මට හොදටම විශ්වාසයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුංචි වුණත් සිරා වදනක්.. හදවතටම දැණුනා..:love:

    ඔන්න එක පිංතූරයකට ගත්තා..:D

    ####
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පුංචි වුණත් සිරා වදනක්.. හදවතටම දැණුනා..:love:

    ඔන්න එක පිංතූරයකට ගත්තා..:D

    17465935d85376d498224bdd88ad387c9bbdf21f.jpg

    මචන් මට කියලා නිම කරන්න බෑරි සතුටක් ඈති උනා උබ කරපු වෑඩෙට,,සත්තයි මචන්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පුංචි වුණත් සිරා වදනක්.. හදවතටම දැණුනා..:love:

    ඔන්න එක පිංතූරයකට ගත්තා..:D

    17465935d85376d498224bdd88ad387c9bbdf21f.jpg

    eth machan podi avulak thiyenavaa,,eka thamai machan meke "vatinaama word" eka varadila ube athin,,eka nisa eka edit karapan machan puluvan nam,,ubata pin

    නෑහෑ අම්මෙ ,ඔයා මගෙ අතින් අල්ලගන්න,මොකද මට එක විශ්වාශයි, එ තමයි මගෙ අතින් අම්මගෙ අත මගහෑරුනත්, අම්මගෙ අතින් මගෙ අත අත්හෑරෙන්නෙ නෑති බව
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    174660564e5efc05690a7914b3716357c97737a4.jpg

    මගේ අතින් වචන පොඩ්ඩක් වෙනස් වෙලා.. මමත් උඹ කියනකන් දැක්කෙ නෑ බං.. මෙන්න මං හැදුවා ඒක.. අන්තිම පේලිය වෙනස් කරපු බව කැපිල පේනව නේද බං.. :(
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    174660564e5efc05690a7914b3716357c97737a4.jpg

    මගේ අතින් වචන පොඩ්ඩක් වෙනස් වෙලා.. මමත් උඹ කියනකන් දැක්කෙ නෑ බං.. මෙන්න මං හැදුවා ඒක.. අන්තිම පේලිය වෙනස් කරපු බව කැපිල පේනව නේද බං.. :(
    thanx machan,,elakiri vage thiyenava:yes: