මට හිතෙනවා මං මැරෙයි කියලා :(

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    සෙම හැදිලා ඉන්නේ හොදටම අමාරුයි මිට්ටනි. ඔලුව පුපුරන්න වගේ. 4 පාරකට වැඩිය බෙහෙත් ගත්තා කිසිම අඩුවක් නැ. ඇස කන් නස දිව සරීරෙ අංගසම්පුර්ණවම සෙම වගෙයි මට හිතෙන්නේ.. දැන් සති දෙකකට කිට්ටුයි. පහු ගිය මාස කීපයේම මාසයකට සැරයක් වගේ හැදුනා. ලේසියෙන් අඩුවෙන්නෙම නැ හැදුනාම. අන්තිමට ඉන්හේලර් අදින්නත් උනා. කොහොම හැදෙනවද මන්දා. ඉස්සර මහා වැස්සේ දවස් ගණන් එක දිගට තෙමෙන කාලේවත් මෙහෙම අසනීප වෙලා නැ.. මට හිතන්නේ මට සෙම ඇගේ තියෙන නිසයි මෙහෙම වෙන්නේ කියලා.. ඉංග්‍රීසි බෙහෙත් නැතුව සිංහල බෙහෙත් කරන්න කියල හිතන් ඉන්නේ. දැන් අන්තිමට ගත්ත බෙහෙත් වල නහයට දාන්න ඩ්‍රොප් එකක් දීල තියෙනවා.. එකටවත් අඩුවෙයිද බලන්නේ එකත් දැන් දවස් 3ක් තිස්සේ දානවා වැඩි උනා මිසක් අඩු උනේ නැ හැබැයි. සිංහල බෙහෙත්වත් කරන්න වෙයිද? මට හැමවෙලේම හිතෙන්නේ මගේ ඔලුව කොයිවෙලේහරි පුපුරලා යයි කියල අර ෆිල්ම්වල වගේ. ඒ තරන් ප්‍රෙෂර් එකක් ඔලුව ඇතුලේ දැනෙනවා. :(
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    චිකුන්ගුන්යා බං. බෙහෙත් ගනින්. මාස දෙකක් විතර යනවා හොද වෙන්න. ඇගේ පතෙ අමාරු සම්පූර්ණයෙන්ම යන්න මාස හයක් විතර යනවා.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    චිකුන්ගුන්යා බං. බෙහෙත් ගනින්. මාස දෙකක් විතර යනවා හොද වෙන්න. ඇගේ පතෙ අමාරු සම්පූර්ණයෙන්ම යන්න මාස හයක් විතර යනවා.
    මට ඇගේපතේ අමාරුවක් නැ බං.. ඔලුව තමයි :(
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දුම් අල්ලන සීන් එක කරපං සතියට සැරයක් උබට සෙම සීන් ඒක අඩු කරගන්න පුළුවන්.

    මුලින් ඔය ලෙඩේ හොඳ කරගෙන හිටපන් අදාල බෙහෙත් අරන්, පස්සේ සතියට එකපාරක් වගේ උණුවතුරින් දුම් අලන්න පටන් ගනින්

    වෙද කඩ වල තියනවා ඔය දුම් අල්ලන්න දාන කුඩු ජාති අනං මනං ජාති ඕනිනම් ගන්න පුළුවන්, හැබැයි එච්චර සීන් එක ඕනි නෑ, සරලව උණු වතුරින් හුමාලය අල්ලලා බලපන් සෙම අඩු කරගත හැකි
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දුම් අල්ලන සීන් එක කරපං සතියට සැරයක් උබට සෙම සීන් ඒක අඩු කරගන්න පුළුවන්.

    මුලින් ඔය ලෙඩේ හොඳ කරගෙන හිටපන් අදාල බෙහෙත් අරන්, පස්සේ සතියට එකපාරක් වගේ උණුවතුරින් දුම් අලන්න පටන් ගනින්

    වෙද කඩ වල තියනවා ඔය දුම් අල්ලන්න දාන කුඩු ජාති අනං මනං ජාති ඕනිනම් ගන්න පුළුවන්, හැබැයි එච්චර සීන් එක ඕනි නෑ, සරලව උණු වතුරින් හුමාලය අල්ලලා බලපන් සෙම අඩු කරගත හැකි

    මේක එක දිගට සතියක් වගේ කරලා බලන්ඩ
    මචන් මං මේ නුල දන්නා හේතුවත් එකමයි.. සතියක් තිස්සේ දුම් අල්ලනවා සතියකට වැඩියි මං හිතන්නේ මොකද හැදෙන්න වගේ තියෙන දවසේ ඉදල අල්ලනවා. එත් කිසිම අඩුවක් උනේ නැහැ. නහයෙන් හොටු එනකොට සුරන්නවත් බැහැ හක්ක දෙපැත්ත රිදෙනවා..

