මට හිතෙනවා බන් මහින්දය හෙන ගේමක් ගහන්න සෙ&#34

dilmadura

Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මට හිතෙනවා බන් මහින්දය හෙන ගේමක් ගහන්න සෙ&#34

    මට හිතෙනවා බන් මහින්දය හෙන ගේමක් ගහන්න සෙට් වෙන්නේ කියල . ඒ කියන්නේ උට මන්ත්‍රී ලා නැ වගේ (113) රනිල ලගට ඔක්කොම සෙට් වෙනවා වගේ පෙන්න දීල . අන්තිම මොහොතේ ගේමක් ගහන්න වගේ .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරාටත් හොඳ ගේමයි දෙයි අන්තිමට.:D
     
    jupiter3000

    Junior member
  • Jul 18, 2018
    53
    14
    18
    යකෝ බලපන් මේ කෙලියෙන් කොච්චර පාඩුවක්ද කියල
    දෙන්නෙක් මරුන සංස්ථාවේ වැඩ අඩාලය්
    ගොන් මෝඩ බය්යෝය් ටෝය්යෝය් පාරවල් ගානේ
    ජේවීපී පකුන් මික් නැ

    බදුර්දීන් කැලේ කපනවා

    රනිල් ඉන්දියාවටය් අමරිකාවටය් කියල පුකේ අරගන්නවා...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ බලපන් මේ කෙලියෙන් කොච්චර පාඩුවක්ද කියල
    දෙන්නෙක් මරුන සංස්ථාවේ වැඩ අඩාලය්
    ගොන් මෝඩ බය්යෝය් ටෝය්යෝය් පාරවල් ගානේ
    ජේවීපී පකුන් මික් නැ

    බදුර්දීන් කැලේ කපනවා

    රනිල් ඉන්දියාවටය් අමරිකාවටය් කියල පුකේ අරගන්නවා...

    බදුර්ඩීන් නම් දිගටම කපයි වගේ. :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    මට හිතෙනවා බන් මහින්දය හෙන ගේමක් ගහන්න සෙට් වෙන්නේ කියල . ඒ කියන්නේ උට මන්ත්‍රී ලා නැ වගේ (113) රනිල ලගට ඔක්කොම සෙට් වෙනවා වගේ පෙන්න දීල . අන්තිම මොහොතේ ගේමක් ගහන්න වගේ .

    ගේම කියන්නෙ ඉතිං. මුදලට/වරප්‍රසාද වලට යට කරගැනීම තමයි.
    ඒක රනිලත්, මහින්දත්, සිරිසේනත් ඔක්කොම කරනවා...