2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ
Mama kiyanne passe kalekata onee wenna thiyaganna kiyala. Owa danma epa thamaමෙව්වා අහන්න එපා
nikan ubata wardda daganna epa. job eka hambunama etna hari yana maga hari ubata wada hoda ekek set wela ho set wenna yanne. ekai ubawa magahariye. hetuwak set wenakan hitiya uba randu una nawattuwa. nikan bolda wenna epa. kello kiyanne patta awstawadi jathiyak. kehelmal love ekak na bnමගේ ලොකු වැරැද්දක් තියෙනවා බන්.
කෙල්ලට pickme එකේ QA ජොබ් එක හම්බුනා.
ගිය මාසෙ අලුත් version එකක් release කරනවා කියලා
රෑ වෙනකන් වැඩ කලා. ඉස්සර වගේ මට කතා කෙලේම නෑ.
මට නිකන් වෙනස් වෙනවා වගේ දැනුනා.
තනියම ඉන්න ඕන වගේ කතා කියන්න ගත්තා.
ඕකට රණඩු වුනා මම.
මම weekend එක වෙනකන් බලන් ඉන්නවා එයත් එක්ක කතා කරන්න
ඒත weekend එකෙත week days වගේමයි.
ඔව්.Ahapanko, ubala sex ehema karada?
මටත් හිතෙන්නේ එහෙමයි බන්. හේතුවෙක හම්බෙනකන් හිටියා වගේ එකක් මටත් දැනෙනවාnikan ubata wardda daganna epa. job eka hambunama etna hari yana maga hari ubata wada hoda ekek set wela ho set wenna yanne. ekai ubawa magahariye. hetuwak set wenakan hitiya uba randu una nawattuwa. nikan bolda wenna epa. kello kiyanne patta awstawadi jathiyak. kehelmal love ekak na bn
Aulak na. Marry karana eka gona. Godak welawata salli thiyana, job eke uda rank ekaka porak weiඔව්.
මටත් හිතෙන්නේ එහෙමයි බන්. හේතුවෙක හම්බෙනකන් හිටියා වගේ එකක් මටත් දැනෙනවා
I do confirm thisoya kella laga inna ekiyak neme.

ඔව් බන් දැන් මගේ පලවෙනි goal එක job එකක් හොයාගෙනlearn the lession
move on
take this as a turning point of you life
work hard n become financially stable
approach other women
තව කෙල්ලෙක් දා ගන්නකන් මොනවා කරත් ඕක යන්නේ නෑ . ඉක්මනට try කරලා තව එකක් දා ගනින් . නැත්තම් tele එකක couple දැක්කත් memory එනවා .

වෙන කොල්ලෙක් ඉන්නවා වගේ එකක්නම් මට දැනිලා නෑ.ubata sense ekak tyenwada wena ekek ekka set wela wage.. seen?

ඕක ජරාවක් රියල් රාමේන් එකක් අරන් කාපන්.මේ වෙලාවෙ මට හිතුණ මුරුක්කු පැකට් එකක්වත් තිබුණ නං කියල
කෝ ඉතිං නෑනෙ
දැං කඩේ යන්න මට බෑ
හෙට ගෙනත් කනව
prima korean ramen එකකුත් ගන්නව![]()
2.5 years affair එක ඉවරයි. අදට සතියක්. ඇගෙන් කැල්ලක් ගියා වගේ
දැනෙනවා.
හිතට හරි අමාරුයි බන්. මොනව හරි වෙන වැඩක් කරල තමයි
ඔලුව ඒකෙන් අයින කරගන්නේ