    ආ එහෙනම් ඉස්සරහට හැදෙයි 🥱
    තාම මුල් අවධිය වගේ
    සිරාද, දැන් මේක හැදිලත් සතියකට වැඩි තාම අදාළ ලෙඩේ හැදිලත් නැ කියලද බං කියන්නේ :baffled: ඇත්තටම එහෙම වෙයිද
    ------ Post added on Apr 3, 2025 at 3:36 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,395
    166,780
    113
    එකමත් එක රටක
    සිරාද, දැන් මේක හැදිලත් සතියකට වැඩි තාම අදාළ ලෙඩේ හැදිලත් නැ කියලද බං කියන්නේ :baffled: ඇත්තටම එහෙම වෙයිද
    දන්නේ නෑ බන් . හිතල කිව්වේ :baffled:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,871
    17,921
    113
    සෙම හැදිලා ඉන්නේ හොදටම අමාරුයි මිට්ටනි. ඔලුව පුපුරන්න වගේ. 4 පාරකට වැඩිය බෙහෙත් ගත්තා කිසිම අඩුවක් නැ. ඇස කන් නස දිව සරීරෙ අංගසම්පුර්ණවම සෙම වගෙයි මට හිතෙන්නේ.. දැන් සති දෙකකට කිට්ටුයි. පහු ගිය මාස කීපයේම මාසයකට සැරයක් වගේ හැදුනා. ලේසියෙන් අඩුවෙන්නෙම නැ හැදුනාම. අන්තිමට ඉන්හේලර් අදින්නත් උනා. කොහොම හැදෙනවද මන්දා. ඉස්සර මහා වැස්සේ දවස් ගණන් එක දිගට තෙමෙන කාලේවත් මෙහෙම අසනීප වෙලා නැ.. මට හිතන්නේ මට සෙම ඇගේ තියෙන නිසයි මෙහෙම වෙන්නේ කියලා.. ඉංග්‍රීසි බෙහෙත් නැතුව සිංහල බෙහෙත් කරන්න කියල හිතන් ඉන්නේ. දැන් අන්තිමට ගත්ත බෙහෙත් වල නහයට දාන්න ඩ්‍රොප් එකක් දීල තියෙනවා.. එකටවත් අඩුවෙයිද බලන්නේ එකත් දැන් දවස් 3ක් තිස්සේ දානවා වැඩි උනා මිසක් අඩු උනේ නැ හැබැයි. සිංහල බෙහෙත්වත් කරන්න වෙයිද? මට හැමවෙලේම හිතෙන්නේ මගේ ඔලුව කොයිවෙලේහරි පුපුරලා යයි කියල අර ෆිල්ම්වල වගේ. ඒ තරන් ප්‍රෙෂර් එකක් ඔලුව ඇතුලේ දැනෙනවා. :(
    දැන් උඹට බෙහෙත් දුන්න එකෙක්වත් ලෙඩේ මොකක්ද කියල කිව්වෙ නැද්ද. තොපි දොස්තරල ලඟට ගිහින් ඉබ්බො වගේ කට වහගෙන දෙන දෙයක් අරගෙන එන එකද කරන්නෙ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    oya virus walata hadena ewa. godak wita beheth kiyala denne antibiotic ekiaynne bacteria walata dena ewa.
    ewain owa honda wenne naha.. samhara wita thawath wadi wenawa..
    enisa nikan beheth ganna epa dawas 3 balala hari yanne naththan blood test karala beheth ganna, ethakota mokada kiyala hoyagena thama beheth denne..
     
    • Like
    Reactions: MR.YOLO

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දැන් උඹට බෙහෙත් දුන්න එකෙක්වත් ලෙඩේ මොකක්ද කියල කිව්වෙ නැද්ද. තොපි දොස්තරල ලඟට ගිහින් ඉබ්බො වගේ කට වහගෙන දෙන දෙයක් අරගෙන එන එකද කරන්නෙ
    දොස්තරට කිව්වා බං මේ වැඩේ හරියන්නේ නැහැ මට මේ සෙම අඩුකරගන්න ඕනේ කියල. කලින් හැදුන එවයි ඔක්කොම කිව්වා ඊටපස්සේ තමයි මේ පාර නහයට දාන ඩ්‍රොප් එක දුන්නේ..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,274
    24,443
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    bacteria infection machn. blood test kala kipa gamanak.

    specialized kenekgen honda antibiotic ekak aran continue karanna. sema lesiyen aduwenne na. steaming karana eka thama sahanayakata thiyenne.
    mata dan sema galana eka aduyi antibiotic eka watunama. head eka totally blocked. steam karanawa. beheth bonawa welawata. udeta patta amaruyi. tika kalsyak allala thiyenawa.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    උබට වෛරස් උණක් හැදිලා හොදටම අමාරුවෙලා උණ බැහැලා ගියාට පස්සෙද සෙම ආවෙ? ඉන්හේලර් අදින්න උනා කියන්නෙ වීස් එකටත් ආවද?
     
    • Like
    Reactions: akshanz 2.0