මට හිත හදාගන්න මොනවහරි කියහල්ල

jennt

Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    මගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.
    කෙල්ලට pickme එකේ QA ජොබ් එක හම්බුනා.
    ගිය මාසෙ අලුත් version එකක් release කරනවා කියලා
    රෑ වෙනකන් වැඩ කලා. ඉස්සර වගේ මට කතා කෙලේම නෑ.
    මට නිකන් වෙනස් වෙනවා වගේ දැනුනා.

    තනියම ඉන්න ඕන වගේ කතා කියන්න ගත්තා.
    ඕකට රණඩු වුනා මම.
    මම weekend එක වෙනකන් බලන් ඉන්නවා එයත් එක්ක කතා කරන්න
    ඒත weekend එකෙත week days වගේමයි.
    nikan ubata wardda daganna epa. job eka hambunama etna hari yana maga hari ubata wada hoda ekek set wela ho set wenna yanne. ekai ubawa magahariye. hetuwak set wenakan hitiya uba randu una nawattuwa. nikan bolda wenna epa. kello kiyanne patta awstawadi jathiyak. kehelmal love ekak na bn
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මචං ලෝකෙ සමහර දේවල් මිනිස්සුන්ට ලැබෙන්නෙත් නැතිවෙන්නෙත් මොනවහරි හේතුවක් නිසා. ලැබෙන හැමදේ ගැනම අනවශ්‍ය බලාපොරොත්තු තියාගන්නත් එපා නැති වෙන හැමදේම ගැන පසුතැවි තැවී ඉන්නත් එපා. මොන මිනිස්සු වටේ හිටියත් උඹ ඉපදුනෙත් තනියම මැරෙන්නෙත් කනියම කියන එක ඔලුවෙ තියාගෙන හිටපන්. මේක හිත හැදෙන්න විතරක් කියපු දෙයක් නෙවේ මම දන්න ලෝකෙ යතාර්තය.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    nikan ubata wardda daganna epa. job eka hambunama etna hari yana maga hari ubata wada hoda ekek set wela ho set wenna yanne. ekai ubawa magahariye. hetuwak set wenakan hitiya uba randu una nawattuwa. nikan bolda wenna epa. kello kiyanne patta awstawadi jathiyak. kehelmal love ekak na bn
    මටත් හිතෙන්නේ එහෙමයි බන්. හේතුවෙක හම්බෙනකන් හිටියා වගේ එකක් මටත් දැනෙනවා
     
    • Wow
    Reactions: negombokollo

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    Ube aduwak dakka

    office eke hari wena thanaka hari dial ekak gana hitha gihian
    or
    ubath ekka dura gamanak yanna ba wage mewwa ekak ekige hithata awith athi.

    ganu compare karanwa, seratama hithanwa eetath wada,

    ekita hodayi nam uba e maththe nahinne nathiwa thamange wade goda dagaththa nam iwarayi,

    wena okkoma labbawal atherala interview ekata ready weyan,

    eka pass wela job set wunayin passe ganu gana kalpana karannath mathaka nathi weyi.

    Stop thinking too much and just move on,.

    oya kella laga inna ekiyak neme.
     

    AnuradhaRa

    Well-known member
  • මේ වෙලාවෙ මට හිතුණ මුරුක්කු පැකට් එකක්වත් තිබුණ නං කියල
    කෝ ඉතිං නෑනෙ
    දැං කඩේ යන්න මට බෑ

    හෙට ගෙනත් කනව

    prima korean ramen එකකුත් ගන්නව :cool:
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේ වෙලාවෙ මට හිතුණ මුරුක්කු පැකට් එකක්වත් තිබුණ නං කියල
    කෝ ඉතිං නෑනෙ
    දැං කඩේ යන්න මට බෑ

    හෙට ගෙනත් කනව

    prima korean ramen එකකුත් ගන්නව :cool:
    ඕක ජරාවක් රියල් රාමේන් එකක් අරන් කාපන්.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
    දැනෙනවා.

    හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
    ඔලුව ඒකෙන් අයින කරගන්නේ

    බුද්ධි හීනයින්ගේ එක ලක්ෂණයක් හැගීම් වල ස්වභාවය නොවැටහීම.දැන් ද්වේශය (ප්‍රතික්ෂේප කිරීම) දුක ගෙනල්ල. ප්‍රතික්ෂේප කලේ මොකක්ද ? වැටහෙනවද ?