පුංචි වුණත් සිරා වදනක්.. හදවතටම දැණුනා..
ඔන්න එක පිංතූරයකට ගත්තා..
![]()
eth machan podi avulak thiyenavaa,,eka thamai machan meke "vatinaama word" eka varadila ube athin,,eka nisa eka edit karapan machan puluvan nam,,ubata pinපුංචි වුණත් සිරා වදනක්.. හදවතටම දැණුනා..
ඔන්න එක පිංතූරයකට ගත්තා..
![]()

thanx machan,,elakiri vage thiyenava![]()
මගේ අතින් වචන පොඩ්ඩක් වෙනස් වෙලා.. මමත් උඹ කියනකන් දැක්කෙ නෑ බං.. මෙන්න මං හැදුවා ඒක.. අන්තිම පේලිය වෙනස් කරපු බව කැපිල පේනව නේද බං..
