simple case ekak kiyala hithei.. :yes: waifwa oya allapu gedara ganigen galawaganin .. randu karala neme ... upayasheeli weyan...

    :D අදහසක් ගන්නත් එක්ක උබ කරපු දේ වෙලාව තියෙනව නම් කෙටියෙන් කියපන්
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    :P:D ඕනවට වඩා නිහතමානී උන එකෙ වැරැද්ද

    සිරා බන් මටත් උනේ මේක.

    මම මේ පොස්ට් එකේ ඔක්කොම කියවන්නේ මටත් මේ අත්දැකීම තියන හින්දා. බලං ගියපුවාම අපි ඔක්කොම එකම බෝට්ටුවේ :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    සිරා බන් මටත් උනේ මේක.

    මම මේ පොස්ට් එකේ ඔක්කොම කියවන්නේ මටත් මේ අත්දැකීම තියන හින්දා. බලං ගියපුවාම අපි ඔක්කොම එකම බෝට්ටුවේ :yes:

    ගෑනුත් එක්ක එකට ඉන්න එක දැලිපිහියෙන් කිරි කනවා වගෙ වැඩක්
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ගනින් කොල්ලෝ පොල්ලක් අතට.

    ඕක හරියනවා පටස් ගානකොට. අපේ රටේ පිරිමි සද්ද වහන් ඉන්න කොට ගෑනු එනවා පාගලා දාන්න. පිරිමියා දැනගන්න ඕන පිරිමියාගේ තැන තියාගන්න. ඒ වගේම ගෑණිටත් ගරැ කරන්න ඕන. පිරිමියා සැමවිටම පිරිමියා වෙන්න ඕන.

    සමහර ගෑනු ඉන්නවා මිනිහට නිවාඩු දාට ගෙරදරින හෙලවෙන්න දෙන්නේ නෑ. මිනිහට මිනිහගේ අම්මට තාත්තටවත් කතා කරන්න දෙන්නේ නැති.

    එහෙම වෙන්නේ පිරිමියා ගෙදර ගෑනි උනහමයි. ඔය වගේ දෙයක් නවත්තන්න කරන්න තියෙන්නේ පොල්ලක් ගන්න එක තමයි.