මට හොද ඉන්සුවරන්ස් එකක් කියපල්ලකො

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වල කජ්ජ ගැහුවම ගෙදර උන්ට බර ගානක් එන හොදම ප්ලෑන් එක මොකක්ද? බෙහෙත් ගන්න ඕනි නැහැ.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    දැන් තියෙන ගොඩක් ඒවා උන් දෙන්නේ ෆෙන්ශන් පැලෑන් වගේ ඒවත් එක්ක.. මට එකක් ආව 5000ක් එෆ්ඩී වගේ කියල හිතපන්කෝ ඉන්සුරන්චෙ එකට පොඩි ගානක්.. ඒඅයි එකෙන් ඇහුවහම් කිවුවා මරු කතාවක් ලන්කාවේ උදදමනය 10යි උන්ගේ රේට් එක 9යි... ඕවා කරද්දි හොඳට හිතල කරපන්,,, මොකද මගදි නතර උනොත් ගෙවපු ගානත් නෑ..
     

    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    ඉන්වෙස්ට්මන්ට් බලන් ඉන්සූරන්ස් දාන්න එපා.

    මුලින්ම හිතල බලපන් උඔ නැති උනොත් පවුලට කීයක් ඕනද කියල.

    උදාහරනෙට කෝටි දෙකක් කියපන්

    දැන් ඉන්සූරන්ස් කම්පැනි 10කින් විත කොටේෂන් ගනින් කෝටි 2 ඩෙත් කවර් එකට. අඩුම එකේ දාපන්.

    තව තව කවර් ඇඩ් වෙද්දි ගනන් වැඩි වෙයි. හොස්පිටල් කවර්, මන්ත්ලි ඉන්කම් කවර්, එක එක ජාතියේ කවර් තියේ.

    අද කෝටි දෙකක් ලොකු ගානක් උනාට තව අවුරුදු 15 කින් පස්සේ වටිනකම අඩු වෙනව.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Insurance nam therumak nathi wadak. Eke labe ganna uba marenna one mul awrudu 3 - 4 athule. Oya hariyata ganan hadala baluwoth patta paduwak.
     
    • Like
    Reactions: kandahar

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මං එකක් දන්න ඉන්නේ මුල් අවුරුදු 5 අවුරුද්දකට ලක්ෂ 2.5යි. ඊට පස්සේ 46යි. කොටි 4ක් හම්බෙනවා. 70 වෙද්දී කියලා තිබ්බේ. 55 60 වගේ වෙද්දී බලන්න ඕන් ආයේ ගාන කොහොමද කියලා.
     
    • Like
    Reactions: kandahar

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    TLDR

    Insurance specially life insurance investment widiyata danna eka loku gain ekak nathi wadak,

    habayi ubalata puluwan life insurance ekak danna health expenses cover wena widiyata.

    hembirissawak hadunath durdens,nawaloka,ninewells yanna type ekata ekak daganin.

    insurance eken e cost eka cover karanwa nam 90% ubata sahenna wasiyi.

    salli wala value eka enna enna adu wenwa, investment widiiyata karana eka e handa loku therumak na,

    land ekak,
    apartment ekak,
    gold tikak.
    hodata duwana ida thiyena company ekaka shares tikak (hodata duwana ewa ganan)
    crypto wala
    agri wala

    invest karapan.