2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ
මගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.මොකද උනේ ?? කෙල උනේ ඇයි ??
learn the lesson and move on bro, thava kello onatharam innw, loyal nathi kellek giyapu eka gana hithala satutu wennakinda... first love only lasted for about 2 months. so not much pain there

loyal නැත්තේ නෑ බන්.learn the lesson and move on bro, thava kello onatharam innw, loyal nathi kellek giyapu eka gana hithala satutu wenna
mage first love eka avurudu 3+
කොහොමද හිත හදාගත්තේ ?අවුරුදු 8+ කරපුවත් නතර කරල මේ ඉන්නෙ බන් අපිත්
මගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.
කෙල්ලට pickme එකේ QA ජොබ් එක හම්බුනා.
ගිය මාසෙ අලුත් version එකක් release කරනවා කියලා
රෑ වෙනකන් වැඩ කලා. ඉස්සර වගේ මට කතා කෙලේම නෑ.
මට නිකන් වෙනස් වෙනවා වගේ දැනුනා.
තනියම ඉන්න ඕන වගේ කතා කියන්න ගත්තා.
ඕකට රණඩු වුනා මම.
මම weekend එක වෙනකන් බලන් ඉන්නවා එයත් එක්ක කතා කරන්න
ඒත weekend එකෙත week days වගේමයි.
මම ගොඩක් emotional බන්. ඉක්මනින් තරහ යන ගතියකුත් තියෙනවා.උඹ කේස් එකක් ඇද්දද ??
එලියට යන්න, යාලුවො හම්බෙන්න. ටික කාලයකට BC වෙන්න.loyal නැත්තේ නෑ බන්.
කෙල්ලට මාව එපා උනා වගේ එකක් වුනේ.
මට ඒක නිසා මන් ගැන ගොඩක් තරහයි බන්.
ඒත් වෙලාවකට හිතෙනවා එයාට මාව මතක් වෙන්නෙවත් නැතිද කියලා..
කොහොමද හිත හදාගත්තේ ?
------ Post added on Aug 9, 2024 at 6:51 PM
සාමන්‍ය දෙවල්. හොන්ද කෙනෙක් හොයා ගන්න චාන්ස් එකක්.2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ
මට කෙල්ලගේ ගෙදරට decent පිට ගිහින් කතා කරන්නවත් තාම decent ජොබ් එකක් නෑ.මම ගොඩක් emotional බන්. ඉක්මනින් තරහ යන ගතියකුත් තියෙනවා.
මට යාලුවෝ ඇත්තෙත් නෑ. හැමදේම බෙදාගත්තෙ කෙල්ලත් එක්ක.
ඉතින ඒක නැති වෙද්දි මට දරාගන්න බැරුව ගියා.
මම ලොකුවටම රණඩු වුනා.
ඊට පස්සෙ කෙල්ලගේ ගෙදරින් දැනගත්තා මේක.
හොදම දේ මේ ටිකේ ලග ලග කෑලි ටිකක් රන් කරන එක ඒ අඩුව පුරවගන්න . ඉක්මනට ඩේට් කරපන් ආයේ2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ
palayan anuradha ponnayo yanna lingika kuhakayaඋබ දැන් අඩ අඩා ඉද්දි ඒකි වෙන එකෙක්ගෙ පොල්ල උරනවා ඇති
mageth aurudu dekaka ekak nathi una passe mage hodama yaluwek ekka set una ita passe masa kipayak oya aula thibba dn aulak na un denna ekata bike eke yanwath dakino dakkama kindiyak ehemath dala eno athal ithin on koheda mama koheda dnloyal නැත්තේ නෑ බන්.
කෙල්ලට මාව එපා උනා වගේ එකක් වුනේ.
මට ඒක නිසා මන් ගැන ගොඩක් තරහයි බන්.
ඒත් වෙලාවකට හිතෙනවා එයාට මාව මතක් වෙන්නෙවත් නැතිද කියලා..

මගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.
කෙල්ලට pickme එකේ QA ජොබ් එක හම්බුනා.
ගිය මාසෙ අලුත් version එකක් release කරනවා කියලා
රෑ වෙනකන් වැඩ කලා. ඉස්සර වගේ මට කතා කෙලේම නෑ.
මට නිකන් වෙනස් වෙනවා වගේ දැනුනා.
තනියම ඉන්න ඕන වගේ කතා කියන්න ගත්තා.
ඕකට රණඩු වුනා මම.
මම weekend එක වෙනකන් බලන් ඉන්නවා එයත් එක්ක කතා කරන්න
ඒත weekend එකෙත week days වගේමයි.
මම ගොඩක් emotional බන්. ඉක්මනින් තරහ යන ගතියකුත් තියෙනවා.
මට යාලුවෝ ඇත්තෙත් නෑ. හැමදේම බෙදාගත්තෙ කෙල්ලත් එක්ක.
ඉතින ඒක නැති වෙද්දි මට දරාගන්න බැරුව ගියා.
මම ලොකුවටම රණඩු වුනා.
ඊට පස්සෙ කෙල්ලගේ ගෙදරින් දැනගත්තා මේක.